මමත් කැමති නැහැ මුස්ලිම් ආගමේ ගොඩක් දේවල් වලට.. එත් එහෙමයි කියල හැම කෙනාටම බැනල වැඩක් නැහැනේ. මගේ හොඳ යාලුවෝ ඉන්නව මුස්ලිම්, කැතලික්. ඒත් කවදාවත් කිසිම ජාති වාදී කතාවක්වත් ඇති වෙලා නැහැ.
මම සිංහල බෞද්ධ.. ඒත් මමත් දැන් අවුරුදු 10 විතර පන්සලකටවත් ගිහින් නෑ.. අඩුම ගානෙ පන්සිල් සමාදන් වෙලාවත් නැහැ. අපේ ඇස වල පොල් කෙඳි තියාගෙන අනුන්ගේ ඇස වල තියන් පොල් පරාල හොයල වැඩක් නැති නිසා මම ඔය වගේ දෙයක් තේරුම් ගන්න බැරි උන් එක්ක කතා කරන්න යන්නේ නැහැ. අනිත් එක මචං කතා කරන්න ඕනි දෙයක් තේරුම් ගන්න මොලයක් තියන් උන් එක්ක. හොඳම දේ ඔය වගේ මන්ද මානසික උන්ගෙ thread වලට comment නොකර ඉන්න එක.
පිස්සු පුසා;12878898 said:මචන් මිනිහෙක් බෞද්ධ වෙන්නේ පන්සල් යාමෙන් නෙවෙයි
බුද්ධාගම කියන මහා විශාල දර්ශනයේ අපිව වර්ග කරන්නේ ගිහියෝ හැටියට
එතැනදී අපිට බුද්ධ ධර්මයේ පෙන්වල තියන උතුම් ඉලක්කයට ලඟා වෙන්න කරන්න ඕන ඒවා කියල දීල තියනවා
ප්රධානම දෙය තමයි පන්සිල් රැකීම,
එත් එක්ක අනෙක් ඒවත් හරියට කරනවානම් උඹට නිවන් සම්පත්තිය කෙසේවෙතත් ඊළඟ ආත්මය සුගතියකවත් හද ගන්න පුළුවන් වෙයි

බොරලුගොඩ මහතා;12878951 said:බොක්කෙටම වැදුනා ඒකය්..![]()

මචං මම කිව්වේ මගේ දැකීම.. මගේ ජීවිතේ. මගේ ජීවිතේ ගොඩක් ලොකු බලාපොරොත්තු නැහැ, ඒ වගේම ජීවිතේ ගැන පසුතැවිමකුත් නැහැ. මට ඕනි ජීවිතේ විඳින්න, විඳවන්න නෙමේ. මගෙන් වෙන්න ඕනි යුතුකම් ගොඩක් දේවල් මම දැනට කරලා තියෙන්නෙ.. ඒ නිසා හෙට මම මැරුණත් මට ඒක ප්රශ්නයක් නෙමේ. දැනට කාටවත් කරදරක් නැති ජීවිතයක් මම ගෙවනවා. ඒක මට හොඳටම ඇති. ලබන ආත්මයක්, නිවන් දැකීමක්, උඹ කිව්වා විදිහට බුද්ධ ධර්මයේ පෙන්වල තියන උතුම් ඉලක්කයක්, ගැන මට කොහෙත්ම බලාපොරොත්තුවක් නැහැ.. ඒවා වෙන්න ඕනි විදිහට වෙයි.![]()

dead island kiyana ura

මන් ඉපදුන තැනෙන් උබට වැඩක් නැනේ දැන් උගේ අතින් වෙලා තියෙන්නේ අඩු පාඩු කියල කියන තෝ තමයි නියම බුරුවාපිස්සු පුසා;12879023 said:හපෝ උඹනම් මුඩුක්කුවක ඉපදුන එකෙක්.
මෙච්චරයි කියන්න තියෙන්නේ
කවුරවත් පරිපුර්ණ මිනිස්සු නැහැ
උගේ අඩු පාඩු ඇති
එහෙම කියල ඌ 100% වැරදි නැහැ.
කොහොමත් ඌ උඹට වඩා හොඳයි
පිස්සු පුසා;12878996 said:උඹේ කැමැත්තක්,
එක මට ප්රශ්නයක් නැහැ මචන්
මම ඒක ඇත්ත නිසයි කිවුවේ![]()

පිස්සු පුසා;12879023 said:හපෝ උඹනම් මුඩුක්කුවක ඉපදුන එකෙක්.
මෙච්චරයි කියන්න තියෙන්නේ
කවුරවත් පරිපුර්ණ මිනිස්සු නැහැ
උගේ අඩු පාඩු ඇති
එහෙම කියල ඌ 100% වැරදි නැහැ.
කොහොමත් ඌ උඹට වඩා හොඳයි

machan uba me kiwwa dewal kiwwe attatamanam machan u are great.![]()

බොරු කියල අපිට ලැබෙන දෙයක් නැහැනෙ බන්.. ඒක නෙමේ උඹ මට pm කරපු වැඩේ හරිද![]()

එළ.. අපි කවුරුත් සදාකල් ජීවත් වෙන්නේ නෑ බන්.. ජීවිතේ විඳපන් විඳවන්න එපා.![]()

ඉස්ලාම් නොවන හැමෝම දැනගන්න ඕන තමන්ගේ ආගමට වගේම ක්රිස්ටියනියටත් ගරු කරන්න මොකද ක්රිස්ටියනිය හින්ද තමයි අද ලෝකේ මෙහෙම හරි සාමකාමිව තියෙන්නේ නැත්තම් මේවා ඔක්කොම මුස්ලිම් රටවල් බුද්දාගමේ කෑලිත් නැ
බොරලුගොඩ මහතා;12879064 said:එකගය්.. මේ ලෝකේ කවුරුත් සදාකල් ජීවත් වෙන්නේ නැ.. ඒත් අනිත් ලෝකයටත් මොනවහරි හොයගෙන මැරුනොත් හොදය් කියනේකය් කියනේකය් අපේ මතේ..![]()

මමත් කැමති නැහැ මුස්ලිම් ආගමේ ගොඩක් දේවල් වලට.. එත් එහෙමයි කියල හැම කෙනාටම බැනල වැඩක් නැහැනේ. මගේ හොඳ යාලුවෝ ඉන්නව මුස්ලිම්, කැතලික්. ඒත් කවදාවත් කිසිම ජාති වාදී කතාවක්වත් ඇති වෙලා නැහැ.