What Are The TV Shows You watch every week?

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
superb tv series
me para season2 eka attractive wage
episode 2 ekath ewillada manda
http://www.imdb.com/title/tt2370361/
මෙක හොදයි කියලා මට බලන්න කිව්වෙ තෝ තම්යි:yes:
මට නම් ඒක ටිකක් අවුල්
:oo:
අලුතෙන් ආපු හොද එවා මොනවත් නැද්ද හරියට supernatural,house M.D,game of thrones, grimm,touch වගෙ එවා:cool:අතාරින්නෙ නැතිව බලපු ඔක්කොම වගෙ ඉවරයි :dull:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    season 1 eka echchara allala giye na season finale eka arenna balamu issarahata
    සීසන් වන් එක පොඩ්ඩක් එකතැන ඇද්ද මුන් දාලා
    ආරංචිය ගියේ නම් සීසන් 2 කරන්නෙ නෑ කියල
    ඒත් ඔය කරල තියෙන්නෙ

    සීසන් 2 එකේ මුල් කොටස් දෙක නරකම නෑ වගේ
    කථාව තේරුම් ගන්න සීසන් වන් එක බලන්න වෙනව හැබැයි
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මෙක හොදයි කියලා මට බලන්න කිව්වෙ තෝ තම්යි:yes:
    මට නම් ඒක ටිකක් අවුල්
    :oo:
    අලුතෙන් ආපු හොද එවා මොනවත් නැද්ද හරියට supernatural,house M.D,game of thrones, grimm,touch වගෙ එවා:cool:අතාරින්නෙ නැතිව බලපු ඔක්කොම වගෙ ඉවරයි :dull:

    Person of Interest
    Lie to Me
    Continuum

    There plenty
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මෙක හොදයි කියලා මට බලන්න කිව්වෙ තෝ තම්යි:yes:
    මට නම් ඒක ටිකක් අවුල්
    :oo:
    අලුතෙන් ආපු හොද එවා මොනවත් නැද්ද හරියට supernatural,house M.D,game of thrones, grimm,touch වගෙ එවා:cool:අතාරින්නෙ නැතිව බලපු ඔක්කොම වගෙ ඉවරයි :dull:
    menna me aluth blog ekakuth thiyenawa
    tv series walata sinhala sub titles dena

    http://sinhalasubtv.blogspot.com/

    Korra
    The Secret Circle

    Me Deka Mama Beluwa Awulak Ne Hodai
    sora borath poddak poddak have
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    Person of Interest
    Lie to Me
    Continuum

    There plenty
    Continuum බලන්න පටන් ගත්තා:yes: Person of Interest බලනවා එකත් මරු:cool: අනිත් එවා නම් බැලුවෙ නැ එකත් බලමුකො එහෙනම්;)

    menna me aluth blog ekakuth thiyenawa
    tv series walata sinhala sub titles dena
    http://sinhalasubtv.blogspot.com/
    Korra
    The Secret Circle
    Me Deka Mama Beluwa Awulak Ne Hodai
    sora borath poddak poddak have
    Korra නම් වැඩිය බලන්න උවමනාවක් කලෙ නැ එත් කොටස් 2ක්ද කොහෙද බැවා:rofl:බලන්න ඔනෙ:yes:
    රහස් මගුලෙ නම් ඇති රහසක් නැ හැමොම වගෙ උන් ගැන දන්නවා:oo:
    උන් හිතන් ඉන්නෙ කවුරුවත් දන්නෙ නැ කියලා:rofl:ඒත් මම බැලුවා පොඩි ජගිලි බිරිස් අවුලක් නැ:P
    බලන්න එකක් නැති නිසා FlashForward බැලුවා ටිකක් පරනයි එත් මරු:D
    අලුතෙන් එපිසෝඩ් මොනවත් අවෙ නැති නිසාTRON Uprising බලනවා
     
    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    teen-wolf-639x402.jpg

    continuum.jpg

    Person-of-Interest-Poster-person-of-interest-27079191-680-1000.jpg
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    මෙක හොදයි කියලා මට බලන්න කිව්වෙ තෝ තම්යි:yes:
    මට නම් ඒක ටිකක් අවුල්
    :oo:
    අලුතෙන් ආපු හොද එවා මොනවත් නැද්ද හරියට supernatural,house M.D,game of thrones, grimm,touch වගෙ එවා:cool:අතාරින්නෙ නැතිව බලපු ඔක්කොම වගෙ ඉවරයි :dull:

    Continuum

    These are bit old. (on their second season or so) But worth watching.

