pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    තව මොහොතකින් පටි රෝල් ...

    ඔක්කොම හරි මචන් තව 5mins වලින් check කරපන් :D අද වැඩ බං කන්තෝරුවේ එකයි පරක්කු. ඔලුව පොලවේ ගහගෙන කොල්ල වැඩ :P
     

    Kasun.D

    Member
    Apr 13, 2008
    1,534
    95
    0
    ..:in the Capital of Down South:..
    ඔන්න එහෙනම් අදත් පටි රෝල් කරගන්න හොදේ .... :rolleyes::rolleyes:
    අද මන් හිතන්නේ කරාටේ අසපුව .....
    :yes::yes:
    PATI-ROLL.gif


    මෙන්න ලින්ක් එක:


    Direct download High quality :

    navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:
    Thank you kollo!
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    කරුණාවෙන් සවන් දෙන්න ,
    තුන්වන වේදිකාවට දැන් පැමිණීමට නියමිත පටි රෝල් සීග්‍රගාමි දුම්රිය පටි රෝල් තියටරයට පැමිණීමට තව ස්වල්ප වෙලාවක් ප්‍රමාද වෙන බව කරුණාවෙන් සලකන්න ..:oo:

    තවද මගින් වෙත කැරෙන විශේෂ නිවේදනයයි ,
    තුන්වන පන්තියේ ප්‍රවේශපත් ගත් මගින් දෙවන පන්තියේ අසුන් ගැනීම දඩුවම් ලැබිය හැකි වරදකි .

    ( මම මේ ලංකා දුම්රිය සේවයේ හැමතිස්සෙම නිවේදනය කරන නිවේදනයක් edit කොරල දැම්මේ .. කොච්චියේ යන උන් දන්නවා ඇතීයි නේ... ):lol::rofl:
     
    Last edited:
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ඔන්න එහෙනම් අදත් පටි රෝල් කරගන්න හොදේ .... :rolleyes::rolleyes:
    අද දොර Lock හෝම්ස් .....
    :yes::yes:
    PATI-ROLL.gif


    මෙන්න ලින්ක් එක:


    Direct download High quality :

    navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    හරි ඉතින්.....:rolleyes:
    කොහොම උනත් තෑන්කූ කොල්ලො මේ වෙන මහන්සියට!
    11.gif

    විහිලුවට බං කිව්වේ. මම අන්ජුවට වැඩේ බාර දුන්න මෙහෙන් දාපු ගමන් කොල්ල සට ගාල පොස්ට් කරනවා ;)