17 di One side School love. 20 dee serios nuwara love, 23 di nittambuwa thanikadayek... thaamath thaniyama inne.. kello epaa wela... deng fun ekak ganna witharai kellek one..
Mage adahasa, Aadare kiyanne maha wal athdekeemak.

මේ ගැන Post එකක් දාන්න මටත් හිතුන. මේ ගැන කියන්න තවත් පැත්තක් තියෙනව. මම හිතනව මේක මෙතනට අනවශ්‍ය දෙයක් නොවේවි කියල. මේක බොහොම දීර්ඝව කතා කරන්න පුළුවන් මාතෘකාවක් නමුත් මම පුළුවන් තරම් කෙටි කරන්න බලන්නම්.
අපේ රටේ ඕනෙ තරම් ගෑණු ළමයි පිරිමි ළමයි යාළු වෙලා අත් අල්ලගෙන ආදරය කරන ජෝඩු ඉන්නවනෙ. ඒ අය දිහා බලල සුසුම් හෙළන කට්ටියකුත් ඉන්නව. ඒ තමයි අපි හැමදෙනෙක්ම අතරෙ ඉන්න තනිකඩයො...!! ඇයි එහෙම වෙන්නෙ.? මේ තනිකඩයා ගැන වැඩි දෙනෙක් කතා නොකරන දෙයක් ගැනයි මම මේ කියන්න හදන්නෙ.
මුලින්ම කියන්න ඕනෙ ගෑණු ළමයෙක් ආශ්‍රය නොකරපු පිරිමි ළමයෙක්ව අවතක්සේරු කරන්න එපා කියන එක. ඒකට හේතුවක් තියෙනව.තනිකඩයෙක් කියන්නෙත් හැඟීම් ඇතිවෙන කෙනෙක්. නිකම්ම ගහක් ගලක් නෙමෙයි. නමුත්, එන සිතිවිලි පාලනය කරගන්න බැරුව විවිධ විදිහට අනවශ්‍ය දේවල් කරන අය ඉන්න කාලෙක, ශිලයක් ආරක්ෂා කරගෙන ඉන්න බැරි අය ඉන්න කාලෙක, පිරිමි ළමයෙක් අවුරුදු 30 ත් පනිනකන් ගෑණු ළමයෙක් ආශ්‍රය නොකර ඉන්නව කියන්නෙ ඉතාම උසස් දෙයක්. කෙනෙක් කියාවි ඒකෙ මොන උසස්ද...? තියෙන මෝඩකම කියල. නැහැ. ඒකෙ කිසිම මෝඩකමක් නැහැ. (මම මේ කියන්නෙ තනිකඩව ඉන්න, ගැහැණු ළමයි ආශ්‍රය නොකරන නමුත් ගැහැණු ළමයින්ට ඇත්තෙන්ම කැමති අය ගැන පමණයි. අනිත් අය කවුද කියල කියන්න ඕනෙ නෑනෙ...!!)
මොකද මේ වගේ අයට නිතර එදිනෙදා ජීවිතයේ දී ගමන් බිමන් යනකොට ඕනෙ තරමි ගෑණු ළමයි මුණ ගැහෙන්නෙ නැතුවා නෙමෙයි. මේ තනිකඩයාත් ඒ අය දිහා බලනව. නමුත් එතනින් එහාට පියවරක් තියන්නෙ නැහැ. මෙන්න මෙතන තමයි මම කතා කරන්න හදන දේ තියෙන්නෙ.
