good.
මොකද්ද ඔරියන් තුමෝ Good...ප්‍රශ්නෙද...Good නම් උත්තර දෙන්න..





good.





දැන් මොකද ඔයා ""මම ඉන්නේ කොහෙද"" ත්‍රෙඩ් එකට පොස්ට් දාන්නෙ නැත්තෙ ඒකෙ ඉන්න අයගෙන් බැනුම් අහල ඇති කියල හිතුනද..?කෝ ඔයා අර දානව කියපු ලොකු,, දිග,, ඩේලි වෙච්ච්, පොස්ට් එක..ඒක ඉක්මනට දාන්න.. please
උබ හිතන්නෙ මේ අර kariya-wasam කියලද?
අන්තර්සක්වල ඉන්න පිටසක්වල ජීවින්ට තියෙන්නේ මානවයන්ට වඩා ඉතාම මනස්කාන්ත සිරුරු. ඒ අයට ලිංගික අවයව මානවයන්ට වඩා මනස්කාන්ත ලෙස පිහිටලා තියෙනවා.ඒ වගේම ඔවුන්ට පුලුවන් එක දිගට නොනැවතී 12ස් පාරක් සුරාන්තයට පත් වෙන්න එක ලිංගික සංසාර්ගයකදි.ඒ වගේම දවසට 49 පාරක් සංසාර්ගය කරන්න පුලුවන් ශක්තියක් සහ පරිණාමයක් තිබෙනවා.ඔවුන්ගේ ලිංගික ආශ්වාදය මානව ආශ්වාදයටත් වඩා ඉහලයි.මානවයන්ට පුලුවන් එකපාරක් සුරාන්තයට පත් වෙන්න.ඒ වගේම දවසකට කීප වරක් පුලුවන්.සමහරුන්ට එක පාරක් දෙපාරක් විතරයි.මානවයට ඇත්තටම තියෙන්නේ බේසික්ස්.ඒ කියන්නේ මූලික දේවල් විතරයි.ඔයාලගේ ආශ්වාදය පවා ප්‍රාථමික මට්ටමේ තියෙන්නේ.ඒක නිසා හරියටම ව්සිවය දකිනකම් පොරවල් කියලා හිතාගෙන ඉන්න එපා. නව යුගය තුල ඔයාල අවබෝධ කරගනී ඔයාල නියම කොටලුවෝ ටිකක් විදිහට හිටියේ කියලා.







උබ හිතන්නෙ මේ අර kariya-wasam කියලද?
![]()





හපොයි..මේකද ඔබතුමාගෙ ධනාත්මක පරිණාමය..තුක් නොදකින් නව යුගය![]()




ඕවට තමයි බන් රියල් ධනාත්මක පරිණාමය කියල කියන්නෙ. මොකෝ උබ කියන්නෙ ඕක හොද නැද්ද
. අනේ මන්ද මොන එකකටද කියල බං..මට හිතෙන්නේම එහෙම තමයි.....![]()
බුදුන් වහන්සේගේ ශරීරයෙන් නිතරම රශ්මියක් විහිදුනා කියලා කතාවක් තියෙනවා. සිදුහත් කුමරා කාලෙත් යම් අමුතු රශ්මියක් තිබුනා කියලා කියවෙනවා.
මේකට හේතුව අන්තර්සක්වල ජීවියෙකුට ඉහල ඇස්ට්‍රල් ශක්තියක් තියෙනවා.ඉතින් මේ අය එයාලට ගැලපෙන උසස් බොඩි එකක ඉන්න කොට මේ රශ්මිය එයට ඔරොත්තු දෙනවා. නමුත් පහම ප්‍රාථමික මට්ටමේ මානව බොඩි එකකට ගියාම මේ රශ්මිය විහිදෙනවා.මොකද බොඩි එකට දරන්න බැරි ඇස්ට්‍රල් ශක්තියක් තියෙනවා.ඒ ශක්තිය එලියට පේනවා.ඒක තමයි මේ රශ්මිය. සවනක් ගන බුදු රැස් කියන්නේ යම් අවස්ථාවක ඉහල ඇස්ට්‍රල් ශක්තිය නිසා මොලය 100%ක්ම සෛල ක්‍රියා කරනවා.ඒක නිසා ඉහල අවබෝධයක් තියෙන නිසා මේ ඇස්ට්‍රල් ශක්ති මාලාව එලියට දර්ශනය වෙනවා.


