ආවා ආවා Windows උඩින් Ubuntu දාමු...

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මචන් ai බන් මෙච්චර මේකට දගලන්නේ :P

    Canonical Site එකෙන් උබුන්ටු Image එක අරගෙන Burn කරලා Windows වල Run කරලා Autoplay දීපන්. පස්සේ Install Inside Windows දීපන්. ecchai...........

    ඕනේ නෙත්තම් :no: add remove programmes walata gihin uninstall karapan, software ekak wage eka ati ubuntu kiyala.

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ

    uba 12.4 dala pennapan oya kiyana widihata math danne na machan
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    machan mama ubuntu install kala

    me pic eke widihata th awa

    12jun2012152513.jpg

    eth restart kalama
    kelinma win7 walin open wenne

    kohomada dual boot eka danne??

    BALAPAN MEKA PODDAK
    MOKADA KARANNE MAMA
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Macho thread eka uparimai. umba vmware dada sahenna experiments karanawane :P e kara kara threads daanawa. good work brother! Keep it up

    edit:
    Mata meka baladdi aapu podi prashnayak thiyenawa. machan oya widiyata install karapuwahama EXT3 walata partition eka convert wenawada? samanyen ubuntu duwanna ext3 onene? win7 wala nam drive eka pennanawa neda ext3?

    Anik prashne, Ubuntu umba try karala thiyenawada portable hard disk ekakata daanna? :nerd: hard eka plug karala boot karapuwahama ubuntu load wenna ona machine ekaka wage hadanna barida?

    මචං දැම්මම ඩොංගල් එක අදුන ගන්නෙ නැහැනෙ.. ඉන්ටනෙට් යන්න විදියක් නැති නිසා මම උබුන්ටු දැම්මෙ නැත්තෙ.. කියපංකො ඩොංගල් එක ඉන්ස්ටෝල් කරන විදිය..
    මචන් ඩොන්ගල් එක ඉන්ස්ටෝල් කරන්න ඕනේ නැහැ, (මොබයිල් පාට්නර් බලා බලා ඒවා)
    සාමාන්යෙන් ඩොන්ගල් එක ගන්නවා ප්ලග් කර ගමන ඩිටෙක්ට් කරලා. එහෙම ගත්තා නම මචං මෙහෙම කරලා බලපන්.
    Network Manger එකේ අයිකන් එක පෙන්නයි උඩ

    dddzd.jpg

    මේ විදිහට හරි උඩට පල්ලෙහාට තියෙන ඊතල දෙකකින් සිම්බෝල් එකක් ඇති, හරියටම Speaker icon (Sound) එකට වම් පැත්තෙන්, අන්න එක ක්ලික් කරාම ඔය වගේ ඩ්‍රොප් ඩවුන් මෙනු එකක් එයි. එතනින් එඩිට් කනෙක්ෂන්ස් යන්න (යටම ඔප්ෂන් එක).

    ඊ ලඟට මචන් එනවා Network Connections කියල වින්ඩෝ එකක්, අන්න එකේ Add ක්ලික් කරන්න

    kkIop.jpg

    ඊ ලඟට Next කර කර සෙටින්ස් ටික දෙන්න තියෙන්නේ...
    Country එකට Sri Lanka දීල Next කරහම ලංකාවේ Service Providers නම් ටික එනවා. එකෙන් සිලෙක්ට් කරපං උඹේ එක. ඒ කරලා නෙක්ස්ට් කරපං

    6ZNmt.jpg

    එතකොට එයි ඩේට පලෑන් එක සිලෙක්ට් කරන්න, ඒක ඔතන ලිස්ට් එකේ නෑ ඉතිං.. ඒ නිසා මේ විදියට APN එක එතනට දාන්න.

    aPknz.jpg

    අවසානෙදි Apply ක්ලික් කරන්න
    LU0r1.jpg

    අවශ්‍ය නම් ආයෙත් Add උන එක edit කරලා නමක් දෙන්න පුළුවන්. APN එක වෙනස් කරන්නත් පුළුවන්.