ගෑණු ළමයෙක් නැති කෙනෙක් ඉන්නව. මගතොටදි ලස්සන ගෑණු ළමයෙක් දකිනව. හිතින් ආසා කරනව. නිතර එයා දිහා බලනව. ඒත් හිතේ පොඩි බයක් තියෙනව. ලැජ්ජාවකුත් තියෙනව. නමුත් සමහර විට ඒ දකින ගෑණු ළමයා මේ කෙනා ගැන උනන්දුවක් තියෙන බව ඉඟි කලත්, හිනා වුණත් එතනින් එහාට පියවරක් තියන්න හිතන්නෙ නැහැ. කෙනෙක් කියාවි අපෝ ඌ මහ මෝඩයෙක්නෙ කියල. නැහැ...!! ඒ වගේ කෙනෙක් කවදාවත් මෝඩ නැහැ. නමුත් ඒ කාරණාව ගැන දෙපාරක් හිතන අය තමයි මේ තනිකඩයො කියන්නෙ. බොහෝ දුරට. හිත හිත හිටියට වැඩක් නැහැ ගිහින් කතා කරපං කියල කෙනෙක්ට කියන්න පුලුවන්. නමුත් ඒක මේ වගේ කෙනෙක්ට විසඳුමක් නෙමෙයි. මොකද ජීවිතේ ගැහැණු ළමයි ආශ්‍රය නොකරපු කෙනෙක් කවදාවත් මම හිතන්නෙ නැහැ කොච්චර හිතින් ආසා කරන ලස්සන ගෑණු ළමයෙක් වුනත් එයා ගාවට ගිහිං අඩුම තරමෙ ''hi'' කියලවත් කියාවි කියල. මම හරි නේද..? මොකද, ඔය ''කෙල්ලන්ට talk'' කරන්න දන්න අයට වඩා, ඒ තනිකඩ කෙනා හිතනව ගොඩක් දේවල්.
මෙතනට සංස්තෘතිය, හැදියාව, සමාජ වටපිටාව සහ තමන්ගේ හිතේ ස්වභාවය කියන දේවල් ඔක්කොම බලපානව. සංස්කෘතිය, හැදියාව කියන දේ පොඩි කාලේ ඉඳන්ම අපේ හිත ඇතුළෙ ගොඩනැගිච්ච දේවල්. ඒක තමයි අපේ ජීවිතයේ මූලික foundation එක. ඒ මත තමයි ගොඩක් දේවල් පැවතිලා තියෙන්නෙ. එතකොට, සාමාන්‍යයෙන් සංස්කෘතිය අනුව පිරිමි ළමයෙක් කිසිදාක දැකල නැති, අඳුනන්නෙ නැති ගෑණු ළමයෙක් ගාවට ගිහිං එයාට කතා කරන එක ගැන හිතන්නෙ වැරදි දෙයක් විදිහටයි. ඒක මූලිකව ගත්තාම හරි. ඒකට හේතුව, තමන්ගෙ පාඩුවේ යන ගෑණු ළමයෙක්ට කරදර කිරීමක්. එහෙම නෙමෙයි කියල හිතනවද කවුරුවත්... ?? නමුත් ඇත්ත... ගෑණු ළමයෙක් කියන්නෙත් මනුෂ්‍යයෙක් තමයි. කතා බහ කරන්න කැමති කෙනෙක් තමයි.
නමුත් ගෑණු ළමයි ආශ්‍රය කරපු අයට වඩා තනිකඩයෙක්ට ගෑණු ළමයි කියන්නෙ හඳුනා නොගත් වෙනම මනුෂ්‍ය කොට්ඨාශයක් කියන එක කවුරුත් මතක තියාගන්න.
සාමාන්‍ය වැඩ කටයුතුවලදි, office එකකදි, නැත්තම් bank එකට ගියාම එතන ඉන්න ගෑණු ළමයෙක් හරි ඒවගේ කෙනෙක් එක්ක ළඟට වෙලා කතා කරන්නෙ නැහැ නෙ. ටක් ගාල ඕනෙ දේ කතා කලා එතනින් යන්න යනව. ඒ නිසා තනිකඩ කෙනෙක්ට ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. මෙතන තියෙන ප්‍රශ්නෙ තමන්ගේ උවමනාවෙන්, තමන් ආසා කරන ගෑණු ළමයෙක් ගාවට ගිහිං එයාට කතා කරන එක.
