අනිවා මාලි අයියා, එහෙම බලපුවාම මම තමා සීනිම....සීනියර් ද ජූනියර් ද රෙප් කොටු ගාන ද, පරණ ද අලුත් ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නෙ අදාල පුද්ගලය එළකිරි කියන වෙබ් අඩවියේ හැසිරෙන විදිය හා අනිත් සාමාජිකයන් සමඟ කටයුතු කරන විදිය. සයිට් එකේ නීති රීති වලට අනුකූලව හැමෝ එක්කම සුහදව ඉන්න පුළුවන්නම් ඒක තමයි වැදගත් වෙන්නෙ. අනිත් දේ තමයි එකී සාමාජිකය අනිත් අයට ලබාදෙන දැනුම, හොඳ පැත්තට ලබාදෙන විනෝදාශ්වාදය, සාමාජිකයන්ගේ දුක සැ දෙකෙහිම එකට හිඳීම වගේ දේවල් තමයි මේ වගේ සයිට් එකක සාමාජිකයෙකුගෙ සීනියර් භාවය තීරණය කරන්නෙ. (මගේ අදහස පමණි)

nayata sinima kirannaඅනිවා මාලි අයියා, එහෙම බලපුවාම මම තමා සීනිම....![]()


ELAKIRI එකේ සීනියර් මෙම්බර් කෙනෙක් වෙන්න ඕනේ අවම සුදුසුකම්.
1. පෝස්ට්ස් 10 000
2. රෙපියුටේෂන් 1500
3. 5 years ek experience
mewa tamai aluthma Qualifications.![]()