මැවිසුරු;12852858 said:"පෙමාතුර හැඟුම් ඇගේ නෙත් කැලුම්
හද සන්තානේ සදා සරනා ආයාචනා සුසුම්
නුරාගික පැතුම් පිපාසිත සිතුම්
මන මන්දිරයේ කලාලය මත මී අමා බඳුන්"
"පිනා පසිඳුරන් සතපමි සොඳුරු සිහිනයෙන්"[/COLOR]
කසුන් යනු ලෙහෙසියෙන් කතාකොට නිමකල හැකි පුද්ගලයකු බව නොකිවමනාය. ඒ ගායන විලාෂය ඒ ප්‍රතිභාව ඒ කෞෂල්‍යය ඒ සංවර බව නව පරපුරේ ගායක ගායිකාවන්ට මනා මගපෙන්වීමක්ම වන්නේය.[FONT="]මහා සම්ප්රදායේ සංගිත ආකෘතියකින් පෙරා එවන අනුරාගයේ අසීමිත වූ අනන්තය.......................[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]රෝමාන්තික ඔපෙරාව[/FONT] - The Romantic Opera
[FONT="]
[/FONT]
[FONT="]මාගේ මිතුරණි, කසුන් කලකට පෙර කල මේ සජීව සංගීත ප්‍රසංගය නිවීහැනහිල්ලේ නරඹන්න.මේ ජවසම්පන්න ආලෝලනීය කටහඩට ඔබේ අධ්‍යාත්මය අමතන්නට ඉඩ දෙන්න.......මේ ජීවිතය විදීම හැර වෙන කුමක්ද?[/FONT]
[FONT="]
[/FONT]
මැවිසුරු;12852858 said:"පෙමාතුර හැඟුම් ඇගේ නෙත් කැලුම්
හද සන්තානේ සදා සරනා ආයාචනා සුසුම්
නුරාගික පැතුම් පිපාසිත සිතුම්
මන මන්දිරයේ කලාලය මත මී අමා බඳුන්"
සිහින තරු කැට..
පුරා ගගනත....
එලිය නොකෙරු
නුබයි සදවත....
ගව් ගනන් දුර පිපී......
නොකියාම සුවද දී....
සිත් අහස බොද කෙරුව....
නුබයි සෙව්වන්දිය........
(user 52/AM..........)
වෙලාවකට හිතෙනවා ජීවිතේ ලැබුනු දේවල් වලට වඩා නොලැබුනු දේවල් ගොඩක් ලස්සනයි කියල. ජීවිතේ හැමදාම ඒ මතකයන් එක්ක ජීවත්වෙන්න වගේම ජීවිතේ පුරාවටම ආවර්ජනය කරමින් විදින්න පුලුවන්. මහා බරසාර නැති උනත් සමහර පද රචනා අපේ ජීවිතේ සමහර අත්දැකීම වලට ගොඩක් සමීප නිසාවෙන්ම ඒ ගීත අපේ හදවතේ නොමැකෙන්නම ලියවෙනවා. ගොඩක් වෙලාවට එවැනි ගීත ඇහෙනවිට ඇස් කදුලින් තෙත් වෙන එක නම් නවත්තන්න බැරි තරමටම ඒ ගීත අපට සමීපයි.
සෙව්වන්දියකට පෙම් බැන්දා..
ආශා දහසක් රස වින්දා..
නටු අග කටුමත කටුක බව දැනී..
හදවත පාරයි වේදනා....



මම ටිකක් පුදුමෙන් වගෙන් අහන් හිටියා මගෙ මිත්‍රයට මොකද වෙලා තියෙන්නෙ කියලා




මම ඉතින් ඒ වෙලා වෙ හිතා ගත්තා කීපරක් නම් එ සින්දුව පට්ට ගහන්න ඇද්ද කියලා 
මේ ගීතය හා බැදුනු මතකයක් අවදිකරන්නම්. මගේ සමකාලින මිත්‍රයෙක් හිටයා ඒ දවස්වල මම ගොඩක් කිට්ටුවෙන් ආශ්‍රය කරපු. මම වැරදි නැත්තම් හරියටම 2011 මැයි මාසේ අදින් හරියටම අවුරුද්දකට කලින් මගේ මිත්‍රයා ආවා මගේ කාර්යාලයට . ඒ දවස් වල අපේ පුරුද්දක් තිබුනා නම ගිය හෝටල් වලින් රෑට කන්න හොයන එක. මේ විදිහට එකී මෙකී නොකී ගොඩක් තැන්වලින් මේ වෙනකොට බඩ පුරොගෙන ඇති.![]()
ඉතින් මම මොටර් රථයට ගොඩ වෙලා මිත්‍රයත් එක්ක ටිකක් ඉදිරියට යනකොට මගෙන් අහනව මෙන්න මේ සින්දුව උබ අහල තියෙනවද කියලා.
"ඔබ එන්න සුළඟේ දැවටිලා
මා ඉන්නේ ඔබ දැන් එයි කියා
සුදු හංස තටුවේ සැතපිලා
පෙම් කරමු රහසේ සැඟවිලා "
මමත් ඉතින් අහලතිබුන නිසා විශෙෂයක් නැතුව "ඔව් ඇයි " කියලා උත්තර දුන්නා. එත් මිනිහට මගෙන් ලැබුනු පිලිතුර මදිබව මට වැටහුනා. මිනිහා මම දන්න තරමින් ගීත විචාරකයෙන් නෙමෙයි. එත් මෙන්න මූ මට ගීතයේ එක් එක් පදයේ තෙරුම කියල දෙන්න පටන් ගත්තා.මම ටිකක් පුදුමෙන් වගෙන් අහන් හිටියා මගෙ මිත්‍රයට මොකද වෙලා තියෙන්නෙ කියලා
මිනිහට බොක්කටම සින්දුව වැදිලා. "හේතුව නම් මම දන්නේ නැහැ"
කොහොමින් කොහොම හරි ඊට මාසෙකට විතර පස්සෙ මට හදිස්සියකට මගේ මිත්‍රයාගේ මොටර් රථය අවශය වෙනවා යම්කිසි කටයුත්තකට . බලනකොට වහනේ ගෙදර, මූ ලොවෙත් නැහැ. කොලබින් කිලොමීටර් බර ගානක් ඈත. කොහොමහරි දුරකතන ඇමතුමකින් මිනිහව සම්බන්දකරගෙන මම ගිය මිනිහගේ ගෙදර වාහනේ ගන්න. උගේ ගෙදර මගේ ගෙදර කියලා ඒ දවස් වලනම් මට එ හැටි වෙනසක් තිබ්බෙ නැහැ. කොහොමහරි ගෙදර ගිහින් වහනේ අරන් ස්ටාර්ට් කරා විතරයි මුගේ ආච්චිට කුම්බලවෝ තම්බන්න මොටර් රථයේ සී.ඩී ධාවකයේ මේ සින්දුව කන පැලෙන්න දුවන්න ගත්තාමම ඉතින් ඒ වෙලා වෙ හිතා ගත්තා කීපරක් නම් එ සින්දුව පට්ට ගහන්න ඇද්ද කියලා


achchita haal garawanna ...