2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    බුදු හාමුදුරුවන්ගේ ධාතූන් සමහර විට පෘතුවියේ නැති වෙන්න පුළුවන්. දළඳා මාලිගයේ උනත් කොච්චර හොරු ඉන්නවද ? රටේ ජනාධිපති තුමා ප්‍රමුක ඇමති මණ්ඩලය කොච්චර හොඳද කියල ඔයා දන්නවා ඇති නෙ. ඉතින් ඒවගේ රටක ඒ මිනිස්සු යන එන තැනක බුදු හාමුදුරුවන්ගේ දන්ත ධාතූන් තියෙන්න අමාරුයි.
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    මම ඔයාගේ සමහර ප්‍රශ්න වලට උත්තර දෙන්නම්. තාක්ෂණයෙන් ඇත්තටම කෙනෙක්ව රහත් මාර්ගයට යොමු කරන්න පුළුවන්.

    ඉතාම තාක්ෂණයෙන් දියුණු ග්‍රහලෝක වල ඉන්න අයට පව් කෙරෙන්නේ නෑ. හැම දේම නිකන් ලැබෙන නිසා හොරකන් කරන්නේ නැ කව්රුත්. ප්‍රානගාථ කරන්නේ නෑ. තණ්හාව ඇති වෙන්නේ නෑ. ලොබ කමක් ඇති වෙන්නේ නෑ. එතකොට නිකන්ම රහත් මාර්ගයට එන්න පුළුවන් පොඩි effort එකකින්.

    මම කියන්නෙ ඔහොම කතාවක් නෙමේ..ඉබේට සිල් රැකෙන කතාවකුත් නෙමේ..අනික වැදගත්ම දේ..කෙනෙක් සිල් රැකල පව් නොකර අවරුදු 100ක් හිටියත් 1000ක් හිටියත් එයාට රහත් වෙන්න බෑ...තණ්හාවක් ලෝභ කමක් හිතුනේ නැති පමණින් රහත් වෙන්න බෑ..ඒක ඔයා හිතනවට වඩා සංකීර්ණ වැඩක්..ඉබේට සිල් රකුණාම රහත් වෙන්න පුලුවන්නම් හරකුන්ටත් රහත් වෙන්න පුළුවන්නේ..ඇයි උන් හොරකන් කරන්නේ නෑ,,ප්‍රාණඝාත කරන්නේ නෑ,,තණ්හාවක් නෑ,,ලෝභයක් නෑ..හොරකම් කරන්න ලෝභ වෙන්න ඕනෙම නැනේ.ඇයි උන්ට තණකොළ ටික වතුර ටික නිකම්ම ලගටම ලැබෙනවනේ..

    දැන් ඔය විදියට බැලුවොත් ඇස පෙන්නෙ නැති කන් ඇහෙන්නෙ නැති කෙනෙකුටත් හොදටම සිල් රකෙනවනෙ සහෝ..ඇයි එයාට ඇස කන කියන ඉන්ද්‍රියන් දෙකෙන් සඥයා ලැබෙන්නෙ නැනෙ...හොරකම් කරන්නෙ කොහොමද ප්‍රාණඝාත කරන්නේ කොහොමද කව්රුත් පෙන්නේ නැති කෙනෙකුට ඉරිසියාව අඩුවෙන් නේද එන්නනෙ..? එයා තණ්හා වෙන්නෙ මොකටද..? පැහැදිලියි නේද අබාදයක් නැති අනික් අයට වඩා එයා සිල්වත් කියල..නමුත් එයා හොද සීලවන්තයෙක්ද..? නෑ..ඉබේට සිල් රැකෙන කෙනෙක්..එහෙමනම් අන්තර් සක්වලදී කරන්න තියන හොදම වැඩේ මොකද්ද දන්නවද..? සේරම මිනිස්සුන්ගෙ සංවේදී ඉන්ද්‍රියන් අක්‍රිය කිරීම..එතකොට ඉබේටම සිල් රැකිලා ඉබේටම රහත් මාර්ගේ යැවෙනවනේ..

