හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    [FONT=&quot]පළමුවෙන්ම මෙවැනි ගී විචාර සංවාදයක් ආරම්භ කරන ලද[/FONT][FONT=&quot] *[/FONT][FONT=&quot]ධනුෂ්ක*[/FONT][FONT=&quot] සොයුරාට හදපිරි ප්‍රණාමය පුදකරමි... ඉන් අනතුරුව එහි දෙවැනි අදියර[/FONT][FONT=&quot] හදවිල කළඹන ගී ජල රේඛා[/FONT][FONT=&quot] ආරම්භ කරන ලද [/FONT][FONT=&quot]දත්කිඹුලා[/FONT][FONT=&quot] සොයුරාණන්ටත් ස්තූතිවන්ත වෙමි....[/FONT]

    [FONT=&quot]මෙහි[/FONT]
    [FONT=&quot]විචාරයන් මුල් හුයට වඩා වෙනස් ආරකින් සිදු කිරීමටයි මා අදහස් කරනු[/FONT][FONT=&quot]ලබන්නේ... හුදෙක් ගී වල ඇති සුන්දරත්වය පමණක් නොව...[/FONT][FONT=&quot] පිළිගත් පද රචකයන් විසින් සිය ගී පදරචනයේ දී කරනු ලබන විවිධ වූ වැරදි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අඩුපාඩු පෙන්වා දීමත් (මා දන්නා තරමින්) මෙහිදී මා විසින් සිදු කිරීමට [/FONT][FONT=&quot]අපේක්ෂා කරමි... මෙහිදී මුලින් විචාර කරනු ලැබූ ක්‍රමයටත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඊට එහා ගිය[/FONT][FONT=&quot] දඩබ්බරවූ ක්‍රමයකටත් විචාර කිරීමට මට ඔබ සැමගෙන් අවසර උවමනාය....[/FONT]

    [FONT=&quot]පද[/FONT]
    [FONT=&quot]රචකයන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගායකයින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සංගීතඥයින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගීතයන් පිළිබදව මා විසින් පසුගිය හුයෙහි[/FONT][FONT=&quot] විචාරය [/FONT][FONT=&quot]90[/FONT][FONT=&quot]කට ආසන්න ප්‍රමාණයෙකින් වැණුවෙමි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගුණ ගැයුවෙමි. එසේ නම් එහි [/FONT][FONT=&quot]ප්‍රතිලෝමයද සිදු කල යුතුයැයි මා අපේක්ෂා කරමි... එබැවින් ගීත කලාවේ වැරදි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අඩුපාඩු පෙන්වා දීමත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගී පද රචනයේදී පද රචකයින් විසින්ට සිදුවූ වැරදීම් පෙන්වා[/FONT][FONT=&quot]දීමත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කලින් හුය මෙන් සාම්ප්‍රදායික විචාර හා අපේ හදවතට දැනෙන දේ ලිවීමටත්[/FONT][FONT=&quot] මා අපේක්ෂා කරමි... ඒ සදහා පැහැදිලවම මෙම හුයෙහි හිමිකරු[/FONT][FONT=&quot] දත් කිඹුලාගේ[/FONT][FONT=&quot] අවසරය කලින් හුයෙහි [/FONT][FONT=&quot]*[/FONT][FONT=&quot]ධනුෂ්ක* [/FONT][FONT=&quot]ගෙන් ඉල්ලූ පරිදි නිහතමානීව ඉල්ලමි...[/FONT]

    [FONT=&quot]ආරම්භයක්[/FONT][FONT=&quot]ලෙසට විවිධ සිත් ඇත්තෝ ගීත දකින අයුරු පිළිබද පුංචි උදාහරණයක් දී [/FONT][FONT=&quot]යන්නම්..... මෙම කතාව බන්ධුල නානායක්කාරවසම් නම් මාගේ ප්‍රියතම හා හිතවත් [/FONT][FONT=&quot]ගීපද රචකයා කිහිප විටක ප්‍රකාශකරන ලද්දක්....

    [/FONT]
    [FONT=&quot]බන්ධුල[/FONT]
    [FONT=&quot]නානායක්කාරවසම් මහතා කොළඹ වැඩසටහනකට ගියාලු... ඉතින් ඒ ගියවෙලේ ටිකක්[/FONT][FONT=&quot] මුහුකුරා ගිය පුද්ගලයෙක් ඇවිත් ඔහු හා පිළිසදරක යෙදුනාළු... මෙන්න [/FONT][FONT=&quot]මෙහෙම....[/FONT]

    [FONT=&quot]මම ඔබතුමාගේ ගීත වලට හරිම කැමතියි[/FONT]
    [FONT=&quot], [/FONT][FONT=&quot]මම වැඩියෙන්ම කැමති අර උපාසිකාවක් නිසා හාමුදුරුවො සිවුරු අරින ගීතයට..

