මේක බැලුවද?

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0


ඇත්තටම මේකෙන් කියවෙන්නෙ බුද්ධ චරිතය ගැන. ඒත් මේ ෆිල්ම් එක කරලා තියෙන්නෙ අන්‍යාගමිකයෝ,, බලලා මොනාහරි කියන්න පුලුවන් නේද?


කොහොම්වුනත් මේ ෆිල්ම් එක හොයාගන්න නෑ, ඒවගේම තියෙන අය දෙන්නෙ නෑ.

:nerd:

මේ ෆිල්ම් එක ගැන අනිත් අයටත් දැනගන්න බම්ප් එකක්වත් දාගෙන යන්න. :)


මෙතනින් අරගෙන බලන්න.(මේ ලින්ක් එකේ ඇත්තේ මේ චිත්‍රපටියමද යන්න නොදනී.)
http://kat.ph/the-buddha-2010-dvdrip-xvid-sprinter-t4256282.html
 
Last edited:

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    meka atttha trailer ekak da machan??

    `The last samurai` film eke kotasuth thiyanawa wagene trailer eke??

    ane manda...
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    meka atttha trailer ekak da machan??

    `The last samurai` film eke kotasuth thiyanawa wagene trailer eke??

    ane manda...
    ඔව් මේක ඇත්ත ට්‍රේලර් එකක් තමයි. චිත්‍රපටිය එලියටත් ඇවිත් හුඟක් කල්, මේක warner brothers ලගෙ හින්දා හොලිවුඩ් නලුවො එහෙම ඉන්නෙ. :nerd:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔව් මේක ඇත්ත ට්‍රේලර් එකක් තමයි. චිත්‍රපටිය එලියටත් ඇවිත් හුඟක් කල්, මේක warner brothers ලගෙ හින්දා හොලිවුඩ් නලුවො එහෙම ඉන්නෙ. :nerd:

    අර බෙල්ල ගහන සීන් එකයි china සීන් ටිකකුයි තිබ්බ නිසා එහෙම හිතුනේ... :rolleyes:

    උඹ බා ගත්ත ලින්ක්කුවක් වත නැද්ද මචෝ??? :)