වැල් කියන්නෙ AX 1 අකුරු වැල් කුරෙන් තියන එව්ව. කැපිටල් කියල තියනව AX 1 කියන එක කැපිටල් අකුරු වලින් තියන්නෙ. තව කළු කොටුව නිල් කොටුව කිය කිය ඕවගෙ පාට වලටත් එක එක ඒව කියනව...
ඔය කිව්වෙ ඇහිද ගත්ත ටිකක් වැරදිනම් නිවැරදි කරන්න.
පහුගිය ටිකේ AX 1 එකක් හෙවිව. බලපුවගෙන් හුගක් ඒව චැසි කොටල 120 කරපුව, ගන්නවනම් දන්න එකෙක් එකක්ක ගිහින් බලපන් පෙලක් ඒව හොයන්නත් බෑ...![]()
ඒ කියන්නේ බන් මේ bike එක cb 400 එකක්.ඒ උනාට cb 250 කියලා ගහගෙන පදින්නේ.
මාට්ටු උනොත් දෙක ලාව්චුවේ..

![]()
![]()
![]()
මාට්ටු උනොත් දෙක ලාව්චුවේ..
![]()
![]()
මේක කියක් වෙයිද මචං.. ??
na kisi awlak na machan.. dan cb4 register karanna denawa lankawe.. eka nisa mewage market eka tikak ihala giya

matth thiyenne voltyak,bike eka start karala thiyenakota neutral gear ekata danna hena amarui..bike eke start eka nawtahla poddak issarahata passata gathma neutral gear ekata da ganda puluwan,mona case ekk d bn me?මගේ ගාව Suzuki Volty 250 bike එකක් තියෙන්නේ. එකේ 1 st gear එකට දානකොට සමහර වෙලාවට හිර වෙනවා but පොඩ්ඩක් ඉස්සරහට හරි පස්සට හරි තල්ලු කරලා දැම්මම වැටෙනවා gear එකට. pls help එකක් දෙන්නකෝ මොකක් වෙන්න ඇතිද අවුල. මම garage එකට පෙන්නුවා උ කියනවා.ජපන් bike ඔහොම තමයි කියනවා.![]()
matth thiyenne voltyak,bike eka start karala thiyenakota neutral gear ekata danna hena amarui..bike eke start eka nawtahla poddak issarahata passata gathma neutral gear ekata da ganda puluwan,mona case ekk d bn me?
ඕක 3-meter එකක් නේ?පේන විදිහට තියෙන්නේ Hornet Meter එකක් වගේ
CB250 කියල ගහලා පැද්දාට දන්නෝ දනී![]()
matth thiyenne voltyak,bike eka start karala thiyenakota neutral gear ekata danna hena amarui..bike eke start eka nawtahla poddak issarahata passata gathma neutral gear ekata da ganda puluwan,mona case ekk d bn me?
මගේ ගාව Suzuki Volty 250 bike එකක් තියෙන්නේ. එකේ 1 st gear එකට දානකොට සමහර වෙලාවට හිර වෙනවා but පොඩ්ඩක් ඉස්සරහට හරි පස්සට හරි තල්ලු කරලා දැම්මම වැටෙනවා gear එකට. pls help එකක් දෙන්නකෝ මොකක් වෙන්න ඇතිද අවුල. මම garage එකට පෙන්නුවා උ කියනවා.ජපන් bike ඔහොම තමයි කියනවා.![]()


oka nam machan samnya deyak ganan ganna epa. 2nd ekata dala pahalata lavata allapan nutral wei. kisi ledak naha oka.



Bike eka nam denna adahasak na,mageth palaweni bike ekamama hithanne oyata huru nathi nisa... 1st eke indala neutral ekata danna lesine.. bike eka wikunawada.. kiyada denne... num monada.. puluwan nam 4to ekak danna...
Number eka Mw XXXX.
Thanks machoo...oka nam machan samnya deyak ganan ganna epa. 2nd ekata dala pahalata lavata allapan nutral wei. kisi ledak naha oka.

This one is BSA C10 [1948] 250cc.
![]()
Im going to restore it like this
![]()

1st gear ekata danakota hira wenavanam machoo.. clutch eka ganat tikak balanna wei. ekath aulak nattan (guss ekak vitarai, bike eka padin natuwa me kiyanne.)
ita passe ituru gears tika watenava neda...? bike ekata bara watunama adinawa neda aulak natuwa...? ehenam case eka barapathala naha cluth patten. normal japan samahara evva wala 1st eka tikak hirai.
ita passe... gear ekakata hariyata dammama apahu paninava nam ita adu gear ekata, (3rd ekata kadala yanakota apahu 2nd ekata nikanma paninava nam.) clutch wala aulak naha gears wala podi case ekak. (ekata habai galawannama wenava.)
oya case mukut nattan ohoma padapan. bike eka bara dala adinava nam, gear eka panin nattan aulak naha.
Jaya wevaaaaaaaaaa..........!!!!!!!!!![]()
na kisi awlak na machan.. dan cb4 register karanna denawa lankawe.. eka nisa mewage market eka tikak ihala giya
machan , bike eke thermostat eka wada karanne natuwa tibba,
ekek eka vinadi 2n hadala 2000/= k gatta ban
[alut ekak dammeth naa
kohomada ban eka u haduwe..? dan elata wada ,kalin fan eka direct deela tibbe,
dan ganata rath wenakota badu wada...![]()