ඕවට තමයි බන් රියල් ධනාත්මක පරිණාමය කියල කියන්නෙ. මොකෝ උබ කියන්නෙ ඕක හොද නැද්ද
.





හොදයි හොදයි ඔයියටම හොදයි...නොදකින් නොදෝමකින්..![]()



ඒ කියන්නේ උබ ඕවට නැද්ද ?මොකක් නිසාද දන්නේ නෑ, මේක බලන හැම වෙලේම මට හිතෙනවා ඔරියා බෞද්ධ යන් නොමග යවන්න හදනවා කියලා ,
ඔය සූරාන්ත කතාව උනත් මුස්ලිම් කෙනෙක් මැරුණට පස්සේ කන්‍යාවෝ 72 ක් හම්බවෙනවා වගේ කතාවක් .
විශ්වය නිර්මාණය කියන්නෙත් මැව්වා වගේ ම කතාවක් .
බුදුහාමුදුරුවෝ කියලා නෑ නොනැසී පවතින ඇස්ට්‍රල් ශක්තියක් ගැන හෝ ආත්මය ක් ගැන .
මොකක් පරිනාමය කලත් එකේ උපරිම අවස්තාව අවු 2500 කට පෙර නේද තිබුනේ . (රහතන් වහන්සේ ලා වෙනත් ලෝක වලට ගිය කතා එහෙම අහලා ඇති නේද )
මූත් දමියා හෝ දමියා වගේ ඉලුමිනාටුවෙක් වෙන්න පුළුවන්