මූලිකව තනිකඩයන්ට තියෙන ප්‍රශ්නයක් තමයි තමන් ආසා කරන ලස්සන ගෑණු ළමයෙක් හිටියත්, ඒ තනිකඩයා හිතනව එයා වගේ ලස්සන කෙනෙක් මං වගේ කැත කෙනෙක්ට කැමති වෙයිද කියන එක. නැත්තම්... මම කෙට්ටු කෙනෙක්. මගෙ ලස්සනක් නැහැ. නැත්තම් මම ගොඩක් මහත කෙනෙක්. ජොල් ඇඟක් තියෙන අයට කවුද කැමති. ඒ වගේ හිතන අය ඕනෙ තරම් ඉන්නව. විවිධ අහිංසක හේතු තියෙනව තනිකඩයින්ට. ඒ වගේ ම තව ඉන්නව ගැහැණු ළමයි ඇසුරක් නැතුවම ඉඳල ඒකට හුරුවෙච්ච අය. ඒගොල්ලන්ට ගෑණු ළමයෙක් යාළු වුණේ නැහැ කියල ගැටළුවක් නැහැ. අර තනිකඩ ජීවිතේට හුරුවෙලා. ආදරය කියන දේ ගැන කිසිම හැඟීමක් නැහැ එයාලට. නමුත් ඒ අයටත් වරදක් කියන්න බැහැ. යම්කිසි අහිංසක හේතුවක් තියෙනව ඒ හැමකෙනෙක්ම ගැහැණු ළමයින් ආශ්‍රය නොකර ඉන්න පෙළඹුණු. නමුත් එයාලා යම් මොහොතක.... තනිව ඉන්න වෙලාවක ඒ ගැන කල්පනා කරල හිතින් දුක් වෙන අය ඕනෙ තරම් ඉන්නව කියලත් මතක තියාගන්න. අනේ මට කෙනෙක් නැහැනෙ කියල.
ඉතින් මෙන්න මේ කාරණාව තමයි මට කියන්න ඕනෙ වුණේ.... නමුත් තව ගොඩක් දේවල් කියන්න තියෙනව. හෑල්ලක් කියවන්න කවුරුත් කැමති නැහැනෙ. ඒ නිසා මෙතනින් නවත්තන්නම්...... !!!!

ඔයා මගේ හිත කියෙව්වාද දන්නේ නෑ මචන්. මට හිතෙනවා ඔය ලියලා තියෙන්නේ මන් ගැන කියලා. ඒ විදිහටම හරියට ලියලා තියෙනවා. මට මේ පෝස්ට් එක තුලින් මාවම දකින්න පුලුවන්.මේ ගැන Post එකක් දාන්න මටත් හිතුන. මේ ගැන කියන්න තවත් පැත්තක් තියෙනව. මම හිතනව මේක මෙතනට අනවශ්‍ය දෙයක් නොවේවි කියල. මේක බොහොම දීර්ඝව කතා කරන්න පුළුවන් මාතෘකාවක් නමුත් මම පුළුවන් තරම් කෙටි කරන්න බලන්නම්.

මම හිතුවෙ එළකිරියෙ ඉන්න, සමහරවිට ලන්කාවටම ඉන්න එකම නාකි තනිකඩයා මම කියලා.ඔක්කොටම වඩා අවුල, මම හිතන් හිටියෙ මෙතන මගෙ මොකක් හරි වැරැද්දක් ඇති කියලා.ඒත් මේ කියන හේතු ගැන මම හිතුවෙම නෑනේ.ඒත් උබ බලන් හිටියා වගේ මෙහෙම කිව්වම මමත් අනිත් පැත්තට මගේ තනිකඩ ජීවිතයට හේතුව කල්පනා කරලා බැලුවා.උබ හරි.අපි කෙල්ලෙකුට කොච්චර කැමති උනත්, ඒ කෙල්ල කොච්චර ලස්සන උනත් අපි ඒ කෙල්ල එක්ක කතාබහ කරන්න හරි කලින් ගොඩක් දේවල් හිතනවා.මේකම තමයි මගේ තනිකඩ ජීවිතයට හේතුව.උබ කිව්වමයි ඒක මගෙ මොලේට ආවේ.29 වෙනි උපන්දිනේ පහු උනේ ගිය සුමානේ.දැන් නම් තවත් හිත හිතා ඉන්නේ නෑ.හිතගිය තැන මාලිගාව කියලා, ඔන්න ඔහේ මම ගේමට බහිනවා.එක්කො කෙල්ල මට කැමති නෑ කියයි.අවුලක් නෑ.වෙන දෙයක් වෙන්නේ නැතෑ.ඒත් එයා මට කැමති උනොත්, මම ඒ ආරන්චිය ඉස්සෙල්ලම කියන්නේ උබට.මොකද, මන් ගැන මමවත් නොදන්න දෙයක් මතක් කරලා දුන්නට.