    නෑ සහෝ රහත් මාර්ගේ ඊට වඩා ගොඩක් වෙනස්..සිල් රැකල විතරක් රහත් වෙන්න බෑ..සිල් රැකගෙන පව් කරන්නේ නැතුව නිකම් ලැබුණු දේවල් ඔහේ කකා බිබී හිටි පලියට රහත් වෙන්න බෑ..ඒකට සිත පැහැදිලි කරගන්න ඕනෙ..ඒක තමා වැදගත්ම දේ..තාක්ෂණිකව කෙනෙක්ගෙ සිත පැහැදිලි කරන්න පුලුවන්ද..කෙලෙස්කටු උගුලල අයින් කරන්න පුලුවන්ද,,?
    ඔන්න ඕව තමා මට තියන ප්‍රශ්න ඔරියගෙ දර්ශනෙත් එක්ක..
     
    ඒක තමයි මම කිව්වේ තාක්ෂණයෙන් රහත් කරන්න බෑ, ඒත් ලේසියෙන්ම රහත් මාර්ගයට ගන්න පුළුවන්. තණ්හාව නැති, ලෝභ කම නැති, පස් පව් කරන්නේ නැති, මනසින් උසස් ජීවියෙක්ට ලේසියෙන්ම පොඩි effort එකකින් රහත් මාර්ගයට එන්න පුළුවන්.

    සත්තුන්ට ඇයි තණ්හාව නැත්තේ ? සත්තු ගොඩක් ඉන්න තැනකට කෑම ටිකක් දාල බලන්න, එක තනියෙන් කන්න පොරකන හැටි. අනිත් එක සත්තුන්ට තියෙන්නේ ඉතාම ප්‍රථමික ඇස්ට්‍රල් ශක්තියක්, උන්ට යමක් තේරුම් ගන්න බෑ. සත්තුන්ට ලෝභය, ද්වේශය, මෝහය කියන තුනම උපරිමයෙන් තියෙනවා. එක නිසා සත්තුන්ව compare කරන්න එපා inter galactic aliens lata.

    ලෝභය, ද්වේශය මෝහය නැත්නම් කෙලෙස් කොහොමද තියෙන්නේ ? ඉතා දියුණු ජීවීන් ගාව මේවා නෑ. මෝහය ටිකක් තියෙන්න පුළුවන්, එක තමයි. රහත් වෙන්න පොඩි effort එකක් දෙන්න ඕනේ.
     
    Last edited:

    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0
    පුළුවන් බං..සමාධියේ ප්‍රභලත්වය අනුව කල්ප ගණන් අතීතය අනාගතය බලන්න පුළුවන් යෝගියො ඉන්නව..ඒකට ස්ථාවර සමාධි මට්ටමකට එන්න ඕන බං..but මට තවම එහෙම ස්ථාවර සමාධියක් නෑ..හදිස්සියේ පොඩි පොඩි සීන් වෙලා තියනව..ඒත් ඒව වැඩිය ගනන්ගන්න බෑ බං..

    ඔයාගෙයි ඔරියගෙයි කිසි වෙනසක් නෑ
    දෙන්නම පචනේ කෙලින්නේ
    :D :yes: :rolleyes: :rofl: :lol: :lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    පුළුවන් බං..සමාධියේ ප්‍රභලත්වය අනුව කල්ප ගණන් අතීතය අනාගතය බලන්න පුළුවන් යෝගියො ඉන්නව..ඒකට ස්ථාවර සමාධි මට්ටමකට එන්න ඕන බං..but මට තවම එහෙම ස්ථාවර සමාධියක් නෑ..හදිස්සියේ පොඩි පොඩි සීන් වෙලා තියනව..ඒත් ඒව වැඩිය ගනන්ගන්න බෑ බං..

    boru kiyanna epa ban. Monawada kiyapan balanna ubata una podi podi seen ? :lol::lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,671
    2
    115,553
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔයාලා මට බැනලා නෙවෙයි මට වැඳලා තමයි මේ ත්‍රෙඩ් එක අහවර කරන්නේ.ඒක මමනම් හොඳින්ම දන්නවා.මට බැනපු අයත් හුඟක්ම පසු තැවෙයි.
    බලමුකො මොකද වෙන්නෙ කියල!,ඕන කෙනෙක්ට මේකෙ account එකක් හදන් ඕන දෙයක් කියන්න පුලුවන් හැබයි මේ වගේ බරපතල දෙයක් සාක්ෂි නැතුව කවුරුත් පිලිගන්නෙ නෑ..ඒක තමා මේ ත්‍රෙඩ් එකේ තියෙන ප්‍රධාන ගැටලුව!.
     
