,..........
දැන් තමා හොදම හරිය.
ඕක නිකම්ම දෙන්නේ නෑ . ඕක ඉල්ලන්න හේතුවක් තියෙන්න ඕනේ. එකට ඉතින් ලේසි විදිහ තමා ඉඩමක් ගන්න කියලා සාක්කියක් දෙන එක. ඔය වැඩේ කරන්නේ lawyer ලා. අපිට ඇත්තටම එහෙම එකක් තියනවා නම් ගාන අඩුවට වැඩේ කරෙහෙකි. නැත්තම් 7000-8000 ක් වගේ යනවා. ID එක විතරයි අපි දෙන්න ඕනේ.
මේක හොරා වැඩක් කිවාට genuine වැඩක්. Lawyers ලා ලඟට ඉඩම් ලියන්න ඕනේ තරම් එනවා. එයින් එකක් අරන් පොර වැඩේ කරලා දෙනවා. මේවා කරන අය ඉන්නවා. මේක දෙපැත්තම දැනුවත් කරලා කරන්නේ. මේකෙන් අවුලක් වෙන්නේ නෑ. මිනිහා ඔක්කොම ටික පිළිවලට හදලා දෙනවා. උඩ තියන ගානට.