මගෙන් වරදක් වුනා සමාවෙන්න

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මගෙන් වරදක් වුනා සමාවෙන්න

    යාළුවනේ මම මේවගේ පෝස්ට් එකක් දාන්න මුලිකම හේතුව මෙන්න මේකයි.....එලකිරි එකේ අනුන්ගෙන් රේප් හිගාකන කියලා ත්‍රේඩ් එකක් මම දැක්කා...මුලින්ම මම මගෙන් උන වරදට සමාව ඉල්ලන්න කැමති.....මම ඒ බොලොග් අඩවියේ නම සදහන් කරලා තියෙනවා වැරදි තමයි ඒ මගෙන් උන ලොකු අතපසු වීමක්...නමුත් ඔය මට විරුද්ධව ත්‍රේඩ් එක දමපු යාලුවාට පොඩ්ඩක් ඒ ත්‍රේඩ් එකෙ යටින් තිබුන අනිත් ලින්ක් ටික බලන්න තිබුනා ඒ ත්‍රේඩ් වල හරියට නම් තියෙනවා....සොදුරු සුව අසපුව කියලා පැහැදිලිවම....අනික ලින්ක් ඒක අනිවාර්ය නැහැ නේ....මම එක ගත්ත තැනේ නම සදහන් කරලා තියෙනවා......(ලින්ක් එක නොදැමීම වරදක් නම් ඒ වරදත් මම පිලිගන්නවා සමාවෙන්න) ඇත්තටම මම කොහෙන් හරි ලිපියක් ගත්තනම් එකේ නම අනිවාර්යයෙන් දානවා...මම හිතන්නේ නැහැ ඒක හොරකමක් කියලා......ඔය යාලුවා කියනවා මෙන්න මෙහෙම කතාවක්..."මෙයා පහුගිය ටිකේම ලිපි ගොඩක් ගොඩක් පල කරා මේකේ. හැමෝම කිලෝ ගණනින් රෙප් දෙන්න ඇති. ඒත් මෙයා කරන්නේ ලොකු හොරකමක්".
    මෙන්න හොරකම් කරපු ඒවායින් දෙකක්. මට වැඩිය හොයන්න වෙලාවක් ලැබුනේ නෑ මේක ටයිප් කරන්නත් තියන හින්ද" මෙන්න මේ කතාවට නම් මම එකග නැහැ මම ගත්ත තැන අනිවාර්යයෙන් දානවා....මම එහෙම නොදා දෙයක් ලිව්වා නම් ඒක අනිවාර්යයෙන්ම මම ලියපු දෙයක්...මටනම් මේ කතාවට හුගක් දුක හිතුනා......මම හැමදාම දැම්මේ හැමෝටම වැදගත් වෙන ත්‍රේඩ්.....මම කිසිම දෙයක් කවදාවත් හොරකම් කලේ නැහැ...ලින්ක් එක නොදැම්ම එකට සමාච ඉල්ලනවා නැවතත්....ඔය කියන ත්‍රේඩ් ටිකේ මුල් ත්‍රේඩ් එකේ හරියට නම තියෙනවා ඔනෙනම් බලන්න.....අනිත් ඒවයෙ විතරයි නම වෙනස් වෙලා තියෙන්නේ,,,,ඒක මගේ අතින් උන වරදක්......මම මීට වඩා වගකීමෙන් වැඩ කරන්න ඕනා....මගේ ඒ වැ‍රැද්ද ගැන පෙන්නපු යාලුවට ගොඩක් ස්තුතීයි....මම ලියපු ත්‍රේඩ් වෙන කොහෙන් හරි අරගන්න ඇති කියලා ඔයා කියන්න හදන එක වැරදී යාලුවා....මම කිසිම දෙයක් හොරකම් කලේ නැහැ...අනේ කරුනා කරලා....මට ඔය හොරා කියන නම පාවිච්චි කරන්න එපා.....මම අකමැතිම නම් අන්න ඒක....මගේ අතින් අතපසු වීමක් වුනා....මම ඒකට අයෙත් සමාව ඉල්ලනවා මට මේක හරිම හිතට වදයක්....මම කාටවත් වරදක් කරලා ජීවත් වුන කෙනෙක් නෙවෙයි...රේප් බලාගෙන පොස්ට් දාන කෙනෙකුත් නෙවෙයි......මම නම දැම්මේ අන්න ඒ නිසයි.....මේ ෆෝර්ම් එකේ ඔනා තරම් උපුටා ගත්ත තැන නොදා දාපු පොස්ට් දැකලා තියෙනවා......මම හොරෙක් කියලා දාපු පෝස් එක මට ලොකු වදයක්.......ඔය යාලුවා කියනවනම් මම හොරෙක් කියලා කමක් නැහැ.....නමුත් මම මහන්සියෙන් ලියපුවා වෙන අය ලියපුවා කියල ඒත්තු ගන්නවන්න එපා....මම මනුස්සයෙක් මිසක් රහත් නමක් නෙවෙයි,,,,,ඉතින් මන් අතින් වැරදි වෙන්න පුලුවන් මේක මම හිතා මතා කරපු දෙයක් නෙවෙයි.....ඒ වගේම ඔය යාලුවට පින් මම කරපු වරද පෙන්නනලා දුන්නනට මම වගකීමක් ඇතිව වැඩ කරන්න ඕනා.....සමාවෙන්න නැවතත්......ඔබට ජය වේවා......නමුත් මම ගොඩක් ත්‍රේඩ් ලියුවේ තනියම.....උපුටා ගත්ත ඒවා වල අනිවාර්යයෙන්ම නම හෝ ලින්ක් එක ඇති.....සමා වෙන්න...මටනම් කලකිරුනා....අයෙත් කියන්නම් මම හොරෙක් නෙවෙයි.........ඔයාලට තෙරුවන් සරණයි......පහළ තියෙන්නේ මම මහන්සියෙන් ලියපු ත්‍රේඩ් ටිකක්
    [/COLOR]
    කෝච්චියෙදි කැත වැඩක්.

    ජීවත් වෙන්න වැඩි කාලයක් නැහැ බොලව්

    බස් එකේදි සිද්ධියක්

    මේ මම නම හරියට දාපු ත්‍රේඩ් එක

    වරදට සමා වෙන්න වරද පෙන්න දුන්නට ස්තුතියි​
    :):):):)
     
    Last edited:
    • Like
    Reactions: snoop
    Jul 10, 2011
    5,011
    473
    0
    මචං ඕක ගණන් ගන්න තරම් දෙයක් නෙමෙය්.. උඹ විතරක් නෙමෙය් එලකිරි එකේ ඉන්න 90% ම කරන්නේ ඕක තමය්.. රෙප් කියන්නේ සැබේ ජීවිතෙට උදව් වෙන එකක් නෙමෙය්.. ඒ වගේම එලකිරි.කොම් අපෙ ජීව්තෙත් නෙමෙය්.. ඒ නිසා උඹ ඕවා ගනන් ගන්නෙපා.. උඹ කොතනින් අරං දැම්මත් ඒක අනිත් අයට වටිනවනම්, අනිත් අයගේ හිත සතු‍ටු වෙනවනම් එච්චරය්.. අපි මෙතන්ට එන්නේ අපේ පාලුව නැති කරගන්න මිසක් කාගෙවත් හිත රිද්දන්න නෙමෙය්.. උඹ වැරද්දක් කරේ නැ..
    බී හැපි මචාන්.. :):):)
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    බොරලුගොඩ මහතා;12891804 said:
    මචං ඕක ගණන් ගන්න තරම් දෙයක් නෙමෙය්.. උඹ විතරක් නෙමෙය් එලකිරි එකේ ඉන්න 90% ම කරන්නේ ඕක තමය්.. රෙප් කියන්නේ සැබේ ජීවිතෙට උදව් වෙන එකක් නෙමෙය්.. ඒ වගේම එලකිරි.කොම් අපෙ ජීව්තෙත් නෙමෙය්.. ඒ නිසා උඹ ඕවා ගනන් ගන්නෙපා.. උඹ කොතනින් අරං දැම්මත් ඒක අනිත් අයට වටිනවනම්, අනිත් අයගේ හිත සතු‍ටු වෙනවනම් එච්චරය්.. අපි මෙතන්ට එන්නේ අපේ පාලුව නැති කරගන්න මිසක් කාගෙවත් හිත රිද්දන්න නෙමෙය්.. උඹ වැරද්දක් කරේ නැ..
    බී හැපි මචාන්.. :):):)