    [/FONT]
    [FONT=&quot]මොනව[/FONT]
    [FONT=&quot], [/FONT][FONT=&quot]මම එහෙම ගීතයක් ලියල නෑනේ... බන්ධුල නානායක්කාරවසම් වික්ෂිප්ත වෙලා කීවලු...

    [/FONT]
    [FONT=&quot]ඇයි නැත්තෙ[/FONT]
    [FONT=&quot]මහත්තයෝ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අදත් මහත්තයගෙ නම කියලම රේඩියෝවේ ගියේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අර කාන්තාවකට සිත ගිහින් [/FONT][FONT=&quot]සිවුරු අරින්නෙ... ඒ වගේ මාතෘකාවක් ගැන මම ඇහුවාමයි... හරි ලස්සනයි[/FONT][FONT=&quot] මහත්තයෝ....

    [/FONT]
    [FONT=&quot]මම හිතන්නෙ ඔබ තුමාට වැරදිලා... මම එහෙම ගීතයක් ලියල නෑ...[/FONT]


    [FONT=&quot]ඇයි නැත්තෙ[/FONT]
    [FONT=&quot]බෝසත් සිත... ඒ කියන්නෙ බෝසතාණන් වහන්සේගෙ වගේ හිත.. ඒ කියන්නෙ මහණ වු[/FONT][FONT=&quot]කෙනෙක්... ඊළගට කියනව උවැසිය... ඒ කියන්නෙ උපාසිකාවනේ.... එතකොට අර පූජාසනේ[/FONT][FONT=&quot] මල් පරවෙනවලු... උපාසිකාව හාමුදුරුවොන්ට බැතිබර වෙලා ඉන්නවාලු.... ඉතින්[/FONT][FONT=&quot] ඒක ලිව්වෙ ඔබ තුමා නේද...[/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]මෙතනින් එහාට කතාකර වැඩක් නැත[/FONT]
    [FONT=&quot], [/FONT][FONT=&quot]ඇත්තය ඒ ගීය ලීවේ බන්ධුල නානායක්කාරවසම්ය..... මෙන්න ගීතය...[/FONT]


    [FONT=&quot]සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්[/FONT]

    [FONT=&quot]මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්[/FONT]

    [FONT=&quot]නොහඩා ඉන්නම් ගිලිහුන දා පෙම් ලොව මල්දම්[/FONT]

    [FONT=&quot]දුටුව නිසා අදරයෙ දෙව් රුව ඔබගෙන් මං[/FONT]


    [FONT=&quot]බොසත් ඔබ සිත ලග උවැසිය වි දැහැනට වී[/FONT]

    [FONT=&quot]සිටියා මිස නොදනිමි කොයි සිටියාදැයි මලවී[/FONT]

    [FONT=&quot]පුදසුන් මත මිය යද්දි සහසක් මල් පරවී[/FONT]

    [FONT=&quot]නොපිදු මල තවමත් ඇත ඔබ ගැන බැති බරවී[/FONT]


    [FONT=&quot]මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී[/FONT]

    [FONT=&quot]ඔබට ලංව දුක බෙදා ගන්න බැරිකම දුකකී[/FONT]

    [FONT=&quot]මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී[/FONT]

    [FONT=&quot]එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී[/FONT]


    [FONT=&quot]දැන්[/FONT]
    [FONT=&quot]ඔබ හිතනවානම් ඒ රසිකයාට පිස්සු කියා නැත ඔහුට පිස්සු නොවේ... ඔහු ඒ ගීතය[/FONT][FONT=&quot]විදිනු ලැබුවේ ඔහුට හැකි පමණින්ය... නමුත් කාරණය එය නොවේ... මෙහි ප්‍රභලම [/FONT][FONT=&quot]වැරැද්ද කරණු ලැබුවේ පදරචකයා විසින්ය.... ගීතයකට අර්ථ[/FONT][FONT=&quot] කිහිපයක් තිබිය හැක... නමුත් ඒ හැමෙකක්ම ආසන්න වශයෙන් සමාන වියයුතුය යන්න[/FONT][FONT=&quot] එදිරිවීර සරචන්ද්‍රයන් කිහිප විටකදීම පහදා ඇත. එසේ රසිකයන්ගේ සිත මංඥං[/FONT][FONT=&quot]කරනවානම් ඒ ගීතය හොද ගීතයකි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නමුත් හොද නිර්මාණයක් නොවේ.... ඉතා සාර්ථක[/FONT][FONT=&quot] නිර්මාණයකදී සමස්ථ රසිකයන් එක් ඉලක්කයකට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අරමුණකට ගෙනා යා යුතුමය...[/FONT][FONT=&quot] රසිකයින් දසඅතේ දිවවීමෙන් ඇතිවන්නේ අවුලක්ම පමණි...[/FONT]

