අන්තර්සක්වල ජීවීන්ට තියෙන්නේ ඉතාම පිරිසිදු අරමුණක්.එහෙම නැත්නම් ඒ අය පෘථිවිය තුල නෙගටිව් ජීවීන් බිහිකිරිමේ අභිප්රායක් නැත.මානව නායකත්වය තව ටික දිනකින් අවසන්.අපි ලබා දුන් තාක්ෂනය ඔබලාට දරාගත නොහැකි වීම නිසා ඔබ අවට ඇති ස්වභාව ධර්මය සීඝ්‍ර ලෙස කඩා වැටෙමින් පවතී. ස්වභාවික ලෝකය යලි නොපැමිණෙන සීමාවට පැමිණ ඇත.මේ තත්වය වෙනස් කිරීමට තාරකා නායකයෙක් අතට පෘථිවිය පත් විය යුතුය.විනාශ වෙන ස්වභාවික ලෝකය තුලින් ඔබලාට ලැබෙන පොසිටිව් ඇස්ට්‍රල් ශක්තිය ඉතාම අවම වී ඇත. මින් එහාට ලබාදෙන තාක්ෂනය පෘථිවියට දරාගත නොහැකිය.එය මානව නායකයන්ට ලබා දීම අතිශයින් භයානකය.එම නිසා තාරකා යුගයට ඔබලාව ගෙනයාම අත්‍යවශ්‍යමය.නව යුගය නව යුගයක්ම වෙයි.
ඒ කියන්නේ දෙවියෙක් මැරෙනවා කියන්නේ සූසයිඩ් කරගැනීමක් එහෙම නැතුව එයාල මැරෙන්නේ නැ කියලද?![]()
මට පැටලිලා නෑ.ඇස්ට්‍රල් ශක්තිය මිය යනවා කියන්නේ නිර්වාණය.ඒක ගැන මම කියලා තියනවා.නමුත් පිටසක්වල ජීවීන් මිය යන්නේ නෑ.අන්තර්සක්වල ජීවීන් ගැන මම කියන්නේ.එයාලගේ කායික ශරීරය මිය ගියාට පස්සේ ඒ අය අන්තර්සක්වල තුලම ජනිත වෙනවා.ඒ වෙන බොඩි එකකට මාරූ වීමෙන්.ඒක වෙන්නේ මෙහෙමයි. මේක බොඩි ජම්ප් එකක්.මේ අය ඇස්ට්‍රල් ශක්තිය නැති කරගන්න ඕන වුනාම ප්‍රාථමික ලෝකවලට ගිහින් රහත් වෙන්න ඕනී.ඒක තමයි එයාලගේ පූර්ණ අවසානය.නමුත් මේ රහත් වීම සඳහා තියෙන ඉල්ලුම අඩුයි.ඒ අයට දිගටම ඕන අන්තර්සක්වල තුල සුව පහසුවෙන් සිටින්න.සක්වල සුවපහසුවෙන් සැරි සරන්න.විශ්වය පාලනයක් සහිතව සැරි සරන්න. මමත්වය දිගටම තියා ගන්න.මානවයන්ගෙත් මේ තත්වය තියෙනවා.නමුත් එහි කිසිම පාලනයක් නැත.මැරුනම එහෙම එකපාරම උපදින්නේ නෑ. ඕන වෙලාවට ඉපදෙන්නත් බෑ.ඕනම තැනක ඉපදෙන්නත් බෑ. ඔයාලගේ ගමන් මග ඔයාලගේ පාලනයෙන් තොරයි.ඔයාලට නිවන් යන එක තීරණය ගන්න බෑ.නමුත් අන්තර්සක්වල ජීවින්ට එය තීරණය කරන්න පුලුවනි.ඔරියන්තුම උබට පැටලුනු ඒවා හරි ගස්සපන් නැත්තම් පැටලුනා කියල පිලිගනින්
මම හිතන විදියට මචන් මිනිහෙක් මැරුණම සතෙක් වෙන්න තියෙන අවස්ථාව අඩුයි. මම එහෙම කියන්නේ මිනිහෙක්ගේ ඇස්ට්‍රල් එනර්ජි එකේ පරිණාමය සතෙක් ගෙ ඇස්ට්‍රල් එනර්ජි එකක පරිණාමයට වඩා දියුණු නිසා. ඒ වගේම සතෙක්ට (ඇස්ට්‍රල් ශක්තිය) අවුරුදු දහස් ගානක පරිනාමයකින් වගේ තමයි human body එකකට එන්න පුළුවන් වෙන්නේ.
පව් කරන මිනිස්සු සත්තු වෙනවනම් මේ කාලේ මිනිස්සු පව් කරන විදියට human population එක මාර විදියට අඩු වෙන්න ඕනේ. ඒත් එහෙම වෙන්නේ නෑ human population එක වැඩි වෙනවා.
