අපේ~ක්‍රිකට්

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මුලින් දාල තියෙන පින්තූරෙ ගැනත් මොනවහරි කිව්වොත්???
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මුලින් දාල තියෙන පින්තූරෙ ගැනත් මොනවහරි කිව්වොත්???

    ස්ථානය - පුත්තලම
    දිනය - මතක නැත
    වෙලාව - මතක නැත

    පින්තූරේ ගැන කියනවා නම් සෑහෙන දේවල් තියෙනවා කියන්න. ආදිත්‍ය ජයසිරි කියන සුපිරි පිතිකරුවා වේගපන්දු යවන අජිත් ප්‍රියන්ත ප්‍රේමලාල්ගේ පන්දුවකට දක්ෂලෙස පහර දෙන ආකාරය තමයි ඔය පින්තූරයෙන් පෙන්නුම් කරන්නේ. එතකොට පින්තූරේ ගත්ත එකා ගැන කියන්න ඕන නෑ නේ. කැමරාකරුගේ දක්ෂතාවය පේනවා නේ
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Adenawa .. pattama tread ekak... mee tread eka kiyawaddi mage sundara lama kaalaya mathak unaa... bohoma isthuthii Mr.Perera :)


    Thanks!

    දාල තියෙන එක සම්පුර්ණ ඇත්ත මචෝ ..........අපිත් ඔය විදිහට දවස්‌ කියක් නම් ක්‍රිකට් ගහල ඇතිද ........අදම අයෙත් පටන්ගන්න හිතෙනවා ...........

    එල එල!

    කෝරලේමහත්තයා;12867707 said:
    හොදයි පෙරේරා මහත්තයො ...ඔට්ට පාලු බෝලෙන් රිදෙන බෝල් ගහල තියෙනවද...අම්මේ..

    ඔය කියන්නේ පිට මරණවා නැත්තම් සම්බෝල කඩන එක ගැන නේද?


    ආයිත් පොඩි කාලෙ මතක් උනා
    :yes:
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    538530_155263424598520_788263272_n.jpg