හ්ම් ඔයාට ඉන්දා සෑහෙන්ඩ මහන්සියක් දරන්න වෙලා තියෙන්නේ මේ දවස්වල...යහපත් සිතුවිල්ලක් නිසාඅහ වැරැද්දක් නෑ. දැන් ඔය යහපත් සිතුවිල්ල ක්‍රියාත්මක කරන්න හදන්නෙ කොහොම ද?![]()
හ්ම් ඔයාට ඉන්දා සෑහෙන්ඩ මහන්සියක් දරන්න වෙලා තියෙන්නේ මේ දවස්වල...යහපත් සිතුවිල්ලක් නිසා![]()

ඉන්න ළමයෝ ඔයාගේ වැඩේ නිසා ගැන්සියට එන්නත් වෙලාවක් නැහැ..පුදුම හදිස්සි කාරයෙක්නේඑහෙම ද? දැන් ප්‍රගතිය කොයි වගේ ද?![]()

ඉන්න ළමයෝ ඔයාගේ වැඩේ නිසා ගැන්සියට එන්නත් වෙලාවක් නැහැ..පුදුම හදිස්සි කාරයෙක්නේ![]()
මගේ රාජකාරියත් බලන්න එපෑදැන් එතකොට මොන වැඩේ නිසා ද ඔබ බිසී වෙලා ඉන්නනෙ?
මාලි මාව හදිස්සි කරන්න එපා..
මම ඔයාට හොද දෙයක් නේ කරන්න යන්නේ..
ඉවසීම අවශ්‍යයි..
wadak naha mama yano..
මගේ රාජකාරියත් බලන්න එපෑමාලි මාව හදිස්සි කරන්න එපා..
මම ඔයාට හොද දෙයක් නේ කරන්න යන්නේ..
ඉවසීම අවශ්‍යයි..
![]()

ඉවසීමෙන් සෑමදෙයක්ම ලැබෙනවා...මොකක් ද දැන් කරන්න යන හොඳ දේ? ඉවසීමෙන් සැනසීම ලැබේලුනෙ.![]()
ඉවසීමෙන් ඉන්න..
.ගැහැණු ළමයි නැතුව කිසිම ටේස්ට් එකක් නැහැ ගැන්සියේ...ගැන්සිය වේලෙනව. ගැහැණු ළමයි ගැන්සිය පැත්ත පලාතෙ එන්නෙ නැති නිසා පිරිමි ළමුන්ටත් ගැන්සිය එපා වෙලා ද කොහෙද
ඒකනේ මාත් නැත්තේ..
අර එක හොරෙක් තමයි (SP) මාව ඕකට ඇබ්බැහි කලේ... දැන් ඌ පැත්ත පලාතකවත් නැහැ...