ජා‍ති‍වා‍ද‍ය‍, ආ‍ග‍ම්‍ වා‍ද‍ය‍ ඇ‍ති‍ක‍ර&

Status
Not open for further replies.

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මමත් කැමති නැහැ මුස්ලිම් ආගමේ ගොඩක් දේවල් වලට.. එත් එහෙමයි කියල හැම කෙනාටම බැනල වැඩක් නැහැනේ. මගේ හොඳ යාලුවෝ ඉන්නව මුස්ලිම්, කැතලික්. ඒත් කවදාවත් කිසිම ජාති වාදී කතාවක්වත් ඇති වෙලා නැහැ.
    මම සිංහල බෞ‍ද්‍ධ‍.. ඒත් මමත් දැන් අවුරුදු 10 විතර පන්සලකටවත් ගිහින් නෑ.. අඩුම ගානෙ පන්සිල් සමාදන් වෙලාවත් නැහැ. අපේ ඇස වල පොල් කෙඳි තියාගෙන අනුන්ගේ ඇස වල තියන් පොල් පරාල හොයල වැඩක් නැති නිසා මම ඔය වගේ දෙයක් තේරුම් ගන්න බැරි උන් එක්ක කතා කරන්න යන්නේ නැහැ. අනිත් එක මචං කතා කරන්න ඕනි දෙයක් තේරුම් ගන්න මොලයක් තියන් උන් එක්ක. හොඳම දේ ඔය වගේ මන්ද මානසික උන්ගෙ thread වලට comment නොකර ඉන්න එක.

    true
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    පිස්සු පුසා;12878898 said:
    මචන් මිනිහෙක් බෞද්ධ වෙන්නේ පන්සල් යාමෙන් නෙවෙයි
    බුද්ධාගම කියන මහා විශාල දර්ශනයේ අපිව වර්ග කරන්නේ ගිහියෝ හැටියට
    එතැනදී අපිට බුද්ධ ධර්මයේ පෙන්වල තියන උතුම් ඉලක්කයට ලඟා වෙන්න කරන්න ඕන ඒවා කියල දීල තියනවා
    ප්‍රධානම දෙය තමයි පන්සිල් රැකීම,
    එත් එක්ක අනෙක් ඒවත් හරියට කරනවානම් උඹට නිවන් සම්පත්තිය කෙසේවෙතත් ඊළඟ ආත්මය සුගතියකවත් හද ගන්න පුළුවන් වෙයි

    මචං මම කිව්වේ මගේ දැකීම.. මගේ ජීවිතේ. මගේ ජීවිතේ ගොඩක් ලොකු බලාපොරොත්තු නැහැ, ඒ වගේම ජීවිතේ ගැන පසුතැවිමකුත් නැහැ. මට ඕනි ජීවිතේ විඳින්න, විඳවන්න නෙමේ. මගෙන් වෙන්න ඕනි යුතුකම් ගොඩක් දේවල් මම දැනට කරලා තියෙන්නෙ.. ඒ නිසා හෙට මම මැරුණත් මට ඒක ප්‍රශ්නයක් නෙමේ. දැනට කාටවත් කරදරක් නැති ජීවිතයක් මම ගෙවනවා. ඒක මට හොඳටම ඇති. ලබන ආත්මයක්, නිවන් දැකීමක්, උඹ කිව්වා විදිහට බුද්ධ ධර්මයේ පෙන්වල තියන උතුම් ඉලක්කයක්, ගැන මට කොහෙත්ම බලාපොරොත්තුවක් නැහැ.. ඒවා වෙන්න ඕනි විදිහට වෙයි. :)
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    බොරලුගොඩ මහතා;12878951 said:
    බොක්කෙටම වැදුනා ඒකය්.. :dull::dull:

    එළ.. අපි කවුරුත් සදාකල් ජීවත් වෙන්නේ නෑ බන්.. ජීවිතේ විඳපන් විඳවන්න එපා. ;)
     
    මචං මම කිව්වේ මගේ දැකීම.. මගේ ජීවිතේ. මගේ ජීවිතේ ගොඩක් ලොකු බලාපොරොත්තු නැහැ, ඒ වගේම ජීවිතේ ගැන පසුතැවිමකුත් නැහැ. මට ඕනි ජීවිතේ විඳින්න, විඳවන්න නෙමේ. මගෙන් වෙන්න ඕනි යුතුකම් ගොඩක් දේවල් මම දැනට කරලා තියෙන්නෙ.. ඒ නිසා හෙට මම මැරුණත් මට ඒක ප්‍රශ්නයක් නෙමේ. දැනට කාටවත් කරදරක් නැති ජීවිතයක් මම ගෙවනවා. ඒක මට හොඳටම ඇති. ලබන ආත්මයක්, නිවන් දැකීමක්, උඹ කිව්වා විදිහට බුද්ධ ධර්මයේ පෙන්වල තියන උතුම් ඉලක්කයක්, ගැන මට කොහෙත්ම බලාපොරොත්තුවක් නැහැ.. ඒවා වෙන්න ඕනි විදිහට වෙයි. :)

