ලාගම තියන labour office එකට ගිහින්. ඇතුලේ අදුරණ එකෙක් ඉන්නවා නම් ලේසියෙන් බලලා කියයි..EPF eke thiyana gana danaganne kohomada ban
Yes
------ Post added on Dec 17, 2024 at 9:44 PM
ලාගම තියන labour office එකට ගිහින්. ඇතුලේ අදුරණ එකෙක් ඉන්නවා නම් ලේසියෙන් බලලා කියයි..EPF eke thiyana gana danaganne kohomada ban
Yes
mchn lawyerge contact number eka PM krpnko,mata ekek set una eka 30k illanawa bn,..........
දැන් තමා හොදම හරිය.
ඕක නිකම්ම දෙන්නේ නෑ . ඕක ඉල්ලන්න හේතුවක් තියෙන්න ඕනේ. එකට ඉතින් ලේසි විදිහ තමා ඉඩමක් ගන්න කියලා සාක්කියක් දෙන එක. ඔය වැඩේ කරන්නේ lawyer ලා. අපිට ඇත්තටම එහෙම එකක් තියනවා නම් ගාන අඩුවට වැඩේ කරෙහෙකි. නැත්තම් 7000-8000 ක් වගේ යනවා. ID එක විතරයි අපි දෙන්න ඕනේ.
මේක හොරා වැඩක් කිවාට genuine වැඩක්. Lawyers ලා ලඟට ඉඩම් ලියන්න ඕනේ තරම් එනවා. එයින් එකක් අරන් පොර වැඩේ කරලා දෙනවා. මේවා කරන අය ඉන්නවා. මේක දෙපැත්තම දැනුවත් කරලා කරන්නේ. මේකෙන් අවුලක් වෙන්නේ නෑ. මිනිහා ඔක්කොම ටික පිළිවලට හදලා දෙනවා. උඩ තියන ගානට.
ආප්ප බං, මගේ ළග number නෑ බං, අපේ එකෙක් ඉන්නවා, උගේ හරහා තමා කතා කරන ඕනේ, සමහර විට ඌ recomend කරොත් විතරද දන්නේ නෑ කරන්නේ. මම ටිකක් හොයල බලල කියන්නම්. Document copy ටික යෑවුවෙත් ආරුගේ whatsapp එකෙන්. ඕකට ඔච්චර යන්නේ නෑ. 7500-12000 අතර තමා ගණන් කියන්නේ.mchn lawyerge contact number eka PM krpnko,mata ekek set una eka 30k illanawa bn

එහෙම ඔප්පු ඉල්ලන් හදන උනුත් ඉන්නවා, ඕකේ වෙන්නේ උබ වටිනා කමක් දාලා ඌට ඉඩම විකුණන්න යනවා කියලා ලොයාර් කාරය document හදලා දෙනවා.ම්චං මේක ගැන පොඩි අප්ඩේට් එකක් දියන්කො. යාළුවෙක්ට ඔය වැඩේ කරගන්න කියල මගේ ඉඩමෙ ඔරිජිනල් ඔප්පුව ඉල්ලනව. ඕක දීල මට කේස් එකක් වෙන එකක් නෑ නේද![]()
එල බ්‍රො. එහෙනම් අවුලක් නෑ වගේ. උදව්වක් කරන්නත් බයයි මේ කාලෙ, ඇරල යනවනෙඑහෙම ඔප්පු ඉල්ලන් හදන උනුත් ඉන්නවා, ඕකේ වෙන්නේ උබ වටිනා කමක් දාලා ඌට ඉඩම විකුණන්න යනවා කියලා ලොයාර් කාරය document හදලා දෙනවා.
දැන් චාටඩ් එකේ ලවුව එස්ටීමේෂන් ඉල්ලන එකකුත් තියනවා, එක උබට අදාල නෑ.
ඌ document හදනකොට උබගේ wife ගේ iD copy එහෙම ඉල්ලයි, ඌ ෂුවර් නම් දියන්. දැන් ඔවගේ වෙනස් කම් වෙලා අලුත් නීති ඇති