Mini-Minor පදින අය ඉන්නවද එළකිරි එකේ.
මට පොඩ්ඩක් කියනවද එකේ කොච්චර පෙට්රල් වැඩ කරනවද??
ගන්නවානම් ගන්න හොඳ model එක මොකක්ද?? ඒවයේ මිල ගණන් එහෙම...
ගනිද්දී විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ මොනවද කියලා....

මම මේ mini minor එකක් ගන්න කියලා බැලුවේ



Morris mini eka gana wedi .Austin mini eka gana adui mama danna widhihata
Rover eka thama price wadi.....
800 cc 1000cc and 1300cc efi thama engine Types......
gannawa nm 1000cc or 1300cc ekak thama....
machn oke kochchara petrol karanawada??

Rover eka thama price wadi.....
800 cc 1000cc and 1300cc efi thama engine Types......
gannawa nm 1000cc or 1300cc ekak thama....
1000cc manual eka 13-14k wage ....![]()


ජන්තු අයියා;12871046 said:සුපිරි කාර් එකක්.petrol නම් 9,10 වගේ තමයි කරන්නේ.ප්රධානම දේ තමයි ගන්නකොට බලන්න ඕවා ගෙඩිද කියලා.(හොරෙන් ගෙනත් පොත් තියපුවා).ගෙඩි වැහි වැහැලා mini වල..![]()