    උඹේ කැමැත්තක්,
    එක මට ප්‍රශ්නයක් නැහැ මචන්
    මම ඒක ඇත්ත නිසයි කිවුවේ
    :):)
     
    dead island kiyana ura

    හපෝ උඹනම් මුඩුක්කුවක ඉපදුන එකෙක්.
    මෙච්චරයි කියන්න තියෙන්නේ
    කවු
    වත් පරිපුර්ණ මිනිස්සු නැහැ
    උගේ අඩු පාඩු ඇති
    එහෙම කියල ඌ 100% වැරදි නැහැ.
    කොහොමත් ඌ උඹට වඩා හොඳයි
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    මචං මම කිව්වේ මගේ දැකීම.. මගේ ජීවිතේ. මගේ ජීවිතේ ගොඩක් ලොකු බලාපොරොත්තු නැහැ, ඒ වගේම ජීවිතේ ගැන පසුතැවිමකුත් නැහැ. මට ඕනි ජීවිතේ විඳින්න, විඳවන්න නෙමේ. මගෙන් වෙන්න ඕනි යුතුකම් ගොඩක් දේවල් මම දැනට කරලා තියෙන්නෙ.. ඒ නිසා හෙට මම මැරුණත් මට ඒක ප්‍රශ්නයක් නෙමේ. දැනට කාටවත් කරදරක් නැති ජීවිතයක් මම ගෙවනවා. ඒක මට හොඳටම ඇති. ලබන ආත්මයක්, නිවන් දැකීමක්, උඹ කිව්වා විදිහට බුද්ධ ධර්මයේ පෙන්වල තියන උතුම් ඉලක්කයක්, ගැන මට කොහෙත්ම බලාපොරොත්තුවක් නැහැ.. ඒවා වෙන්න ඕනි විදිහට වෙයි. :)

    machan uba me kiwwa dewal kiwwe attatamanam machan u are great. :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    4486903_460s.jpg
     
    b!tch please

    Banned
    Jun 16, 2012
    5
    3
    0
    පිස්සු පුසා;12879023 said:
    හපෝ උඹනම් මුඩුක්කුවක ඉපදුන එකෙක්.
    මෙච්චරයි කියන්න තියෙන්නේ
    කවු
    වත් පරිපුර්ණ මිනිස්සු නැහැ
    උගේ අඩු පාඩු ඇති
    එහෙම කියල ඌ 100% වැරදි නැහැ.
    කොහොමත් ඌ උඹට වඩා හොඳයි
    මන් ඉපදුන තැනෙන් උබට වැඩක් නැනේ දැන් උගේ අතින් වෙලා තියෙන්නේ අඩු පාඩු කියල කියන තෝ තමයි නියම බුරුවා
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    පිස්සු පුසා;12878996 said:
    උඹේ කැමැත්තක්,
    එක මට ප්‍රශ්නයක් නැහැ මචන්
    මම ඒක ඇත්ත නිසයි කිවුවේ
    :):)

    Cheers bro.. ;)

    පිස්සු පුසා;12879023 said:
    හපෝ උඹනම් මුඩුක්කුවක ඉපදුන එකෙක්.
    මෙච්චරයි කියන්න තියෙන්නේ
    කවු
    වත් පරිපුර්ණ මිනිස්සු නැහැ
    උගේ අඩු පාඩු ඇති
    එහෙම කියල ඌ 100% වැරදි නැහැ.
    කොහොමත් ඌ උඹට වඩා හොඳයි

    කිසිම දර්ශනයක්, අවබෝධයක් නැතුව ඔය වගේ බොරුවට කෑ ගහන උන්ට reply කරල තේරුමක් නැහැ පුතේ.. :P
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    machan uba me kiwwa dewal kiwwe attatamanam machan u are great. :yes:

