රන්මිහිතැන්න අසාර්ථක ව්‍යාපෘති
ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව 2010 වසරේ අක්කර 235 භූමියක මිලියන 1500 ක් පමණ මුදලක් වැය කර ඉදිකළ රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය මේ වන විට අසාර්ථක ව්‍යාපෘතියක් බවට පත්වෙමින් පවතින්නේ එහි රූගත කර ඇති චිත්‍රපට හා ටෙලිනාට්‍ය ගනන අතලොස්සක් නිසාය.
ශ්‍රීලංකාව වැනි දර්ශන තල වලින් අනුන රටකට මෙවන් දර්ශන තල ඇතුලත් ගම්මානයක් සකස් කිරීම ප්‍රයෝගික නොවන බවත් කොළඹ සිට හම්බන්තොටට නිතර ගමන් කිරීමේ අපහසුවත් එයට ප්‍රධාන හේතු වශයෙන් නිෂ්පාදකයෝ පෙන්වා දෙනවා
විදේශීය ටෙලිනාට්‍ය මෙරට නාලිකාවල විකාශය කරන්නේනම් ඒවාට බදු ගෙවිය යුතු බව රජය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු පසුගිය අප්‍රේල් 30 වනදා වනවිට ලබාගන තිබෙන මුළු ආදායම රූපියල් හැත්තෑ අට කෝටි අසූපන් ලක්ෂයක් හෙවත් රු. මිලියන 789.5 මුදලම රජය විසින් යොදවා තිබෙන්නේ රන්මිනිතැන්න මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා උද්‍යානයේ නඩත්තුව හා අනෙකුත් ඉදිකිරීම් සඳහා බව පැවසෙනවා.

මේ ඔක්කොම බොරු උජාරුවට කරන දේවල්. එහෙම නැත්තන් මේ වගේ දේවල් කරන කොට අධ්‍යනය කරලා ලාබ පාඩු හොයල බලල කරන්න ඕන දේවල් නේ.
සුප්රටකට හොලිවුඩ් වලත් මෙවැනි ගම්මාන ඇත, ඉන්දියාවේත් ඇති බව සිතමි, දැන් ලංකාවෙත් ඇති නිසා එය මෙසේ නම් විය යුතුය
හොලිවුඩ්
බොලිවුඩ්
හම්බන්වුඩ්
හම්බන්තොට ඔක්කොම දාගෙන කොටි ගණන් සල්ලි නාස්ති කරනවා . මිට වඩා හොඳයි කොළඹ අලුත් ටෙක්නොලොජි තියන එඩිටිං ස්ටුඩියෝ එකක් හැදුවනම්.
හසන්ත ළමයෝ මේවා දකින්නකොට මට මහා උජරුවක් දැනෙනවා ළමයෝ

Last edited:

.......අයියෝ සැලරි.........