Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අහ වැරැද්දක් නෑ. දැන් ඔය යහපත් සිතුවිල්ල ක්‍රියාත්මක කරන්න හදන්නෙ කොහොම ද? :rolleyes::P
    හ්ම් ඔයාට ඉන්දා සෑහෙන්ඩ මහන්සියක් දරන්න වෙලා තියෙන්නේ මේ දවස්වල...යහපත් සිතුවිල්ලක් නිසා:yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම් ඔයාට ඉන්දා සෑහෙන්ඩ මහන්සියක් දරන්න වෙලා තියෙන්නේ මේ දවස්වල...යහපත් සිතුවිල්ලක් නිසා:yes:

    එහෙම ද? දැන් ප්‍රගතිය කොයි වගේ ද? :rolleyes:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    එහෙම ද? දැන් ප්‍රගතිය කොයි වගේ ද? :rolleyes:
    ඉන්න ළමයෝ ඔයාගේ වැඩේ නිසා ගැන්සියට එන්නත් වෙලාවක් නැහැ..පුදුම හදිස්සි කාරයෙක්නේ :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉන්න ළමයෝ ඔයාගේ වැඩේ නිසා ගැන්සියට එන්නත් වෙලාවක් නැහැ..පුදුම හදිස්සි කාරයෙක්නේ :P

    දැන් එතකොට මොන වැඩේ නිසා ද ඔබ බිසී ‍වෙලා ඉන්න‍නෙ?
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    දැන් එතකොට මොන වැඩේ නිසා ද ඔබ බිසී ‍වෙලා ඉන්න‍නෙ?
    මගේ රාජකාරියත් බලන්න එපෑ:cool: මාලි මාව හදිස්සි කරන්න එපා..:no: මම ඔයාට හොද දෙයක් නේ කරන්න යන්නේ..:P ඉවසීම අවශ්‍යයි..:oo:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ රාජකාරියත් බලන්න එපෑ:cool: මාලි මාව හදිස්සි කරන්න එපා..:no: මම ඔයාට හොද දෙයක් නේ කරන්න යන්නේ..:P ඉවසීම අවශ්‍යයි..:oo:

    මොකක් ද දැන් කරන්න යන හොඳ දේ? ඉවසීමෙන් සැනසීම ලැබේලුනෙ. :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගැන්සිය වේලෙනව. ගැහැණු ළමයි ගැන්සිය පැත්ත පලාතෙ එන්නෙ නැති නිසා පිරිමි ළමුන්ටත් ගැන්සිය එපා වෙලා ද කොහෙද
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මොකක් ද දැන් කරන්න යන හොඳ දේ? ඉවසීමෙන් සැනසීම ලැබේලුනෙ. :rofl:
    ඉවසීමෙන් සෑමදෙයක්ම ලැබෙනවා...:P ඉවසීමෙන් ඉන්න..:oo:.
    ගැන්සිය වේලෙනව. ගැහැණු ළමයි ගැන්සිය පැත්ත පලාතෙ එන්නෙ නැති නිසා පිරිමි ළමුන්ටත් ගැන්සිය එපා වෙලා ද කොහෙද
    ගැහැණු ළමයි නැතුව කිසිම ටේස්ට් එකක් නැහැ ගැන්සියේ...:no: ඒකනේ මාත් නැත්තේ..:(අර එක හොරෙක් තමයි (SP) මාව ඕකට ඇබ්බැහි කලේ... දැන් ඌ පැත්ත පලාතකවත් නැහැ...:angry:
     
    Status
    Not open for further replies.