    • Like
    Reactions: XpressM and Genuine

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    balamu balamu...matath hithenawa mokak hari balapamak nam athi wei kiyala...
    denatamath wena awurudu wala me mase tibuna deshagunaya newei me awurudde tiyenne..
    mona hethuwak da nam danne ne.
    lokenam winasa wena ekak ne.
    eth meke tawath winasa wenna deyakuth ne nowe:D
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඒක තමයි මම කිව්වේ තාක්ෂණයෙන් රහත් කරන්න බෑ, ඒත් ලේසියෙන්ම රහත් මාර්ගයට ගන්න පුළුවන්. තණ්හාව නැති, ලෝභ කම නැති, පස් පව් කරන්නේ නැති, මනසින් උසස් ජීවියෙක්ට ලේසියෙන්ම පොඩි effort එකකින් රහත් මාර්ගයට එන්න පුළුවන්
    රහත් බව කියන්නේ ඇස්ට්‍රල් ශක්තිය මුලුමනින්ම මිය යාම.එහෙම නැත්නම් නැතිවෙලා යන එක. නිවන කියන්නේ ඔබලාගේ ඇස්ට්‍රල් ශක්තිය තිබෙන බොඩි එකේ වෙන මරණය.ඒ වුනාට භෞතික ශරීරය එක මැරුණට ඇස්ට්‍රල් බොඩි එක මියයන්නේ නෑ.එහි සංවේදිතාවයන් අවම මට්ටමකට යන එක වෙන්නේ.නමුත් ඇස්ට්‍රල් බොඩි එක අවසන් වීම තමයි නිවන කියන්නේ.ඒක තාක්ෂනය තුලින් කරන එක අන්තර්සක්වල ජය ගත්තේ වසර බිලියන ගනනකට කලින්.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මමත්වය ,මමත්වය හට ගැනීම, මමත්වයේ විශ්වයේ පැවත්මන්, මරණය නිසා මමත්වයට වෙන බලපෑම, උත්පත්තිය නිසා මමත්වයේ වෙන වෙනස් කම්,පුනර්භවය ,විවිධ පුනර්භව සහ විවිධ ශරීර වලට ජම්ප් කිරීම නිසා එම ශරිරවල මමත්වයේ ක්‍රියාකාරිත්වය මමත්වය තාවකාලිකව අත් හි‍ටුවීම,මමත්වය නැති කිරීම යන මේ සියලූම කරුණු ගැන
    පිටසක්වල ජීවීන් වසර බිලියන ගානකට කලින් සුවිශාල පර්යේෂන පවත්වලා මේක සම්පූර්ණයෙන්ම අවබෝධ කරගෙන එහි පූර්ණ පාලනය විතරක් නෙවෙයි, පුනර්භවය නොහොත් බොඩි ජම්ප්ස් පවා ඕන විදිහට ඒ අය තාක්ෂනිකව පාලනය කරනවා.මමත්වය කෙලවර කිරීම නොහොත් නිර්වාණය පවා එයාලට පුලුවන්. දෙවි කෙනෙක් මිය යනවා කියන්නේ සම්පූර්ණයෙන්ම ඇබ්සන්ට් වෙනවා.එ කියන්නේ ඇස්ට්‍රල් ශක්තිය මියයාම.ඒක තමයි අන්තර්සක්වල පිටසක්වල ජීවියෙක්ගේ මරණය කියන්නේ. එහෙම නැත්නම් ඔවුන් දිගටම අන්තර්සක්වල තුල බොඩි ජම්ප් කරමින් සිටිනවා. ඒ කියන්නේ ඔවුන්ගේ පුනර්භවය පාලනය වෙනවා ක්‍රමවත්ව.
     
    uba kiyana ewata saakshi madi ban pili ganna. apitat hitenawa ohoma dewal wenna puluwan kiyala. eeth saakshi nathuwa pili ganna be.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    api danata pawichchi karana calander eka waradi... eeke thiyenne niyama kalaya neme... ehema eka umba kohomada hariyatama 2012 loke wadagath deyak wenawa kiyanne... aththa 2012 pahuwela hugak kal...!
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    api danata pawichchi karana calander eka waradi... eeke thiyenne niyama kalaya neme... ehema eka umba kohomada hariyatama 2012 loke wadagath deyak wenawa kiyanne... aththa 2012 pahuwela hugak kal...!

    oriya kiyanne atta 2012k gana nevei, me awurudda gana. me awuruddata godak aya kiyanne 2012 nisa tamai u ehema kiyanne. Scientist lat ehemai
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,671
    2
    115,553
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    1563_animado.gif
     
    • Like
    Reactions: XpressM and Genuine
    Status
    Not open for further replies.