    බොරු කියල අපිට ලැබෙන දෙයක් නැහැනෙ බන්.. ඒක නෙමේ උඹ මට pm කරපු වැඩේ හරිද :confused:
     
    b!tch please

    Banned
    Jun 16, 2012
    5
    3
    0
    ඉස්ලාම් නොවන හැමෝම දැනගන්න ඕන තමන්ගේ ආගමට වගේම ක්‍රිස්ටියනියටත් ගරු කරන්න මොකද ක්‍රිස්ටියනිය හින්ද තමයි අද ලෝකේ මෙහෙම හරි සාමකාමිව තියෙන්නේ නැත්තම් මේවා ඔක්කොම මුස්ලිම් රටවල් බුද්දාගමේ කෑලිත් නැ
     
    Jul 10, 2011
    5,011
    473
    0
    එළ.. අපි කවුරුත් සදාකල් ජීවත් වෙන්නේ නෑ බන්.. ජීවිතේ විඳපන් විඳවන්න එපා. ;)

    එකගය්.. මේ ලෝකේ කවුරුත් සදාකල් ජීවත් වෙන්නේ නැ.. ඒත් අනිත් ලෝකයටත් මොනවහරි හොයගෙන මැරුනොත් හොදය් කියනේකය් කියනේකය් අපේ මතේ.. :yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉස්ලාම් නොවන හැමෝම දැනගන්න ඕන තමන්ගේ ආගමට වගේම ක්‍රිස්ටියනියටත් ගරු කරන්න මොකද ක්‍රිස්ටියනිය හින්ද තමයි අද ලෝකේ මෙහෙම හරි සාමකාමිව තියෙන්නේ නැත්තම් මේවා ඔක්කොම මුස්ලිම් රටවල් බුද්දාගමේ කෑලිත් නැ

    aththa..! Christianity shape the world... and stopped the Muslization of the Europe!
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    බොරලුගොඩ මහතා;12879064 said:
    එකගය්.. මේ ලෝකේ කවුරුත් සදාකල් ජීවත් වෙන්නේ නැ.. ඒත් අනිත් ලෝකයටත් මොනවහරි හොයගෙන මැරුනොත් හොදය් කියනේකය් කියනේකය් අපේ මතේ.. :yes::yes:

    එළ පුතේ.. ඒක උඹේ දැකීම. මටනම් අනිත් ලෝකයක් ගැන කිසිම බලාපොරොත්තුවක් නැහැ. ;)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් කැමති නැහැ මුස්ලිම් ආගමේ ගොඩක් දේවල් වලට.. එත් එහෙමයි කියල හැම කෙනාටම බැනල වැඩක් නැහැනේ. මගේ හොඳ යාලුවෝ ඉන්නව මුස්ලිම්, කැතලික්. ඒත් කවදාවත් කිසිම ජාති වාදී කතාවක්වත් ඇති වෙලා නැහැ.

    ඇත්ත බන් මට මුස්ලිම් ආගමේ එන ම්ලේච්ච අදහස් හරිම අප්‍රියයි.ඒත් හැම මුස්ලිම් කෙනෙක්ම එහෙම ම්ලේච්ච නෑ සත්‍ය හදුනන ගුණවත් මුස්ලිම් පුද්ගලයන් ඕන තරම් ඉන්නව මම හදුනන.ඒ අයම සමහර වෙලාවට ඔවුන්ගේ ආගමේ උගන්වන ම්ලේච්ච අදහස් වලට ගරහනව.කොයි ආගමත් දර්ශනයත් අදහන ආගම් දර්ශනයන්ට අයත් වන හොද හා නරක කියන දෙපාර්ශවයටම අයත් අය ඉන්නවා.ඒ වගේ අයව අපි හදුනන් ආශ්‍රය කරන්න ඕනේ.

    මම කොළඹට පැමිණීමත් සමග හැදෙන්නෙ ක්‍රිස්තු ධර්මය වට පිටාවේ ගැවසෙන පරිසරයක.පියතුමන්ල උනත් ගොඩක් මිත්‍ර ශීලී අපි එක්ක.කවදාවත් කිසිම ගැටලුවක් ජාතිවාදයක් අපි අතර නෑ.හොද දේ අගයනව නරක දේ ගරහනවා.කවුරු උනත්.මුස්ලිම් ආගම හැර අනෙත් හැම ආගමකටම වගේ මමත් ගරු කරනවා.ඒ වගේම අපි පන්සල එක්කත් නිතැතින්ම බැදිල ඉන්නවා.සහයෝගයෙන් කටයුතු කරනවා.අන්න ඒකයි වටින්නෙ මචන්

    වැඩි ජාතිවාදය විනාශයට මුල විය හැක
     
    Status
    Not open for further replies.