![]()
![]()
![]()
![]()
මේ ගැන Post එකක් දාන්න මටත් හිතුන. මේ ගැන කියන්න තවත් පැත්තක් තියෙනව. මම හිතනව මේක මෙතනට අනවශ්‍ය දෙයක් නොවේවි කියල. මේක බොහොම දීර්ඝව කතා කරන්න පුළුවන් මාතෘකාවක් නමුත් මම පුළුවන් තරම් කෙටි කරන්න බලන්නම්.
අපේ රටේ ඕනෙ තරම් ගෑණු ළමයි පිරිමි ළමයි යාළු වෙලා අත් අල්ලගෙන ආදරය කරන ජෝඩු ඉන්නවනෙ. ඒ අය දිහා බලල සුසුම් හෙළන කට්ටියකුත් ඉන්නව. ඒ තමයි අපි හැමදෙනෙක්ම අතරෙ ඉන්න තනිකඩයො...!! ඇයි එහෙම වෙන්නෙ.? මේ තනිකඩයා ගැන වැඩි දෙනෙක් කතා නොකරන දෙයක් ගැනයි මම මේ කියන්න හදන්නෙ.
මුලින්ම කියන්න ඕනෙ ගෑණු ළමයෙක් ආශ්‍රය නොකරපු පිරිමි ළමයෙක්ව අවතක්සේරු කරන්න එපා කියන එක. ඒකට හේතුවක් තියෙනව.තනිකඩයෙක් කියන්නෙත් හැඟීම් ඇතිවෙන කෙනෙක්. නිකම්ම ගහක් ගලක් නෙමෙයි. නමුත්, එන සිතිවිලි පාලනය කරගන්න බැරුව විවිධ විදිහට අනවශ්‍ය දේවල් කරන අය ඉන්න කාලෙක, ශිලයක් ආරක්ෂා කරගෙන ඉන්න බැරි අය ඉන්න කාලෙක, පිරිමි ළමයෙක් අවුරුදු 30 ත් පනිනකන් ගෑණු ළමයෙක් ආශ්‍රය නොකර ඉන්නව කියන්නෙ ඉතාම උසස් දෙයක්. කෙනෙක් කියාවි ඒකෙ මොන උසස්ද...? තියෙන මෝඩකම කියල. නැහැ. ඒකෙ කිසිම මෝඩකමක් නැහැ. (මම මේ කියන්නෙ තනිකඩව ඉන්න, ගැහැණු ළමයි ආශ්‍රය නොකරන නමුත් ගැහැණු ළමයින්ට ඇත්තෙන්ම කැමති අය ගැන පමණයි. අනිත් අය කවුද කියල කියන්න ඕනෙ නෑනෙ...!!)
මොකද මේ වගේ අයට නිතර එදිනෙදා ජීවිතයේ දී ගමන් බිමන් යනකොට ඕනෙ තරමි ගෑණු ළමයි මුණ ගැහෙන්නෙ නැතුවා නෙමෙයි. මේ තනිකඩයාත් ඒ අය දිහා බලනව. නමුත් එතනින් එහාට පියවරක් තියන්නෙ නැහැ. මෙන්න මෙතන තමයි මම කතා කරන්න හදන දේ තියෙන්නෙ.
ගෑණු ළමයෙක් නැති කෙනෙක් ඉන්නව. මගතොටදි ලස්සන ගෑණු ළමයෙක් දකිනව. හිතින් ආසා කරනව. නිතර එයා දිහා බලනව. ඒත් හිතේ පොඩි බයක් තියෙනව. ලැජ්ජාවකුත් තියෙනව. නමුත් සමහර විට ඒ දකින ගෑණු ළමයා මේ කෙනා ගැන උනන්දුවක් තියෙන බව ඉඟි කලත්, හිනා වුණත් එතනින් එහාට පියවරක් තියන්න හිතන්නෙ නැහැ. කෙනෙක් කියාවි අපෝ ඌ මහ මෝඩයෙක්නෙ කියල. නැහැ...!! ඒ වගේ කෙනෙක් කවදාවත් මෝඩ නැහැ. නමුත් ඒ කාරණාව ගැන දෙපාරක් හිතන අය තමයි මේ තනිකඩයො කියන්නෙ. බොහෝ දුරට. හිත හිත හිටියට වැඩක් නැහැ ගිහින් කතා කරපං කියල කෙනෙක්ට කියන්න පුලුවන්. නමුත් ඒක මේ වගේ කෙනෙක්ට විසඳුමක් නෙමෙයි. මොකද ජීවිතේ ගැහැණු ළමයි ආශ්‍රය නොකරපු කෙනෙක් කවදාවත් මම හිතන්නෙ නැහැ කොච්චර හිතින් ආසා කරන ලස්සන ගෑණු ළමයෙක් වුනත් එයා ගාවට ගිහිං අඩුම තරමෙ ''hi'' කියලවත් කියාවි කියල. මම හරි නේද..? මොකද, ඔය ''කෙල්ලන්ට talk'' කරන්න දන්න අයට වඩා, ඒ තනිකඩ කෙනා හිතනව ගොඩක් දේවල්.