    AafGC.jpg

    දැන් අර ඩ්‍රොප් ඩවුන් මෙනු එකට ඇවිත් ඇති එටිසලාට් (හෝ ඔයාගේ කනෙක්ෂන් එකේ නම)
    එක සිලෙක්ට් කරපුවහම කනෙක්ට් වෙයි :D

    Rzhu2.jpg

    ADSL Disconnect කරපං අරක කනෙක්ට් කලොත්.. නැත්තන් ADSL වලින් යයි ADSL තියෙනවනම්. ;) (Wired connections)

    ඔය විදියට හරි නොගියොත් මචං මොබයිල් පාට්නර් ඉන්ස්ටෝල් කරන්නත් පුළුවන් ඕනනං..
    modem එක ප්ලග් කරාම මවුන්ට් වෙලා ඩෙස්ක්ටොප් එකට mobile partner icon එක එනවා. එක ඇතුලේ ඇති linux කියල ෆෝල්ඩර් එකක්. එක ඩෙස්ක්ටොප් එකට කොපි කරගන්න.
    ඊ ලඟට එකේ Permission හදන්න ඕනේ, Terminal Emulator එක හරහා වැඩේ කරන්නේ මෙහෙමයි.
    (CTRL + ALT+T) press කරලා ටර්මිනල් එක ගන්න. එටපස්සේ ඩෙස්ක්ටොප් එකට යන්න ටර්මිනල් එකෙන් මෙහෙම.
    (සාමාන්යෙන් ටර්මිනල් එක ලෝඩ් උනාම උඹේ හෝම් ඩිරෙක්ටරියේ ඉන්නේ. එතනින් ඩෙස්ක්ටොප් යන්න මෙහෙම දෙන්න.)

    Code:
    cd Desltop
    (capital, simple හරියට දෙන්න.)
    ඊට පස්සේ..

    Code:
    chmod -R 777 Linux && cd Linux && ./install.sh
    ඕක දුන්නම මොබයිල් පාට්නර් ඉන්ස්ටෝල් වෙනවා. එකෙන් ඉතිං සෙටින්ස් හදා ගන්න දන්නවනේ ;)

    නමුත් මම කියන්නේ පලවෙනි ක්‍රමේ ට්‍රයි කරන්න කියලයි. :)
    ඔය එකක් වත හරි ගියේ නැත්තන් ඩයල් ස්ක්‍රිප්ට් එකකින් කරන්න පුළුවන් වැඩේ. එත් අවශ්‍ය වෙන්නේ නෑ.. හේතුව dongle එක detect නොකර තිබ්බනම් තමයි ඕව කරන්න බැරි වෙන්නේ.. එක නැත්තන් හරියන්නේ නෑ

    මචන් මම use කරන්නේ ubuntu 12.04. මට පොදු case එකක් තියනවා. මම LED Screen එකක් තමා use කරන්නේ monitor එක විදිහට. ඉතින් මට screen magnifier එකක් use කරන්න ඕන.... ubuntu වල එහෙම එකක් හොයා ගන්න අමාරුයි. පොඩි help එකක් දෙන්න පුලුවන්ද?

    උඹගේ ඕකට මම එදත් උත්තරයක්‌ දුන්නා අර කලින් ත්‍රෙඩ් එකේදී.. උඹ එක බලලවත් නැතුව ආයේ ගහල මේකෙත් :frown:

    http://www.elakiri.com/forum/showpost.php?p=12875965&postcount=90

    :yes:
    Terminal ekata yanna (CTRL + ALT+ T)
    type karanna
    Code:
    sudo apt-get install gnome-mag
    Enter press karanna
    (user password eka ahai :) eka deela enter key eka press karanna, eelangata 'Y' denna )
    download wela install wei
     
    • Like
    Reactions: prathapa89

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    machan mama ubuntu install kala

    me pic eke widihata th awa

    12jun2012152513.jpg

    eth restart kalama
    kelinma win7 walin open wenne

    kohomada dual boot eka danne??