    Revenge, Being Human (UK), American Horror Story, Hell on Wheels.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    yes macho
    korra eka mamath lagadi thamai beluwe
    really nice series

    Korra නම් වැඩිය බලන්න උවමනාවක් කලෙ නැ එත් කොටස් 2ක්ද කොහෙද බැවා:rofl:බලන්න ඔනෙ:yes:

    කොරා එකේ හොඳ කතාවක් තියෙනවා. නමුත් කලින් Last Airbender බලපු අය ඒකෙ තිබිච්ච ෆන් කෑලි මේකෙනුත් බලාපොරොත්තු වෙන එක නවත්තන්න බෑ

    මං වගේ කොමඩි ෆිල්ම්/සීරීස් නොබල අය උනත් එහෙම තමයි :oo:

    රහස් මගුලෙ නම් ඇති රහසක් නැ හැමොම වගෙ උන් ගැන දන්නවා:oo:
    උන් හිතන් ඉන්නෙ කවුරුවත් දන්නෙ නැ කියලා:rofl:ඒත් මම බැලුවා පොඩි ජගිලි බිරිස් අවුලක් නැ:P

    ?

    Continuum බලන්න පටන් ගත්තා:yes: Person of Interest බලනවා එකත් මරු:cool: අනිත් එවා නම් බැලුවෙ නැ එකත් බලමුකො එහෙනම්;)
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    @Mr Green
    Whats your opinion about The Wire series ? Did you manage to see it to the end ?

    Nope I didn't watch it. I knew about this series and have heard many positive reviews, but never bothered to watch it (it didn't quite intrigued me). But recent post in this thread made me wanna watch it, at least the pilot to see whether its bad as you guys said. Will comment after I get a chance to see the pilot.:)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Nope I didn't watch it. I knew about this series and have heard many positive reviews, but never bothered to watch it (it didn't quite intrigued me). But recent post in this thread made me wanna watch it, at least the pilot to see whether its bad as you guys said. Will comment after I get a chance to see the pilot.:)

    I did some googling. and was amazed to see at least one person in a forum liked it

    He says that series "click" to the viewers at different point. It was 6th episode for him which made him seek and watch 2nd season as well when he finished with the first.

    Yep give it a watch I;d like to hear your comment of it.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    Continuum
    These are bit old. (on their second season or so) But worth watching.
    Revenge, Being Human (UK), American Horror Story, Hell on Wheels.
    Revenge නම් එක කොටසක් බැලුවා මටනම් එක අවුල් වගෙ:oo:Being Human නම් හොදයි:yes: අනිත් එවා බලලා නැ:no:

    කොරා එකේ හොඳ කතාවක් තියෙනවා. නමුත් කලින් Last Airbender බලපු අය ඒකෙ තිබිච්ච ෆන් කෑලි මේකෙනුත් බලාපොරොත්තු වෙන එක නවත්තන්න බෑ
    මං වගේ කොමඩි ෆිල්ම්/සීරීස් නොබල අය උනත් එහෙම තමයි :oo:

    ?
    ඔව් Airbender නම් හොදයි:) මම නම් හැම මගුලම වගෙ බලනවා:rofl: කොමඩි වලත් අවුලක් නැ හැබැයි ජෝක් වැඩි උනාමත් එපාවෙනවා හරියට දැන් සිංහල ෆිල්ම් වගෙ:oo:

    secret circle ගැන කිව්වෙ :dull:
     
    snake47

    Active member
  • Oct 14, 2010
    453
    53
    28
    What has happened to "Mentalist Season 5"..? It's still not released. They planned to release that in May 2012.. Seriously, anyone know what happened ? :confused: