මමත්වය ,මමත්වය හට ගැනීම, මමත්වයේ විශ්වයේ පැවත්මන්, මරණය නිසා මමත්වයට වෙන බලපෑම, උත්පත්තිය නිසා මමත්වයේ වෙන වෙනස් කම්,පුනර්භවය ,විවිධ පුනර්භව සහ විවිධ ශරීර වලට ජම්ප් කිරීම නිසා එම ශරිරවල මමත්වයේ ක්‍රියාකාරිත්වය මමත්වය තාවකාලිකව අත් හිටුවීම,මමත්වය නැති කිරීම යන මේ සියලූම කරුණු ගැන
පිටසක්වල ජීවීන් වසර බිලියන ගානකට කලින් සුවිශාල පර්යේෂන පවත්වලා මේක සම්පූර්ණයෙන්ම අවබෝධ කරගෙන එහි පූර්ණ පාලනය විතරක් නෙවෙයි, පුනර්භවය නොහොත් බොඩි ජම්ප්ස් පවා ඕන විදිහට ඒ අය තාක්ෂනිකව පාලනය කරනවා.මමත්වය කෙලවර කිරීම නොහොත් නිර්වාණය පවා එයාලට පුලුවන්. දෙවි කෙනෙක් මිය යනවා කියන්නේ සම්පූර්ණයෙන්ම ඇබ්සන්ට් වෙනවා.එ කියන්නේ ඇස්ට්‍රල් ශක්තිය මියයාම.ඒක තමයි අන්තර්සක්වල පිටසක්වල ජීවියෙක්ගේ මරණය කියන්නේ. එහෙම නැත්නම් ඔවුන් දිගටම අන්තර්සක්වල තුල බොඩි ජම්ප් කරමින් සිටිනවා. ඒ කියන්නේ ඔවුන්ගේ පුනර්භවය පාලනය වෙනවා ක්‍රමවත්ව.