    [FONT=&quot]ආරම්භයේදීම දඩබ්බරවීම එතරම් හොද නැත... ඒ නිසා මේසේ පවසමින් සමුගන්නම්... බලන්න මේ පද පේලි දෙක දිහා...[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී[/FONT]

    [FONT=&quot]ඔබට ලංව දුක බෙදා ගන්න බැරිකම දුකකී[/FONT]

    [FONT=&quot]මගෙන් ඔයා මිදිල ගියානම් ඒක ඔයාට මිහිරිනම් මට ඒ ඇති. ඒකම මට සතුටක්....[/FONT]

    [FONT=&quot]හැබැයි ඔයා එක්ක දුක බෙදාගන්න බැරි එක දුකක්....[/FONT]


    [FONT=&quot]මේක[/FONT]
    [FONT=&quot]මොන අපබ්‍රන්සයක්ද... ඔයා හොදින්නම් මට සතුටුයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔයා නැති එකට දුකයි...[/FONT][FONT=&quot] සතුටුයි කියපු කාන්තාව ඊලග පේලියෙ දුකයිලු... සතුටුනම් දුකක් කොහෙන්ද ආවේ...[/FONT][FONT=&quot] දුකනම් සතුටුයි කීවෙ මොන එහෙකටද..[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ගී විචාරයෙහි මූලික රීතීන් වලට අනුව[/FONT][FONT=&quot]මේ ගීතය විප්‍රලම්භ ශංගාරී ගීතයකි.. එනම් වෙන්වීමේ වේදනාව ඔස්සේ ඇතිවන[/FONT][FONT=&quot] හැගීම්... එහෙත් විප්‍රලම්භය ඕනෑවට වඩා දෙන්න ගොස් විකාර රූපි හා අරුත්සුන්[/FONT][FONT=&quot]වී ඇත.... නමුත් මෙය ඉතා ගැබුරින් බැලුවහොත් මිස සාම්ප්‍රදායික ගීපද[/FONT][FONT=&quot]විචාරකයෙකුට හෝ රසිකයෙකුට මෙම අඩුපාඩු හසුකරගත නොහැකි මානයේ තිබෙන්නක් බව [/FONT][FONT=&quot]මගේ මතයයි....[/FONT][FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]([/FONT]
    [FONT=&quot]මගේ[/FONT][FONT=&quot]විචාරය හා එකග වන හා නොවන මත තිබෙන්න පුළුවන්... මේ විචාරකයෙකු ලෙසට මා [/FONT][FONT=&quot]මෙම ගීතය දකිණු අයුරු පමණයි.. සිත් රිදීම් ඇතිකරගන්න එපා...)

    [/FONT]
    [FONT=&quot]ඔන්න ආරම්භයේදීම ඉල්ලීමක් කරනවා.. අදහස් දීල යන්න අපිව දිරිමත් වන්න.... තවත් ගීයකින් හමුවෙමු...[/FONT]


    සමාවෙන්න යාලුවා ඉස්සෙල්ලාම, මොකද මම මේ නූල කිහිප වතාවක්ම දැක්කත් අදහසක් දක්වන්න ලැබුනේ නැ,
    එක නිසා ඔන්න අද ඉදන් වැඩේ පටන් ගන්නම්, ලැබෙන විදියට ඔයාලට මගේ අදහසුත් එකතු කරන්නම්,

    දන මේ ගීතයේ අරුත සුන් සොභාවයක් තියන බව සසිලිට් සහෝදරය විසින් කියා තිබෙනවා, වැඩි වශයෙන් මොකුත් කියන්න අවශ්‍ය නැ, මම අහන්න කැමතියි සසිලිට් සහෝදරයා අවාසනාවට එකම වරක් හෝ අදරෙයේ වේදනාව විඳල තියනවද කියල? මොකද එහෙම ආදරයේ වේදනාවක් වින්ද කෙනෙක්නම් දන්නවා අවන්කවම ආදරය කරලා වෙන උන මොහොතක කොඉම විදියකින්වත් ඒ ආදරය කල කෙනා වෙත වයිර කරන්න බැ කියල, ඔබ නම කල පද දෙකේ කියන විදියටම හැගීමක් දැනෙනවා,
    තමන් මෙතුවක් කල් ආදරය කල කෙනා සතුටෙන් ඉන්නව දකින්දනේ අපිට ඕනේ, ඉතින් තමන්ගෙන් වෙන වෙලා හෝ ඔහු හෝ ඇය සතුටින් ඉන්නවනම් ඒ පිළිබධ අපිට සතුටු වෙන්න පුළුවන්,
    ඒත් ඔහු හෝ ඇය අපේ ලඟින් නැති එක අපිට ආදරේ නොකරන එක, අපේ දුක සතුට බෙදාගන්න ඔහුගේ හෝ ඇයගේ දුක සතුට අපිත් එක්ක බෙදා නොගැනීම අපිට දුකක්,