    BALAPAN MEKA PODDAK
    MOKADA KARANNE MAMA
    කොහොමද උඹ ඉන්ස්ටෝල් කලේ? පැහැදිලි නෑ මචෝ.. බූට් මෙනු එකෙන් සිලෙක්ට් කරලද දුන්නේ CD එකෙන් බූට් වෙන විදිහට?:nerd: නැත්තන් බයෝස් වල ඕඩර් එකද හැදුවේ?
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    කොහොමද උඹ ඉන්ස්ටෝල් කලේ? පැහැදිලි නෑ මචෝ.. බූට් මෙනු එකෙන් සිලෙක්ට් කරලද දුන්නේ CD එකෙන් බූට් වෙන විදිහට?:nerd: නැත්තන් බයෝස් වල ඕඩර් එකද හැදුවේ?

    NA MACHAN
    ARA soft posi soft eken
    eken install kalla restart kala
    ita paxe ayeth restart karanna kiyala awa
    eth wada na
    dual boot eka pennanne na
     
    Last edited:

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    machan mama ubuntu install kala

    me pic eke widihata th awa

    12jun2012152513.jpg

    eth restart kalama
    kelinma win7 walin open wenne

    kohomada dual boot eka danne??

    BALAPAN MEKA PODDAK
    MOKADA KARANNE MAMA

    Machan uba damme cd ekenda mama dipu step tika hariyata karada mehema aulak awe nam na poddak balannam..macho
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    Macho thread eka uparimai. umba vmware dada sahenna experiments karanawane :P e kara kara threads daanawa. good work brother! Keep it up

    edit:
    Mata meka baladdi aapu podi prashnayak thiyenawa. machan oya widiyata install karapuwahama EXT3 walata partition eka convert wenawada? samanyen ubuntu duwanna ext3 onene? win7 wala nam drive eka pennanawa neda ext3?

    Anik prashne, Ubuntu umba try karala thiyenawada portable hard disk ekakata daanna? :nerd: hard eka plug karala boot karapuwahama ubuntu load wenna ona machine ekaka wage hadanna barida?

    මචන් ඩොන්ගල් එක ඉන්ස්ටෝල් කරන්න ඕනේ නැහැ, (මොබයිල් පාට්නර් බලා බලා ඒවා)
    සාමාන්යෙන් ඩොන්ගල් එක ගන්නවා ප්ලග් කර ගමන ඩිටෙක්ට් කරලා. එහෙම ගත්තා නම මචං මෙහෙම කරලා බලපන්.
    Network Manger එකේ අයිකන් එක පෙන්නයි උඩ

    dddzd.jpg

    මේ විදිහට හරි උඩට පල්ලෙහාට තියෙන ඊතල දෙකකින් සිම්බෝල් එකක් ඇති, හරියටම Speaker icon (Sound) එකට වම් පැත්තෙන්, අන්න එක ක්ලික් කරාම ඔය වගේ ඩ්‍රොප් ඩවුන් මෙනු එකක් එයි. එතනින් එඩිට් කනෙක්ෂන්ස් යන්න (යටම ඔප්ෂන් එක).

    ඊ ලඟට මචන් එනවා Network Connections කියල වින්ඩෝ එකක්, අන්න එකේ Add ක්ලික් කරන්න

    kkIop.jpg

    ඊ ලඟට Next කර කර සෙටින්ස් ටික දෙන්න තියෙන්නේ...
    Country එකට Sri Lanka දීල Next කරහම ලංකාවේ Service Providers නම් ටික එනවා. එකෙන් සිලෙක්ට් කරපං උඹේ එක. ඒ කරලා නෙක්ස්ට් කරපං

    6ZNmt.jpg

    එතකොට එයි ඩේට පලෑන් එක සිලෙක්ට් කරන්න, ඒක ඔතන ලිස්ට් එකේ නෑ ඉතිං.. ඒ නිසා මේ විදියට APN එක එතනට දාන්න.

    aPknz.jpg

    අවසානෙදි Apply ක්ලික් කරන්න
    LU0r1.jpg

    අවශ්‍ය නම් ආයෙත් Add උන එක edit කරලා නමක් දෙන්න පුළුවන්. APN එක වෙනස් කරන්නත් පුළුවන්.

