Mini-Minor HELP

rajitha2009

Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    2615_70970881984_2712306_n.jpg


    Mini-Minor
    පදින අය ඉන්නවද එළකිරි එකේ.
    මට පොඩ්ඩක් කියනවද එකේ කොච්චර පෙට්‍රල් වැඩ කරනවද??
    ගන්නවානම් ගන්න හොඳ model එක මොකක්ද?? ඒවයේ මිල ගණන් එහෙම...
    ගනිද්දී විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ මොනවද කියලා....


    :D :D :D :D :D


    මම මේ mini minor එකක් ගන්න කියලා බැලුවේ :yes: :yes: :yes:
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    බම්ප් මටත් දැන ගන්න ඔනා ඔකේ කොච්චර තෙල් කරනවාද කියලා
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Rover eka thama price wadi.....

    800 cc 1000cc and 1300cc efi thama engine Types......

    gannawa nm 1000cc or 1300cc ekak thama....
     
    • Like
    Reactions: rajitha2009
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    සුපිරි කාර් එකක්.petrol නම් 9,10 වගේ තමයි කරන්නේ.ප්‍රධානම දේ තමයි ගන්නකොට බලන්න ඕවා ගෙඩිද කියලා.(හොරෙන් ගෙනත් පොත් තියපුවා).ගෙඩි වැහි වැහැලා mini වල..:)
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    ජන්තු අයියා;12871046 said:
    සුපිරි කාර් එකක්.petrol නම් 9,10 වගේ තමයි කරන්නේ.ප්‍රධානම දේ තමයි ගන්නකොට බලන්න ඕවා ගෙඩිද කියලා.(හොරෙන් ගෙනත් පොත් තියපුවා).ගෙඩි වැහි වැහැලා mini වල..:)

    chassis eka ganne mona vehicle ekenda gediya thiyanna ? :rolleyes: