ජා‍ති‍වා‍ද‍ය‍, ආ‍ග‍ම්‍ වා‍ද‍ය‍ ඇ‍ති‍ක‍ර&

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    රත්තරං;12883289 said:
    ජාතිය ආගම වෙනුවෙන් කතාකරන්න හැමෝටම බෑ.... කතාකරන්න හිත් දෙන්නෙත් නෑ..... ඒකට පක්කලි කම් කරලා ලබාගත්තෙ නැති ස්වයන්ජාත ලෙයක් තියෙන්න ඕනේ.....
    72942_417008414995677_894928658_n.jpg

    සෝම හාමුදුරුවොත් "අන්තවාදී" කුරුසපාලයෝ එකතුවෙලා මරලා දැම්මා.. එහෙව් එකේ අපිට කෙලින්න හදන එක පුදුමයක් නෙමේ.......​
    සෝම හාමුදුරුවො අද හිටිය නම්
    මුන්ට මෙච්චර නටන්න වෙන්නෙ නෑ
    එන්.ජී.ඕ කාරයොයි තවත් බයිබල් කාරයො වගේකුයි එකතුවෙලා
    මේ හාමුදුරුවන්ව මරා ගත්තා
    ඒ සාපය අද කාට කාටත් හොදට බලපාල තියෙනව කියල ඇස් ඇරල බැලුවම පේනවා
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    මම කොළඹට පැමිණීමත් සමග හැදෙන්නෙ ක්‍රිස්තු ධර්මය වට පිටාවේ ගැවසෙන පරිසරයක.පියතුමන්ල උනත් ගොඩක් මිත්‍ර ශීලී අපි එක්ක.කවදාවත් කිසිම ගැටලුවක් ජාතිවාදයක් අපි අතර නෑ.හොද දේ අගයනව නරක දේ ගරහනවා.
    වැඩි ජාතිවාදය විනාශයට මුල විය හැක
    සෝම හාමුදුරුවොත් "අන්තවාදී" කුරුසපාලයෝ එකතුවෙලා මරලා දැම්මා

    සෝම හාමුදුරුවො අද හිටිය නම්
    මුන්ට මෙච්චර නටන්න වෙන්නෙ නෑ
    එන්.ජී.ඕ කාරයොයි තවත් බයිබල් කාරයො වගේකුයි එකතුවෙලා
    මේ හාමුදුරුවන්ව මරා ගත්තා
    ඒ සාපය අද කාට කාටත් හොදට බලපාල තියෙනව කියල ඇස් ඇරල බැලුවම පේනවා
    :lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සෝම හාමුදුරුවොත් "අන්තවාදී" කුරුසපාලයෝ එකතුවෙලා මරලා දැම්මා
    :lol::lol::lol:
    අන්න ඔතන තමයි ඔයාල වරද්ද ගන්නේ
    පියතුමන්ල කියල මම අදහස් කලේ අන්තවාදී කුරුස කාරයො හෙවත් එන්.ජී.ඕ කාරයින් මත යැපෙන යොහෝවා,ශ්‍රී ලාල්ල වගේ අය නෙවෙයි.ගුණවත් සිල්වත් පිය තුමන්ලා.අන්න එහෙම හොද පියතුමන්ලා මෙහෙම පාපී දේවල් හෙලා දකිනවා.ඒ අයටත් අගෞරවයක් වෙන ලෙස පවිටු අධර්මිශ්ඨ පුද්ගලයන් විසින් කිතුනු දහමට මුවා වී නොයෙකුත් පාදඩ වැඩ කරමින් පසු වෙනවා.ඒ පාදඩයින්ට උදව් කරන සිංහල පාදඩ බෞද්ධයොත් ඉන්නවා.අන්න ඒ අය හදුනාගෙන ඒ අයගේ දුර්මත දුරලන්න පියවර ගන්න ඕනේ.කිහිප දෙනෙක්ගේ ක්‍රියා නිසා සමස්ථ ප්‍රජාවටම අපහාස කරන්න එපා.

    මේක ආපේ අය පටලවාගෙනයි කටයුතු කරන්නෙ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,088
    113
    Gotland
    අනේ අනේ මේ උරෝ... උබ මගේ ගැන හිතන්න ඕනි නැහැ.. මම තොගේ අල්ලට බනින එක නවත්තන්න සක්කරයාගේ පුතා වයිමා ආවත් නවත්තන්න බැහැ.. උබ අහන්නේ මාව banned වෙන්නේ නැත්තේ ඇයි කියලද.. තොගේ අල්ලට පගාවක් දීල ඉන්නේ මේ :rofl::rofl::rofl:

    allah kivvalu ubawa ban karanna amarui kiyala. aiyoo allah

    lankut karaya waha kai ooi
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    කතාව සම්පූර්ණයෙන් ඇත්ත මචන්. එල කොල්ලෙක් උඹ
    මමත් බෞද්දයෙක්, අපෙය් කට්ටිය අනිත් ජාතීන්ට බනින්නේ ඔක්කොම නරක එවුන් කියල හිතාගෙන. .
    මේක මතකතියගනින් ඔක්කොම, සිංහල අපි වෙනින් රටකට ගිහිල්ල, කීපදෙනෙක් නරක ජල්තර වැඩ කරොත්, මුළු සිංහල ජනතාවටම බැන්නොත් අපිට මොනවා හිතෙනවද?
    මටත් වෙනින් ආගම වල යාලුවෝ අම්බානක ඉන්නවා, කව්රුත් නරක එවුන් නෙමේ ,
    දවසේ පත්තරේ අතට ගත්තම තියෙන්නේ ස්ත්‍රී දුෂණ සහ මිනි මරණ ඒවා . ඒවා කරන්නේ අපේ එවුන් කියල තේරෙන්නේ නැද්ද?
    ඔක්කොටම ඉස්සෙල්ල ජාතිවාදී සෙට් එක ,වෙනින් ජාතින් එක්ක එකට ආශ්‍රය කරලා බලපාල්ල, එතකොට උඹලට තේරේවි , ලිඳේ ඉන්න මැඩියෝ වගේ, සෞදි මිනිස්සුන්ගේ වැරදි දැක දැක , ලංකාවේ ඉන්න මුස්ලිම් සහෝදරයන්ට බනින්නේ . නැත්නම් අමෙරිචාවේ ඉන්න කථොලික් කෙනෙක්ගේ වරදට ලංකාවේ ඉන්නේ ක්රිට්ස්තියන් ලට බනින්නේ ... මගුල . .
    :yes::yes: Mun ithin karanna danne eccharai ne ban ..Mun wage Mooda hattha nisa thamai thaama lankawa ekathana pal wela inne .Hethuwa diyunu wenna hithana molen aagam waadhaya ,jaathiwadhaya.. gana Hithala mole Kunu godak karagena innawa.Dan ithin hathy daaagena kapai mage REp ..Ithin mata paanda LOL!
     
    Last edited:

    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.
    mang hithanne ara dead island kiyana ekkena Admin ge yaluwek hari or Admin ge fake ekak.. Coz Mang dekka muslim kollek eyage aagama gena anith ayata denaganna kiyala thread ekak daala thibba wele ekata against admin reply karala thibba.

    Eththatama godaak duka hithuna admin welath me wage wedak kale ey kiyala. :(

    Also muslim kollo kaatahari benala monaahari kiwwath admin e account eka fake kiyala block karanawa, bann karanawa..
    Eth sinhala kollo kawruhari fake ekak hadan aawoth or Muslimsand catholic people lata bennath, apahasa kalath ewa ganan ganneth nehe..

    Ey me wage thathwayak? GTRZ also selfish???

    Just mage hithe thibba dewal kiwwe, prashnayak ethikaranna nemei..
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve

    Link plz....?
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    නෑ මචෝ මෙතනදි නම් ඔයා වැරදියි මම හිතන්නෙ... අපි කවුරු උනත් ඇවිත් කුණුහරුපයක් දෙකක් කියපු පලියට අනිත් ආගම් වලට බැන්න පලියට බෑන් වෙන්නෙ නෑ...

    අපි ආගම් ගැන ත්රෙඩ් එකක් දැම්මම ඒක ඇඩ්මින්ල දැක්ක ගමන් කරන්නෙ එළකිරි ටෝක්ස් වලින් ඒක ඕපන් ෆෝරම් වලට ට්‍රාන්ස්ෆර් කරනවා... එතන ආගම් ගැන කතා කරන්න ඉඩ දීල තියෙන්නේ...

    අනික තමා ෆේක් නම් මචෝ මොකා දැම්මත් වන් ෂොට් බෑන් කරනවා.. එයාල දකින්න හෝ එයාලට රිපෝට් කලාම එයාල අනිවා ඒක කරනවා...පොඩ්ඩක් මේ ලින්ක් එකට ගිහින් බලන්න මේ වෙනකොට රිපෝට් කරල තියෙන තරම් හා ඒ ත්රෙඩ් හා ෆේක් යූසර්ස්ලට කරලතියෙන දේ.. http://www.elakiri.com/forum/member.php?u=95387

    දැන් අපි එමු ඩෙඩ් අයිලන්ඩ් ගැන කතාකරන්න.. ඔව් මචං මිනිහ මුලද කොන්දේසි විරහිතවම මුස්ලිම් අයට ගැහුවා... බැන්නා... එතකොට ඇඩ්මිනාල මිනිහට වෝනිං දුන්නා.. දැන් මම දන්න විදියට ෆයිනල් වෝනින් එකත් දීල තියෙන්නේ... නමුත් ලගදි ඉදල මිනිහා කරන්නෙ උඹලට බනින එකම නෙමෙයි නේද...? එයා කරන්නෙ එක එක සෝස් වලින් ඩේටා අරගෙන ඒ සෝස් එකත් එක්ක දාන එක නේද..? එයාගෙ අරමුණ මොනව උනත් ඒ වගේ වෙනත් තැනක තියෙන තොරතුරු ටිකක් අදාල තැනත් එක්ක දැම්මම කොහොමද බන් මිනිහව බෑන් කරන්නෙ...

    ඔයාලට රිදෙනව.. මොකද ඔයාලට අනුව මිනහ ඒක කරන්නෙ ඔයාලට රිද්දන්න වෙන්න පුළුවනි.. ඒත් මූලාශ්‍ර උපයෝගී කරගෙන තොරතුරු දීම වැරදි නෑ.. ඒ නිසා ඇඩ්මින්ලට ඔහුට විරුද්ධව යමක් කරන්න අවශ්‍යතාවයක් නෑ... මේ මම දකින විදිය.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,150
    3,023
    113
    යතාර්තය ඇතුලෙ

    elakiri talk ekak machan .....thanx:)

    "every action has a reaction"
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    Originally Posted by GTRZ View Post
    I warned him few times and he followed the rules for some extend. But time to time he violate the rules. Anyway i normally give chances for loyal and valuable members in elakiri in compared with fake Ids or people who coming here only for religious fights or insulting. So banning good members for a worthless racist or fake id who just appear here only for a disgusting argument is a big blow to the community. That's why you were only banned when you edited other people's statements, which is a very unethical thing.
    Anyway chances and advices have it's limits. If aruna47 continues to act inappropriately we will ban him too.
    you banned me that day unreasonably without checking what really happened. they started to post filthy words insulting me , my mum and my religious leader. GTRZ do you know that you banned me for editing their comment and replacing words that can insult their religious leaders and religious beliefs ? i edited their words to attack them with the same words they used on me. you should have banned them for insulting my religion ,religious leader and my mother in elakiri and banned me for editing their comment and make attacking them back with the same word they used one me. you just took one side and banned me leaving them free. anyway i accept that what i did is wrong and unethical. rules should be reasonable for everyone here. i assume that you dont apply forum rules to some members like aruna47 here.

    dont limit your self only for words. even in this thread aruna47 is insulting me using filthy language and you dont even see it. no one got the rights to insult a member using bad language here. its time to make a change in elakiri. please try to clean up the mess here. do not let people like aruna47 to keep on insulting forum members using bad language here.

    Originally Posted by aruna47 View Post
    අනේ අනේ මේ උරෝ... උබ මගේ ගැන හිතන්න ඕනි නැහැ.. මම තොගේ අල්ලට බනින එක නවත්තන්න සක්කරයාගේ පුතා වයිමා ආවත් නවත්තන්න බැහැ.. උබ අහන්නේ මාව banned වෙන්නේ නැත්තේ ඇයි කියලද.. තොගේ අල්ලට පගාවක් දීල ඉන්නේ මේ
    we need justice and fairness :)
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම හිතන්නෙ මේකෙ හුඟක් අයට බෑන් වුනාම තියෙන රඟේ තේරෙන්නෙ නෑ. ඒ හින්දා 1දවසේ,1සතියේ,1මාසේ2.3.4.. අවුරුද්ද වගේ බෑන්ම දෙන්න ඕන permanent දෙන එක තේරුමක් නෑ :no: අනික ඔය ෆේක් හදන උන්ගෙ ඔරිජිනල් එකත් එක්කම බෑන් කලානම් වැඩේ ඉවරයි.

    එක පාර මරනවට වැඩිය ටික ටික මරනකොට හුගක් රිදෙනවා..:rofl:
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මට කලින් පෝස්ට් එක දාපු එකා අරුනගෙන් උපුටාගෙන තියෙන පෝස්ට් එකේ මටනම් කිසි කුනුහරුපයක් පේන්නෙ නෑ.:D:D
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    මට කලින් පෝස්ට් එක දාපු එකා අරුනගෙන් උපුටාගෙන තියෙන පෝස්ට් එකේ මටනම් කිසි කුනුහරුපයක් පේන්නෙ නෑ.:D:D

    o eke mata ura kiyala kiyala thiyenawa. umba kamthida mama umbawa balla kiyala katha karanawata ? me wage deayak arunaya foreign forums wala kiyala thibba nam u oka kiyapu welama forum eken BAN wela athi.
     
    Status
    Not open for further replies.