පට්ට ඇඟක් හදමු ජිම් නොගිහින්, ජිම් යන්න බැ#
මගේ කලින් ත්රෙඩ් එක දැකපු කට්ටිය ඇති.... ඒ කට්ටිය අතුරෙන් ගොඩ දෙනෙක් කිවා අපිට ජිම් යන්න විදිහක් නැහැ කියල.... ඉතින් මම අද දෙන්නේ යන්නේ අම්බානක වටිනා සිං එකක්... මේසිං එක කොරන්න තියෙන්නේ ගෙදර.. එක දිගට විනාඩි විස්සක් කලහම ඇති... මාස දෙකෙන් උඹ ගොඩ... ගොඩ කියන්නේ ගොඩේ ගොඩ.... මේ වගේ දේවල් මම හිතන්නේ නැහැ වැඩි දෙනෙක් තව කෙනෙක් එක්ක බෙදා ගන්න කැමති වේවි කියල... කොහොම උනත් මම නම ඉතින් තනියම කන්නේ නැහැ.. කන බොන දෙයක් බෙදාගෙනම තමයි කන්නේ..... බලමුකෝ පොඩ්ඩක් පල්ලෙහට ගිහිල්ල මම මේ දෙන්නේ මොකක්ද කියල....
ඔය උඩින් තියෙන නම තමයි සිං එකේ නම...
අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.... ඕක දකහම තේරුම ගන්න පුළුවන් නේ....

එහෙනම් පල්ලෙහා තියෙන ලින්ක් එක ක්ලික් කරලා බා ගන්න... හැබැයි සයිස් එක ටිකක් ලොකුයි...
මට නම කරන්න පුළුවන් හරිය කළා...
පින්වතෙක් ඉන්නව නම මේක පොඩි කරලා යාලුව් අතරේ බෙදල දෙන්න... එකත ලොකු පිනක්!!!!

අමාරුයි...සහෝ..ඔය මගුල කරන්න ගිහිල්ල මල් වාස් එකක් බිදල Wife ගෙන් අම්බානෙට බැනුම් අහල ඉන්නෙ..