iphone ගැන ඕනේ දෙයක්...

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    ඔන්න මම දෙනවා කියපු මගේම repo එක :eek::eek::eek::shocked::shocked:

    :baffled::baffled:අම්මෝ හෙන ගේමක් දෙන්න වුන මටනුම් :baffled::baffled:
    දැන් තම වැඩ ඉවර වුනේ :(

    කස්ටිය source එකට add කරලා කියන්න බලන්න මේකේ තත්වේ :cool::cool::cool:

    http://repo.shiny.lk/

    සියලුම ශ්‍රීලාංකික අයිෆොනේ භාවිත කරන්නන් හට cydia repo අවකාශයක් නොමිලේ ලබාදීමේ අරමුණින් www.iphoneFix.blogspot.com බ්ලොග් අඩවිය මගින් මෙය ස්ථාපනය කරන ලදී.

    ඔබටත් ඔබගේ cydia app අපගේ repo අවකාශයක් නොමිලයේ තැන්පත් කර හැක.

    නවීන් එනුෂාන් එදිරිසිංහ
    [email protected]
     
    :love:
     
    Jun 14, 2012
    420
    47
    0
    අයියා මේ දවස්වල මේ කස්ටිය විකුණන iphone 4s made in Taiwan මොකද්ද ..?? උන කියන විදියට apple ඔක්කම applications වැඩ ලු ..!! පොඩ්ඩක් පැහැදිලි කරන්න
     
    Last edited:

    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    පොඩ්ඩා1;12877922 said:
    අයියා මේ දවස්වල මේ කස්ටිය විකුණන iphone 4s made in Taiwan මොකද්ද ..?? උන කියන විදියට apple ඔක්කම applications වැඩ ලු ..!! පොඩ්ඩක් පැහැදිලි කරන්න
    owa aniva chinese softwares tiyena java run wena phones ban. oya jarawa ganna epa ban gannawanam legit apple iphone ekak ganin. oya mala jarawa aran nikan athe tiyena salli tikath kudu keraganna epa.
     
    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    android කියන්නේ ios එකට වැඩ බලවත් os එකක්.. ඔයා phone එකක් අරගෙන එක root කරලා custom rom එකක් දාගන්න.. එතකොට iphone ඕනෙත් නැ...
    Meka karanne kohomada machan
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ayyata devaloper account ekak thienawa neda:P:P:P

    salli dila hada gaththa ekak:P:P:P

    apps mukuth hadanne nadda eken:confused::confused::confused:

    මන් කාට හදන්න ද? :baffled: මගේ බ්ලොග් එකට පොස්ට් දාන්න වත් වෙලවක් නැ.. ඉතින් කොහොද ඕවා කරන්න වෙලාවක්.. :no:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඔන්න මම දෙනවා කියපු මගේම repo එක :eek::eek::eek::shocked::shocked:

    :baffled::baffled:අම්මෝ හෙන ගේමක් දෙන්න වුන මටනුම් :baffled::baffled:
    දැන් තම වැඩ ඉවර වුනේ :(

    කස්ටිය source එකට add කරලා කියන්න බලන්න මේකේ තත්වේ :cool::cool::cool:

    http://repo.shiny.lk/

    සියලුම ශ්‍රීලාංකික අයිෆොනේ භාවිත කරන්නන් හට cydia repo අවකාශයක් නොමිලේ ලබාදීමේ අරමුණින් www.iphoneFix.blogspot.com බ්ලොග් අඩවිය මගින් මෙය ස්ථාපනය කරන ලදී.

    ඔබටත් ඔබගේ cydia app අපගේ repo අවකාශයක් නොමිලයේ තැන්පත් කර හැක.

    නවීන් එනුෂාන් එදිරිසිංහ
    [email protected]

    එල වෙඩක් .. එලට කරගන්න යන්න. ගොඩක් සතුටුයි මේවගේ වෙඩක් කරපු එක ගෙන.. මන් දාගෙන බැලුව Bandwidth එක මදි වගේ Add කරගන්න බැ.

    IMG_1018.png
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    පොඩ්ඩා1;12877922 said:
    අයියා මේ දවස්වල මේ කස්ටිය විකුණන iphone 4s made in Taiwan මොකද්ද ..?? උන කියන විදියට apple ඔක්කම applications වැඩ ලු ..!! පොඩ්ඩක් පැහැදිලි කරන්න

    මොන බොරුද? මේවා මේ china ෆෝන් නේ. ගන්න නං එපා පෙනුමෙන් එක වගේ උනාට OS එක ඔරිගීනල් නෙමේ..
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    mage 4n eka hamatissema springboard eka crash wela off wenawa... cracsh wena tweak eka hoyaaganne kohomada ?

    ජෙඉල්බ්රෙක් tweak එකක් දාන්න කලින් එකේ එන description එක කියවලා බලන්න , දෙනාට තියෙන OS version එකට compatible ද කියලා. ගොඩක් compatible නැති ඒවා දෙම්මා ම මෙහෙම වෙනවා. දැන් කරන්න තියෙන්නේ අයෙත් restore කරලා ජෙල්බ්රෙක් කරන එක.
     
    yasas2010

    Active member
  • Aug 22, 2008
    296
    69
    28
    ඕව් 4 එකේ තියෙනවා....

    eeth sahoo kisima icon 1k hari kisima SETTINGS -> PHONE -> FACETIME. ehema wetenne nehe. meeka 5.1 upgrade kaloth hariyaida? mata meeka hamba une eeye. ane machan plz help me