ඔයා කෙලෙස් කියල හිතල තියෙන්නෙ රාගය ගැන විතරයි..
මම ඔයාට ඔය ඉල්ලන හැම දේම දුන්නොත් (if ask 100 billion $ will give, anything,). ඔයා ගාව ලෝභ කමක් ඇති වෙයි ද ? තණ්හාවක් ඇති වෙයිද ?
ඔයා මොනව කතා කරනවද..ඔයා මට ඉල්ලන ඉල්ලන හැමදේම දුන්නත් මගේ ලෝභය තණ්හාව ඉවරයක් වෙන්නේ නෑ..
‘න කහාපණ වස්සේන තිත්ථි කාමේසු විජ්ඣති’(කහවණු වැස්සක් වැටුණ ද ආශාවන්හි කෙළවරක් නොවේ)කියල තමා බුදුන් වහන්සෙ මේ සම්බන්දව දේශනා කරල තියෙන්නෙ.
ඔයාගෙ දහමට අනුවනම් කෙනෙක්ට සේරම දේවල් දෙද්දී ලෝභය නැති වෙනව ඇති,,but බුදුන්වහන්සෙ දේශනා කරේ ඊට වඩා වෙනස් කතාවක්..ලැබීම තුල නෙමේ අහිමි වීම තුලයි නිකෙලෙස් භාවය රැදිල තියෙන්නෙ..
කෙනෙක් බුද්ධත්වය කියන මේ ලොව ලබන්න පුළුවන් උත්තරීතරම තත්වයට එන්න පුළුවන් වෙන්නෙත් අහිමි වීම,අත්හැරීම තුල මිසක් ලැබීම තුල නෙමේ,,ඒ විදියට බෝසතාණන් කෙනෙක්ට මුලින්ම අහිමි වෙන්නෙ මොකක්ද දන්නවද ඒ තමයි,,මව් සෙනෙහස,,අම්මගෙන් පටන්ගෙන බිරිඳ,දරුවන්,රටරාජ්‍ය,සළු පිලි ආදී සියල්ලම අත් හරිනව ඒ තුලින් ඒ දේවල් අහිමි වෙනව..ඒ අහිමිවීම තුල උන්වහන්සෙට පුලුවන් වෙනව අවසානෙ සියලු කෙලෙස් මුලිනුපුටා දමන්න..
නැතුව,බෝසත් කෙනෙකුට ලැබෙන ලැබෙන දේ බුක්ති විද විද හිටියනම් ලෝභය තණ්හාව නැති වෙන්නෙ නෑ..අඩු වෙන්නෙ නෑ..මම මේ කියන දේවල් ගැන පොඩ්ඩක් හිතල බලන්න කරුණාකරල.ඔහේ කටට ආපු දේවල් ගිරව් වගේ කියවන්නෙ නැතුව..ඔයා ඕන තරම් අහල ඇතිනේ ඔය TV එකේ Radio එකේ මොනවහරි දෙයක් දිනපු අය මොනවද කියන්නෙ කියල "මට හරිම සතුටුයි..මේ දිනුව වගේ ආයි පාරක් දිනන්න try කරනව,අනිත් අයටත් කියනව උත්සහ කරල දිනන්න කියල"" එතකොට පරාද වුනු කෙනා මොකද කියන්නෙ ""කමක් නෑ ඊළඟ වතාවෙ ආයි Try කරනව"" කියලනේ මම අහන්නෙ දැන් කෝ මේකෙ ඉවරයක්....? අසාවල්වල ඉවරයක්, නිමාවක්,? ලැබීම තුල ඉවරයක් තියනවද..? ""මේ දිනුව ඇති"" කියල කෙනෙක් කියනව බොහොම අඩුයි නේද..ඔය මම කිව්වේ primary Example එකක්..ඕකෙන්වත් තේරුම ගන්න බලන්න..
බුදුන් වහන්සෙ කියන්නෙ අත්හැරීම මගින් ලෝභය තණ්හාව දුරු කිරීමක් ගැන..එහෙම නැතුව ඔයා කියන වගේ සේරම දේවල් ලැබෙනකොට ඉබේ කෙලෙස් දුරුවිමක් ගැන නෙමේ..![]()
වෙන්න ඇති..ඔයාට සාපේක්ෂව මම මෝඩයෙක් වෙන්න පුළුවන්
මම කියන්නෙ මේ මගේ මතයක් අදහසක් නෙමේ..වරද්ද ගන්න එපා..මම කියන්නෙ බුදුන් වහන්සෙගෙ අදහස්..තේරුම ගැනීම නොගැනීම සහ..පිලිගැනීම නොගැනීම ඔයාගෙ වැඩක්,,මට එකට බලපෑම් කරන්න බෑ,,අනික මම හැමදාම කියන්නෙ මම කිව්වට පිළිගන්න එපා, ටිකක් හොයලබලල පිළිගන්න කියල..මොකද මේක "ඒහි පස්සික" දහමක් නිසා.