    මම හිතනවා ගී පද රචකයා මෙන්න මේ අවස්තාව තමයි මෙම පද පේලි දෙකෙන් රසිකයාට දන්වන්න උත්සහ කලේ කියල.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    huga dawasakin me paththe enna bari una.. danuth log wenne office eken... dan welawa ra 10.13. haema wicharayakma kiyewuwa... eth ekinekata wena wena cmnt karanna tharam welawak na... eka gana samawa illanawa... me wada adu una gaman cmnt dannam... ethakan me nula kiyawana bawa mathka thiyaganna...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    tumblr_l9pudrPejc1qd2652o1_400.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුලගට මුසු වූ ලබැදියක ගැන සිතූ සිතුම්









    මුලින් ම කියන්නට ඇත්තේ පළමුව ම ආරම්මණය වෙන කරුණ ගැනය.
    යකෝ මේ සංවේදී, අහන කොට ඇස්වලට කදුළු උනන ගායනය කරන්නේ අර "සුදු රටකජු-රතු රටකජු" කියපු, "රම්බරි කියපං උඹෙ නොම්මරේ" කියපු එකාද?:angry:
    මෙන්න මේක තමා මචං වෙනස ලංකාවෙ විචාර වල. අපේ ඔළුවලට දානව මේ මිනිහා ගේ සිංදු ගොංපාට් එකක් කියල. මිනිහෙක් ගේ එක නිර්මානයකින් ඒ මිනිහව දානව කුනු කූඩෙට.
    ඉතිං මනුස්සයා ඉවරයි.......සදා පීචං තමා........:angry::angry::dull:

    ලීක්ස්, පිං මචං හදවතට වදින නව පරපුරේ ගායනයක් විචාරය කලාට. තව තව සාමාජිකයන් තම තමන් ගේ හදවත මෙහි දිග අරින එකයි, මගේ නම් බලාපොරොත්තුව.
    මම හිතනව ඒ බලාපොරොත්තුව සමහරු දකින විදිහේ "හරිම මාන්දමික" එකක් නෙවෙයි කියලා.:dull:

     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේක එදා මෙදාතුර මම අහපු මිහිරිම ගීතයක්. මට විචාර ලියන්න තේරෙන්නෙ නෑ, ඒත් මේ සින්දුව තරම් හිතට දැනුන වෙනත් සින්දුවක් නැති තරම්. ආදරය කියන මාතෘකාවේ හැම අස්සක් මුල්ලකම මේ ගීතය ඇතුලේ අන්තර්ගතයි. මවකගේ සෙනෙහස, පියෙකුගේ සෙනෙහස, බිරිඳකගේ සෙනෙහස, සමියෙකුගේ සෙනෙහස, තුරුණු වියේදී දැනෙන සෙනෙහස, මුහුකුරා යන සෙනෙහස, ජීවිතය, පවුල, බැඳීම්, බලාපොරොත්තු ආශාවන්, ගරුත්වයන්, එකී මෙකී නොකී හැම දෙයක්ම මේ සින්දුවේ තියෙනව. එක පාරක් අහල ඔය ඔක්කොම තියෙනවද කියල හිතාගන්න බෑ, ඒත් නැවත නැවත අහද්දී චිත්‍රපටයකට පැය දෙක තුනකට අදින්න පුළුවන් කතාවක් තරම් අන්තර්ගතයක් මේ සින්දුවේ මට දැනෙනවා.

    කොටින්ම කිව්වොත් මාරම අරුතක් නිපදවන පද රචනාවක්. මුළු ජීවිත කතාවක්ම උනත් මේ පද එක්ක ගලපන්න පුළුවන්.



     
    • Like
    Reactions: EUMA175

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අවසන් විචාර ලිවීමට කාලය එළඹ ඇතැයි මට සිතී තිබේ.......!!!!

    "මං නැතිදා
    මේ රට ඔබටයි,
    ඔබේ යහළුවන්ටයි, යෙහෙළියන්ටයි........."
    -අබේවර්ධන බාලසූරිය-