පෙර ආත්ම ගැන කියන ළමයි ඉන්නවනේ. ඒගොල්ලෝ කවුරුවත් කියනවද සතෙක් වෙලා හිටියා කියල ?
මම කියන දෙය ගැන කිසිම අවබෝධයක් නැත.මගේ පලවැනි පෝස්ට් 100 කියවන්නඉතින් පෘථිවිය විනාශ වෙලා යන එකට ඇයි සක්කවලයෝ කලබල වෙන්නෙ උන්ට තියන රුදාව මොකද්ද?
Why should an alien civilizations gives a rat's ass about destruction of earth
* අන්තර් සක්වල තුල ජිවිතයක් අවසානයේ ඔහුට අයිති ඇස්ට්‍රල් බොඩි එකේ සෘණ ශක්තිය(අකුසල කර්ම)තාක්ෂණිකව ඉවත් කිරීම..
එහෙනම් අතුලය නිවන් යන්න හදන්නේ මෙහෙ ඉදලම ඒ කොහොමද?මට පැටලිලා නෑ.ඇස්ට්‍රල් ශක්තිය මිය යනවා කියන්නේ නිර්වාණය.ඒක ගැන මම කියලා තියනවා.නමුත් පිටසක්වල ජීවීන් මිය යන්නේ නෑ.අන්තර්සක්වල ජීවීන් ගැන මම කියන්නේ.එයාලගේ කායික ශරීරය මිය ගියාට පස්සේ ඒ අය අන්තර්සක්වල තුලම ජනිත වෙනවා.ඒ වෙන බොඩි එකකට මාරූ වීමෙන්.ඒක වෙන්නේ මෙහෙමයි. මේක බොඩි ජම්ප් එකක්.මේ අය ඇස්ට්‍රල් ශක්තිය නැති කරගන්න ඕන වුනාම ප්‍රාථමික ලෝකවලට ගිහින් රහත් වෙන්න ඕනී.ඒක තමයි එයාලගේ පූර්ණ අවසානය.නමුත් මේ රහත් වීම සඳහා තියෙන ඉල්ලුම අඩුයි.ඒ අයට දිගටම ඕන අන්තර්සක්වල තුල සුව පහසුවෙන් සිටින්න.සක්වල සුවපහසුවෙන් සැරි සරන්න.විශ්වය පාලනයක් සහිතව සැරි සරන්න. මමත්වය දිගටම තියා ගන්න.මානවයන්ගෙත් මේ තත්වය තියෙනවා.නමුත් එහි කිසිම පාලනයක් නැත.මැරුනම එහෙම එකපාරම උපදින්නේ නෑ. ඕන වෙලාවට ඉපදෙන්නත් බෑ.ඕනම තැනක ඉපදෙන්නත් බෑ. ඔයාලගේ ගමන් මග ඔයාලගේ පාලනයෙන් තොරයි.ඔයාලට නිවන් යන එක තීරණය ගන්න බෑ.නමුත් අන්තර්සක්වල ජීවින්ට එය තීරණය කරන්න පුලුවනි.

ඔව් ඒක ඇත්ත පව්කරාම ඊලග ආත්මේ සත්තු වෙලා ඉපදෙන කතනම් බොරු වෙන්න ඕන මිනිස්සු බය කරන්න හදපු කතාමම හිතන විදියට මචන් මිනිහෙක් මැරුණම සතෙක් වෙන්න තියෙන අවස්ථාව අඩුයි. මම එහෙම කියන්නේ මිනිහෙක්ගේ ඇස්ට්‍රල් එනර්ජි එකේ පරිණාමය සතෙක් ගෙ ඇස්ට්‍රල් එනර්ජි එකක පරිණාමයට වඩා දියුණු නිසා. ඒ වගේම සතෙක්ට (ඇස්ට්‍රල් ශක්තිය) අවුරුදු දහස් ගානක පරිනාමයකින් වගේ තමයි human body එකකට එන්න පුළුවන් වෙන්නේ.
පව් කරන මිනිස්සු සත්තු වෙනවනම් මේ කාලේ මිනිස්සු පව් කරන විදියට human population එක මාර විදියට අඩු වෙන්න ඕනේ. ඒත් එහෙම වෙන්නේ නෑ human population එක වැඩි වෙනවා.
පෙර ආත්ම ගැන කියන ළමයි ඉන්නවනේ. ඒගොල්ලෝ කවුරුවත් කියනවද සතෙක් වෙලා හිටියා කියල ?