ඔයා බුදු දහමට ඔයාගෙ Idea එකතු කරන්න හදන එක බුදු දහම විකුර්ති කිරීමක් නෙමේද..බුද්ධ කාලෙදී උන්වහන්සෙ කරෙත් ඔය වගේ අදහස් තියන අයගෙ ඒ වැරදි අදහස් උගුල්ලල දාල,සත්‍ය මේකයි කියල පෙන්නපු එක තමා..මම පිළිගන්නව අද තියෙන්නෙ පැහැදිලි බුදු දහමේ හරය නෙමේ කියල..අද ප්‍රතිපත්තිය පැතකට දාල ආමිසයම බදාගෙන සේරමල පින් කරකර සංසාරේ දික් කරගැනීමක් තමා කරන්නෙ.මම ඒක පිළිගන්නව..එහෙම කියල අපිත් ඒ රල්ලටම අහුවෙලා යන ඒක වැරදි කියන එකයි මම කියන්නෙ 75%ක් විනාස වෙලා තියන දහම තමා විසින්ම සොයාගත යුතුයි..
මහන වෙන්න පුලුවන්නම් කොච්චර දෙයක්ද මට..ඒත් දැන් එකට මම පරක්කු වැඩි සහෝ..සියල්ල අතහැරල Full time වැඩේට බැස්සොත් රහත් වීම කෙසේ වෙතත් සෝවාන්වත් වෙන්න බැරි වෙන එකක් නෑ..:Dනමුත් රහත් වීම කරන්න බැරි වැඩක් නෙමේ..බුදුවරු කරන්න බැරි වැඩ කියන්නෙ නෑ 100% practical
![]()
ඔය උබ ගොඩක් කියවන පොත් වල තියෙන ගොඩක් ඒවා බුද්ධ කාලයේ ලියපු ඒවා නෙවෙයි. ත්‍රිපිටකය උනත් 100% ඇත්ත නෙවෙයි.. මොකද ඕක ලියල තියෙන්නේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් ගොඩක් කාලෙකට පස්සේ ලංකාවේදී නිසා. උබ දන්නේ බෞද්ධ සංස්කෘතිය මිසක් නිර්මල බුදු දහම නෙවෙයි.
ඒක නේන්නම් මම මේ මෙච්චර කට කැඩෙනකම් ඔයාට කියන්නෙ' ඔයා දන්න, ත්‍රිපිටකයට සහ බව්ද්ධ පොත් වලට වැරදිච්ච තැන් කියලදෙන්න කාටත් දැනගන්න..ඒක ඔයා කරගන්න ලොකු පිනක් ධර්ම දානයක්..
දහම තුලින්, එම දහමට අනුරුපිව ගැලපීමක් තුල සහ අදාල වශයෙන් එම රට තුල ධර්ම සංස්කෘතියක් ගොඩනැගෙනව..ඒකෙ වරදක් නෑ..මතක තියාගන්න ධර්ම සංස්කෘතිය ඇතිවෙන්නෙ දහම තුලින් කියල..![]()
උබ අයිත් මෝඩ තර්කයක් ගෙනල්ල. මම කියන්නේ ඔය කියන වගේ situation එකක් නෙවෙයි. ලෝකයේ හැම දෙනාටම හැම දේම නිකන්. ආයිත් ට්‍රය් කරන්න දෙයක් නෑ. ගියා ගත්තා. everything is free. මිනිස්සු වයසට යන්නේ නෑ, ලෙඩ වෙන්නේ නෑ. ඔරියා කියන විදියට බොඩි ජම්ප් කරන්න පුළුවන්.
දැන් කියපන් මේ වගේ situation එකකදී කාටද ලෝභ කමක් හිතෙන්නේ ? තණ්හාවක් එන්නේ ? පෘතුවියේ ඉන්න අපිට වගේ. ලෝභ වෙන්න දෙයක් නෑ මොකද ඔයාට තියෙන හැම දේම හැමෝටම තියෙනවා. කාටවත් කාගෙන්වත් ඉල්ලන්න ඕනේ නෑ.

thaman illan adaraya hamakenatama eka widiyata labeida...? naa needa...? ithin kochchara sapa thibunath thanhawa nathi wenne naa putha... eeka ehemmamai....!![]()
Oriya gana kalakirila da koheda me thread ekata reply danne na,ehema nathnam oriya apita horen gcj ta pita-suck-wala job ekak dunnada danneth na!uuta mokada ban wela tiyenne ?

ඒක තමයි උබට තේරෙන්නේ නැත්තේ මම කියන්නේ මොකක්ද කියලා. බොඩි ජම්ප් තාක්ෂනය තියෙන ලෝකෙක තමන්ට ඕනේ එක්කෙනෙක් ලබා ගන්න ඒක ලොකු දෙයක් නෙවෙයි.
me anik modayathaman illan adaraya hamakenatama eka widiyata labeida...? naa needa...? ithin kochchara sapa thibunath thanhawa nathi wenne naa putha... eeka ehemmamai....!![]()