    AafGC.jpg

    දැන් අර ඩ්‍රොප් ඩවුන් මෙනු එකට ඇවිත් ඇති එටිසලාට් (හෝ ඔයාගේ කනෙක්ෂන් එකේ නම)
    එක සිලෙක්ට් කරපුවහම කනෙක්ට් වෙයි :D

    Rzhu2.jpg

    ADSL Disconnect කරපං අරක කනෙක්ට් කලොත්.. නැත්තන් ADSL වලින් යයි ADSL තියෙනවනම්. ;) (Wired connections)

    ඔය විදියට හරි නොගියොත් මචං මොබයිල් පාට්නර් ඉන්ස්ටෝල් කරන්නත් පුළුවන් ඕනනං..
    modem එක ප්ලග් කරාම මවුන්ට් වෙලා ඩෙස්ක්ටොප් එකට mobile partner icon එක එනවා. එක ඇතුලේ ඇති linux කියල ෆෝල්ඩර් එකක්. එක ඩෙස්ක්ටොප් එකට කොපි කරගන්න.
    ඊ ලඟට එකේ Permission හදන්න ඕනේ, Terminal Emulator එක හරහා වැඩේ කරන්නේ මෙහෙමයි.
    (CTRL + ALT+T) press කරලා ටර්මිනල් එක ගන්න. එටපස්සේ ඩෙස්ක්ටොප් එකට යන්න ටර්මිනල් එකෙන් මෙහෙම.
    (සාමාන්යෙන් ටර්මිනල් එක ලෝඩ් උනාම උඹේ හෝම් ඩිරෙක්ටරියේ ඉන්නේ. එතනින් ඩෙස්ක්ටොප් යන්න මෙහෙම දෙන්න.)

    Code:
    cd Desltop
    (capital, simple හරියට දෙන්න.)
    ඊට පස්සේ..

    Code:
    chmod -R 777 Linux && cd Linux && ./install.sh
    ඕක දුන්නම මොබයිල් පාට්නර් ඉන්ස්ටෝල් වෙනවා. එකෙන් ඉතිං සෙටින්ස් හදා ගන්න දන්නවනේ ;)

    නමුත් මම කියන්නේ පලවෙනි ක්‍රමේ ට්‍රයි කරන්න කියලයි. :)
    ඔය එකක් වත හරි ගියේ නැත්තන් ඩයල් ස්ක්‍රිප්ට් එකකින් කරන්න පුළුවන් වැඩේ. එත් අවශ්‍ය වෙන්නේ නෑ.. හේතුව dongle එක detect නොකර තිබ්බනම් තමයි ඕව කරන්න බැරි වෙන්නේ.. එක නැත්තන් හරියන්නේ නෑ

    උඹගේ ඕකට මම එදත් උත්තරයක්‌ දුන්නා අර කලින් ත්‍රෙඩ් එකේදී.. උඹ එක බලලවත් නැතුව ආයේ ගහල මේකෙත් :frown:

    http://www.elakiri.com/forum/showpost.php?p=12875965&postcount=90
    .

    ela machan niyamai mamath danne na ubakiyapu tika rep++ thanx bro
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ela thanks for da rep machoo.. meka dakinna nathiwa athi umba
    Mata meka baladdi aapu podi prashnayak thiyenawa. machan oya widiyata install karapuwahama EXT3 walata partition eka convert wenawada? samanyen ubuntu duwanna ext3 onene? win7 wala nam drive eka pennanawa neda ext3?

    thawa deyak thiyenawa, ubuntu install karapuwain passe aapahu ubuntu remove karanne kohomada kiyalath daapan :P
    anna ara umbe anik thread eke kattiya gahanawa grub eka makunama remove karanna bahai kiyala ;), prayojanawath wei :)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    mata ubuntu walata coreldraw dana hati kiyala depanko ban
    coreldraw install karanna puluwan wine eka haraha :D
    Code:
    http://appdb.winehq.org/objectManager.php?sClass=application&iId=440

    wine daala nattan, install karaganna
    terminal eken (CTRL +T) me command eka denna.
    Code:
    sudo apt-get install wine

    eelangata corel draw setup eka right click karala wine eken install karanna normal widiyatama :D