මෙතනට සංස්තෘතිය, හැදියාව, සමාජ වටපිටාව සහ තමන්ගේ හිතේ ස්වභාවය කියන දේවල් ඔක්කොම බලපානව. සංස්කෘතිය, හැදියාව කියන දේ පොඩි කාලේ ඉඳන්ම අපේ හිත ඇතුළෙ ගොඩනැගිච්ච දේවල්. ඒක තමයි අපේ ජීවිතයේ මූලික foundation එක. ඒ මත තමයි ගොඩක් දේවල් පැවතිලා තියෙන්නෙ. එතකොට, සාමාන්‍යයෙන් සංස්කෘතිය අනුව පිරිමි ළමයෙක් කිසිදාක දැකල නැති, අඳුනන්නෙ නැති ගෑණු ළමයෙක් ගාවට ගිහිං එයාට කතා කරන එක ගැන හිතන්නෙ වැරදි දෙයක් විදිහටයි. ඒක මූලිකව ගත්තාම හරි. ඒකට හේතුව, තමන්ගෙ පාඩුවේ යන ගෑණු ළමයෙක්ට කරදර කිරීමක්. එහෙම නෙමෙයි කියල හිතනවද කවුරුවත්... ?? නමුත් ඇත්ත... ගෑණු ළමයෙක් කියන්නෙත් මනුෂ්‍යයෙක් තමයි. කතා බහ කරන්න කැමති කෙනෙක් තමයි.
නමුත් ගෑණු ළමයි ආශ්‍රය කරපු අයට වඩා තනිකඩයෙක්ට ගෑණු ළමයි කියන්නෙ හඳුනා නොගත් වෙනම මනුෂ්‍ය කොට්ඨාශයක් කියන එක කවුරුත් මතක තියාගන්න.
සාමාන්‍ය වැඩ කටයුතුවලදි, office එකකදි, නැත්තම් bank එකට ගියාම එතන ඉන්න ගෑණු ළමයෙක් හරි ඒවගේ කෙනෙක් එක්ක ළඟට වෙලා කතා කරන්නෙ නැහැ නෙ. ටක් ගාල ඕනෙ දේ කතා කලා එතනින් යන්න යනව. ඒ නිසා තනිකඩ කෙනෙක්ට ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. මෙතන තියෙන ප්‍රශ්නෙ තමන්ගේ උවමනාවෙන්, තමන් ආසා කරන ගෑණු ළමයෙක් ගාවට ගිහිං එයාට කතා කරන එක.
මූලිකව තනිකඩයන්ට තියෙන ප්‍රශ්නයක් තමයි තමන් ආසා කරන ලස්සන ගෑණු ළමයෙක් හිටියත්, ඒ තනිකඩයා හිතනව එයා වගේ ලස්සන කෙනෙක් මං වගේ කැත කෙනෙක්ට කැමති වෙයිද කියන එක. නැත්තම්... මම කෙට්ටු කෙනෙක්. මගෙ ලස්සනක් නැහැ. නැත්තම් මම ගොඩක් මහත කෙනෙක්. ජොල් ඇඟක් තියෙන අයට කවුද කැමති. ඒ වගේ හිතන අය ඕනෙ තරම් ඉන්නව. විවිධ අහිංසක හේතු තියෙනව තනිකඩයින්ට. ඒ වගේ ම තව ඉන්නව ගැහැණු ළමයි ඇසුරක් නැතුවම ඉඳල ඒකට හුරුවෙච්ච අය. ඒගොල්ලන්ට ගෑණු ළමයෙක් යාළු වුණේ නැහැ කියල ගැටළුවක් නැහැ. අර තනිකඩ ජීවිතේට හුරුවෙලා. ආදරය කියන දේ ගැන කිසිම හැඟීමක් නැහැ එයාලට. නමුත් ඒ අයටත් වරදක් කියන්න බැහැ. යම්කිසි අහිංසක හේතුවක් තියෙනව ඒ හැමකෙනෙක්ම ගැහැණු ළමයින් ආශ්‍රය නොකර ඉන්න පෙළඹුණු. නමුත් එයාලා යම් මොහොතක.... තනිව ඉන්න වෙලාවක ඒ ගැන කල්පනා කරල හිතින් දුක් වෙන අය ඕනෙ තරම් ඉන්නව කියලත් මතක තියාගන්න. අනේ මට කෙනෙක් නැහැනෙ කියල.
