ෆිල්ම්ස් බාන්න DIRECT LINKS නැතුව තැවෙන අයට පමණි

Nadsa

Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    ෆිල්ම්ස් බාන්න DIRECT LINKS නැතුව තැවෙන අයට පමණි

    :D:D:Dඔන්න ඉතින් දෙයියනේ කියල එළකිරි මැම්බර්ලට පොඩි සප් එකක් දෙන්න සැට් වෙන්න කියලා බැලුවේ...:D:D:D

    ඔයාට කරන්න තියෙන්නේ ඔයාට බාන්න ඕන ෆිල්ම් එකේ torrent link එක මේකෙ දාල මටත් ;););) ඔය පුලු පුලුවන් විදිහට සලකන එකයි...:lol::lol::lol:

    හැකි ඉක්මණින් මම ඔයාගෙ ෆිල්ම් එකට direct link එකක් මේකෙ දානවා...:yes::yes::yes:

    හැබැයි පුතෝ පුලුවන් ඉක්මණට ෆිල්ම් එක බාගෙන මට PM එකක් දැම්මොත් මටත් ලේසියි...:yes::yes:

    ලින්ක් එකේ ආයු කාලය දින 2 සිට දින 7 ක් දක්වා තියෙනවා. ඒ කියන්නේ සතියක් හමාරක් ගියපු ලින්ක් වැඩ නොකරන්න ඉඩ තියෙනවා... එතකොට කරන්න තියෙන්නේ මට පොඩි PM පාරක් දාල දැනුම් දෙන එක විතරයි..

    :love::love:මම හිතනවා කට්ටියට වැඩේ වෙන හැටි තෙරෙන්න ඇති කියලා.:love::love:

    :no::no::no:ආහ් තව එකක්...2GB ට වඩා ලොකු ඒවට නම් සොරි තමා...නැත්නම් සීමිත සම්පත් වලින් වැඩි දෙනෙකුට සෙත සැලසන්න බැරි වෙනවා..:no::no::no:

    ;);)පම්ප් පාරක් එහෙමත් දාගෙන යන්න හොදේ...;);)


     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,554
    53,767
    113
    Colombo
    mewath puluwanda ? :rolleyes:

    007.jpg
     

    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    mewath puluwanda ? :rolleyes:

    007.jpg

    ඒක 1GB ට අඩුයි නම් සලකා බලන්න පුලුවන් මචන්...;);)මොකද මේක ඇරඹීනේ පරමාර්ථය ඒව බාන්න උදවු කරන්න නෙමෙයිනේ...:yes::yes::yes:

    Captain ජැක් ස්පැරෝ;12883513 said:
    :cool::cool::cool:
    එළකිරි වැඩක්

    තැන්කුවේවා...
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,554
    53,767
    113
    Colombo
    ඒක 1GB ට අඩුයි නම් සලකා බලන්න පුලුවන් මචන්...;);)මොකද මේක ඇරඹීනේ පරමාර්ථය ඒව බාන්න උදවු කරන්න නෙමෙයිනේ...:yes::yes::yes:

    තැන්කු :cool:

    honda ewa hamba unoth post karannam ;)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :no: 2GB වලට වඩා අඩු ඒවා නම් බාන්නේ නෑ මචන්. :no: ඒ නිසා මට නම් වැදගත් නැති වෙයි. :cool: සාමාන්‍ය ෆිල්ම් (700MB - 2GB) බාන අයට නම් මේ වැඩෙන් සෑහෙන්න උදව්වක් තියේවි. :) ඒ නිසා දිගටම කරගෙන යමන්. රෙප් +2
     
    • Like
    Reactions: Nadsa

    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    :no: 2GB වලට වඩා අඩු ඒවා නම් බාන්නේ නෑ මචන්. :no: ඒ නිසා මට නම් වැදගත් නැති වෙයි. :cool: සාමාන්‍ය ෆිල්ම් (700MB - 2GB) බාන අයට නම් මේ වැඩෙන් සෑහෙන්න උදව්වක් තියේවි. :) ඒ නිසා දිගටම කරගෙන යමන්. රෙප් +2

    :yes::yes::yes::yes:

    තැන්කු...තැන්කූ...