රන්මිහිතැන්න අසාර්ථක ව්‍යාපෘති

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    රන්මිහිතැන්න අසාර්ථක ව්‍යාපෘති

    ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව 2010 වසරේ අක්කර 235 භූමියක මිලියන 1500 ක් පමණ මුදලක් වැය කර ඉදිකළ රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය මේ වන විට අසාර්ථක ව්‍යාපෘතියක් බවට පත්වෙමින් පවතින්නේ එහි රූගත කර ඇති චිත්‍රපට හා ටෙලිනාට්‍ය ගනන අතලොස්සක් නිසාය.

    ශ්‍රීලංකාව වැනි දර්ශන තල වලින් අනුන රටකට මෙවන් දර්ශන තල ඇතුලත් ගම්මානයක් සකස් කිරීම ප්‍රයෝගික නොවන බවත් කොළඹ සිට හම්බන්තොටට නිතර ගමන් කිරීමේ අපහසුවත් එයට ප්‍රධාන හේතු වශයෙන් නිෂ්පාදකයෝ පෙන්වා දෙනවා

    විදේශීය ටෙලිනාට්‍ය මෙරට නාලිකාවල විකාශය කරන්නේනම් ඒවාට බදු ගෙවිය යුතු බව රජය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු පසුගිය අප්‍රේල් 30 වනදා වනවිට ලබාගන තිබෙන මුළු ආදායම රූපියල් හැත්තෑ අට කෝටි අසූපන් ලක්ෂයක් හෙවත් රු. මිලියන 789.5 මුදලම රජය විසින් යොදවා තිබෙන්නේ රන්මිනිතැන්න මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා උද්‍යානයේ නඩත්තුව හා අනෙකුත් ඉදිකිරීම් සඳහා බව පැවසෙනවා.

    :eek::(

    මේ ඔක්කොම බොරු උජාරුවට කරන දේවල්. එහෙම නැත්තන් මේ වගේ දේවල් කරන කොට අධ්‍යනය කරලා ලාබ පාඩු හොයල බලල කරන්න ඕන දේවල් නේ.

    සුප්‍රටකට හොලිවුඩ් වලත් මෙවැනි ගම්මාන ඇත, ඉන්දියාවේත් ඇති බව සිතමි, දැන් ලංකාවෙත් ඇති නිසා එය මෙසේ නම් විය යුතුය
    හොලිවුඩ්
    බොලිවුඩ්
    හම්බන්වුඩ්

    හම්බන්තොට ඔක්කොම දාගෙන කොටි ගණන් සල්ලි නාස්ති කරනවා . මිට වඩා හොඳයි කොළඹ අලුත් ටෙක්නොලොජි තියන එඩිටිං ස්ටුඩියෝ එකක් හැදුවනම්.

    හසන්ත ළමයෝ
    මේවා දකින්නකොට මට මහා උජරුවක් දැනෙනවා ළමයෝ

    Last edited:
    • Like
    Reactions: ABACUS

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    MIHIN - multi-millions down the drain
    The Ministry of Finance and Planning reveals that Mihin Lanka (Pvt) Ltd. has incurred a colossal loss of Rs.8,877 million during the past four years. Mihin Lanka commenced operations in 2007, and to date, the airline has not generated any profit.
    The net loss of Mihin Lanka after paying taxes to the government was Rs.195 million in 2007, which figure had gone up to Rs.3161 million in 2008. In 2009 the losses rose to Rs.4300 million, while last year the net loss has been tabulated at Rs.1221 million.
    It is also revealed that the airline has been incurring expenses amounting to Rs.195 million in 2007, Rs.4970 million in 2008, Rs.1080 million in 2009 and Rs.2488 million in the year 2010.
    According to the Ministry of Finance and Planning, the current workforce at Mihin Lanka stands at 151, which translates into an expenditure of Rs.0.17 million for each employee.
    An official from the Ministry of Finance and Planning told LAKBIMAnEWS that Mihin Lanka is currently being run as a loss-generating enterprise and if it were to continue in this vein, it would be a severe strain on the Treasury.

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔක්කොම ඉතින් ජනාධිපති තුමාගේ සංකල්ප කියලා අසරණ මහජනතාවගේ සල්ලි කාබාසිනියා කරනවා. දැන් ඉතින් නටපු නැටුමකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ. ඔක්කොම බොරු ෂෝ තමයි. :angry:
     
    c&k

    Member
    Mar 27, 2012
    107
    5
    0
    wedak ne ban kata karala, me wenadewal walata sirawatama mara dukak denenawa mage rata gena, kochchra hodata hadanna puluwan ratak da meka....
     
    Turbo

    Member
    Jan 19, 2012
    56
    1
    0
    ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව 2010 වසරේ අක්කර 235 භූමියක මිලියන 1500 ක් පමණ මුදලක් වැය කර ඉදිකළ රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය මේ වන විට අසාර්ථක ව්‍යාපෘතියක් බවට පත්වෙමින් පවතින්නේ එහි රූගත කර ඇති චිත්‍රපට හා ටෙලිනාට්‍ය ගනන අතලොස්සක් නිසාය.

    ශ්‍රීලංකාව වැනි දර්ශන තල වලින් අනුන රටකට මෙවන් දර්ශන තල ඇතුලත් ගම්මානයක් සකස් කිරීම ප්‍රයෝගික නොවන බවත් කොළඹ සිට හම්බන්තොටට නිතර ගමන් කිරීමේ අපහසුවත් එයට ප්‍රධාන හේතු වශයෙන් නිෂ්පාදකයෝ පෙන්වා දෙනවා

    විදේශීය ටෙලිනාට්‍ය මෙරට නාලිකාවල විකාශය කරන්නේනම් ඒවාට බදු ගෙවිය යුතු බව රජය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු පසුගිය අප්‍රේල් 30 වනදා වනවිට ලබාගන තිබෙන මුළු ආදායම රූපියල් හැත්තෑ අට කෝටි අසූපන් ලක්ෂයක් හෙවත් රු. මිලියන 789.5 මුදලම රජය විසින් යොදවා තිබෙන්නේ රන්මිනිතැන්න මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා උද්‍යානයේ නඩත්තුව හා අනෙකුත් ඉදිකිරීම් සඳහා බව පැවසෙනවා.

    :eek::(

    අය්යෝ සල්ලි!!!!!