ඉතින් මෙන්න මේ කාරණාව තමයි මට කියන්න ඕනෙ වුණේ.... නමුත් තව ගොඩක් දේවල් කියන්න තියෙනව. හෑල්ලක් කියවන්න කවුරුත් කැමති නැහැනෙ. ඒ නිසා මෙතනින් නවත්තන්නම්...... !!!!
.. එකෙන්ම ආදරෙන් පැරදිලා ආයේ දෙකක් නෑ සදහටම තනිකඩව ඉන්නවා කියලා හිතාගෙන ඉන්න අය ගැන නෙවේ, මේ මම වගේ

.. කලුයි, කැතයි කොටයි, රස්සාවක් නෑ... ඒවා මට අදාල නෑ 
.. ආදරයක් නැතුව මට ඉන්න පුලුවන් උනාට කාලකන්නි හිතට එහෙම ඉන්න බෑ
.. මොනවා කරන්නද අපි ගෙනාපු පව් ගෙවන්නත් එපැයි, 
Post එකේ අවුලක් නෑ... හැබැයි මේකේ කියන්නේ කලින් ඉඳන්ම තනිකඩව ඉන්න කට්ටිය ගැන.. එකෙන්ම ආදරෙන් පැරදිලා ආයේ දෙකක් නෑ සදහටම තනිකඩව ඉන්නවා කියලා හිතාගෙන ඉන්න අය ගැන නෙවේ, මේ මම වගේ
මම විඳින දුක තනිකඩව ඉන්න එක පිලිබඳව නෙවේ... අනික කවදාවත් මම මගේ ගැන පසු තැවෙන්නේ නෑ.. පසුතැවෙන්න හේතුවකුත් නම් නෑ.. කලුයි, කැතයි කොටයි, රස්සාවක් නෑ... ඒවා මට අදාල නෑ
ගෑණු ලමයි ආශ්‍රයත් කරනවා ඒත් Ş3;කින් දකින් ඒවට talk කරන ගතියක් නෑ.. එකම බය ආදර කතාවක මගේ හිත මට හොරෙන් පැටලේවී කියන එක.. ආදරයක් නැතුව මට ඉන්න පුලුවන් උනාට කාලකන්නි හිතට එහෙම ඉන්න බෑ
.. මොනවා කරන්නද අපි ගෙනාපු පව් ගෙවන්නත් එපැයි,
සේරම කියෙව්වා අවුලක් නෑ![]()
මචන් උබලගේ මේ කතා කියෙවුවම මටත් හොරෙන් කදුළක් මගේ ඇස් දෙකෙන් වැටුන. එහෙම උනේ අපි ඔක්කොමලට දැනුනෙ එකම දේ නිසා වෙන්න ඇති. මගෙ යාලුවනේ මේ අදහස් ගොඩක් වටිනවා මේව හැමදාමත් මේ විදිහට අපි බෙදා ගමු. වෙලාවකට මට හිතෙනවා අපි ඔක්කොමලා එක ගමක එක ළගක ඉන්න සෙටි එකක් උනා නම් කියලා, මොනව කරන්නද අපි හැමෝටම මැරෙන දවස වෙනකන් මේ විදිහට ඉන්න බැරිවෙයි, ඒත් මගෙ යාලුවනේ මට නම් උබලව ගොඩාක් වටිනවා. උබලා හැමෝම ඇත්ත කතා කරනවා හැමදාමත් උබලට ජයෙන් ජයම වේවා...