Senior Member

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    සීනියර් ද ජූනියර් ද රෙප් කොටු ගාන ද, පරණ ද අලුත් ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නෙ අදාල පුද්ගලය එළකිරි කියන වෙබ් අඩවියේ හැසිරෙන විදිය හා අනිත් සාමාජිකයන් සමඟ කටයුතු කරන විදිය. සයිට් එකේ නීති රීති වලට අනුකූලව හැමෝ එක්කම සුහදව ඉන්න පුළුවන්නම් ඒක තමයි වැදගත් වෙන්නෙ. අනිත් දේ තමයි එකී සාමාජිකය අනිත් අයට ලබාදෙන දැනුම, හොඳ පැත්තට ලබාදෙන විනෝදාශ්වාදය, සාමාජිකයන්ගේ දුක සැ දෙකෙහිම එකට හිඳීම වගේ දේවල් තමයි මේ වගේ සයිට් එකක සාමාජිකයෙකුගෙ සීනියර් භාවය තීරණය කරන්නෙ. (මගේ අදහස පමණි)
    අනිවා මාලි අයියා, එහෙම බලපුවාම මම තමා සීනිම....:D
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ELAKIRI එකේ සීනියර් මෙම්බර් කෙනෙක් වෙන්න ඕනේ අවම සුදුසුකම්.

    1. පෝස්ට්ස් 10 000
    2. රෙපියුටේෂන් 1500
    3. 5 years ek experience

    mewa tamai aluthma Qualifications. :P

    සීනියර් මෙම්බර් නෙවෙයි වෙන මොකක් හරි ස්පෙෂල් පොස්ට් එකක් දුන්න නම් හරි මෙහෙම අයට....මොකද මේ සුදුසුකම් තුනම සපුරන මෙම්බර් කෙනෙක් එළකිරිය ගැන හොඳ අත්දැකීමක් තියෙන, බොහෝ දෙනෙක්ව අඳුනන යම් කිසි සේවාවක් එලකිරියට ලබාදීපු ක්‍රියාකාරී මෙම්බර් කෙනෙක් වෙන නිසා....මෙහෙම අයගේ සප් එක උනත් ගන්න පුළුවන්නේ එළකිරියේ විශේෂ අවස්ථා වලදී....