    ඒක හරි තමයි මචෝ නමුත් මම හොරෙක් නෙවෙයි
     
    • Like
    Reactions: Fox C2

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    බොරලුගොඩ මහතා;12891804 said:
    රෙප් කියන්නේ සැබේ ජීවිතෙට උදව් වෙන එකක් නෙමෙය්..


    නරියා මිදි කන්න බැරිවුනාම කිව්වෙත් ඕක තමයි. :lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඕවා මොනාද බං අපරාධෙ උඹ මේ ත්‍රෙඩ් එක ලියන්න කාලෙ නාස්තිකලේ. :growl:
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ඕවා මොනාද බං අපරාධෙ උඹ මේ ත්‍රෙඩ් එක ලියන්න කාලෙ නාස්තිකලේ. :growl:

    ඔව් මචෝ මම මගේ වැඩක් කරගෙන හිටියනම් ඉවරයි......වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැ‍ටුනා නේ
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඕවා ගනන් ගන්න එපා බං
    මේකේ දාන ඒවා ගෙඩි පිටින්ම බ්ලොග් වල දාන්නේ
    දාපු තැන තියා මේලෝකේ මගුලක් දාන්නෑ
    තමුන් දැනුමක් දෙනවනම් ඒක නම ගහ ගහ දෙන්න ඕනි නෑ
    අපි දැනුම බෙදාගන්නනේ දාන්නේ
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0

    ඌ මෙතන රෙප් ගැන බණ කියනවා නමුත් රෙප් එකක් කැපිච්ච ගමන් අඩන්නේ මෙහෙමයි.


    බොරලුගොඩ මහතා;12889597 said:
    reputation_neg.gif
    සිංහලුන්ට තර්ජන කරන... 06-18-2012 07:09 PM disagree - Dead Island --
    :D:D:yes::yes:
    තොපිට කරන්න පුලුවන් එච්චරය් කියලා මම හොදටම දන්නවා.. ඒක තමය් මම තමුසෙලා වගෙ එවුන්ට කාර්බෝඩ් චන්ඩියෝ කියන්නේ.. අලුතෙන් මොනවහරි උත්සාහ කරපං බං.. :lol::lol:
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ඕවා ගනන් ගන්න එපා බං
    මේකේ දාන ඒවා ගෙඩි පිටින්ම බ්ලොග් වල දාන්නේ
    දාපු තැන තියා මේලෝකේ මගුලක් දාන්නෑ
    තමුන් දැනුමක් දෙනවනම් ඒක නම ගහ ගහ දෙන්න ඕනි නෑ
    අපි දැනුම බෙදාගන්නනේ දාන්නේ

    මම ලියපු බස් ඒකේ සිද්ධියක් ත්‍රේඩ් එකත් ෆේස්බුක් එකේ තියෙනවා මම දැක්කා මගේ යාලුවෙක් ඒක දාලා තිබුනේ මමත් පස්සේ දැන ගත්තේ
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    බොරලුගොඩ මහතා;12891899 said:
    :lol::lol::lol: රෙප් හිගාකන ලිස්ට් එකේ මම නැ.. රෙප් ඕනෙනම් උඹලා වගෙ එවුන්ට අභියොග කරන්නෙත් නැ.. :P:P


    ඌ මෙතන රෙප් ගැන බණ කියනවා නමුත් රෙප් එකක් කැපිච්ච ගමන් අඩන්නේ මෙහෙමයි.

    අනේ මචන් ලා රණ්ඩු කරන්න ඒපා:(:(:(