හැබැයි මෙන්න මෙතනනම් පොඩ්ඩක් ඔරියන්තුමට පැටලුනා නේද?රහත් බව කියන්නේ ඇස්ට්‍රල් ශක්තිය මුලුමනින්ම මිය යාම.එහෙම නැත්නම් නැතිවෙලා යන එක. නිවන කියන්නේ ඔබලාගේ ඇස්ට්‍රල් ශක්තිය තිබෙන බොඩි එකේ වෙන මරණය.ඒ වුනාට භෞතික ශරීරය එක මැරුණට ඇස්ට්‍රල් බොඩි එක මියයන්නේ නෑ.එහි සංවේදිතාවයන් අවම මට්ටමකට යන එක වෙන්නේ.නමුත් ඇස්ට්‍රල් බොඩි එක අවසන් වීම තමයි නිවන කියන්නේ.ඒක තාක්ෂනය තුලින් කරන එක අන්තර්සක්වල ජය ගත්තේ වසර බිලියන ගනනකට කලින්.

මම කියන දෙය ගැන කිසිම අවබෝධයක් නැත.මගේ පලවැනි පෝස්ට් 100 කියවන්න
මේ රහත් වීමයි නිවන් වීමයි කියන්නේ මොකක්ද රහත් වීමද උසස් නැත්තම් නිවන් යෑමද?
උබේ ගොඩාක් කතා විශ්වාස කරන්න අමාරුයි.හැබැයි එක දෙයක් කියන්න පුලුවන් 2012 නම් ඒ කියන්නෙ මේ අවුරුද්දෙ ඔය දේ වෙන්නෙ නෑ නෑ නෑ නෑ නෑ මයි කියන එක.දෙසැම්බරි මාසේ ඉවර වෙන කොට උබ මේකෙ ඉන්න එවුන්ගෙන් බැනුම් අහලම නැති බංගස්තාන වෙලා යනවා.
මේක බැරි වෙලාවත් වුනත් වෙන්නෙ 2013.
ඔව් ඒක ඇත්ත පව්කරාම ඊලග ආත්මේ සත්තු වෙලා ඉපදෙන කතනම් බොරු වෙන්න ඕන මිනිස්සු බය කරන්න හදපු කතා
ඔව්. ඉස්සර හිටපු හාමුදුරුවෝ මිනිස්සු බය කරන්න හදපු කතාවක් තමයි එක.



putha negative karma sahkthiyak thiyenawanan... api upa dinne eeta sudusu thanaka.... eka thama parama saththya....putha negative karma sahkthiyak thiyenawanan... api upa dinne eeta sudusu thanaka.... eka thama parama saththya....
umba kalin kiyala thibunane me loke minissu wadi wena widiyata karmaya boru wenawa kiyala.... kauda danne wena grahalokeka jeeween apita sapekshawa adu wenawada nadda kiyala!
ඒක තමයි මම කිව්වේ තාක්ෂණයෙන් රහත් කරන්න බෑ, ඒත් ලේසියෙන්ම රහත් මාර්ගයට ගන්න පුළුවන්. තණ්හාව නැති, ලෝභ කම නැති, පස් පව් කරන්නේ නැති, මනසින් උසස් ජීවියෙක්ට ලේසියෙන්ම පොඩි effort එකකින් රහත් මාර්ගයට එන්න පුළුවන්.
සත්තුන්ට ඇයි තණ්හාව නැත්තේ ? සත්තු ගොඩක් ඉන්න තැනකට කෑම ටිකක් දාල බලන්න, එක තනියෙන් කන්න පොරකන හැටි. අනිත් එක සත්තුන්ට තියෙන්නේ ඉතාම ප්‍රථමික ඇස්ට්‍රල් ශක්තියක්, උන්ට යමක් තේරුම් ගන්න බෑ. සත්තුන්ට ලෝභය, ද්වේශය, මෝහය කියන තුනම උපරිමයෙන් තියෙනවා. එක නිසා සත්තුන්ව compare කරන්න එපා inter galactic aliens lata.
ලෝභය, ද්වේශය මෝහය නැත්නම් කෙලෙස් කොහොමද තියෙන්නේ ? ඉතා දියුණු ජීවීන් ගාව මේවා නෑ. මෝහය ටිකක් තියෙන්න පුළුවන්, එක තමයි. රහත් වෙන්න පොඩි effort එකක් දෙන්න ඕනේ.


මං හිතන විදියට මම ලැජ්ජාව බැරල් එකෙන් වහන් යන ජාතියේ කෙනෙක් නෙමේ..අනික මම ලැජ්ජ වෙන්න අවශ්‍ය කිසිම දෙයක් මෙතන කියලත් නෑ..සත්‍ය කියන්නයි බිම ඉදගන්නයි ලැජ්ජ වෙන්න එපා..බය වෙන්නත් එපා..