ෆිල්ම්ස් බාන්න DIRECT LINKS නැතුව තැවෙන අයට පමණි

ඔන්න ඉතින් දෙයියනේ කියල එළකිරි මැම්බර්ලට පොඩි සප් එකක් දෙන්න සැට් වෙන්න කියලා බැලුවේ...

ඔයාට කරන්න තියෙන්නේ ඔයාට බාන්න ඕන ෆිල්ම් එකේ torrent link එක මේකෙ දාල මටත්

ඔය පුලු පුලුවන් විදිහට සලකන එකයි...

හැකි ඉක්මණින් මම ඔයාගෙ ෆිල්ම් එකට direct link එකක් මේකෙ දානවා...

හැබැයි පුතෝ පුලුවන් ඉක්මණට ෆිල්ම් එක බාගෙන මට PM එකක් දැම්මොත් මටත් ලේසියි...

ලින්ක් එකේ ආයු කාලය දින 2 සිට දින 7 ක් දක්වා තියෙනවා. ඒ කියන්නේ සතියක් හමාරක් ගියපු ලින්ක් වැඩ නොකරන්න ඉඩ තියෙනවා... එතකොට කරන්න තියෙන්නේ මට පොඩි PM පාරක් දාල දැනුම් දෙන එක විතරයි..

මම හිතනවා කට්ටියට වැඩේ වෙන හැටි තෙරෙන්න ඇති කියලා.

ආහ් තව එකක්...2GB ට වඩා ලොකු ඒවට නම් සොරි තමා...නැත්නම් සීමිත සම්පත් වලින් වැඩි දෙනෙකුට සෙත සැලසන්න බැරි වෙනවා..

පම්ප් පාරක් එහෙමත් දාගෙන යන්න හොදේ...

Last edited:

ඒ නිසා දිගටම කරගෙන යමන්.