බුදු පිළිමෙට ඉඩක් නැද්ද මීගමුවේ

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo

මචන් උඹ මුලු කතෝලික ජනතාවට ම අප්සට් කතා කියල බනින්නෙ ඇයි ඔහොම? උඹ කියන ඔය බුදුන්ගේ දේශයේ වෙන කොහෙද බුදු පිළිම හදන්ඩ කතෝලිකයෝ එපා කිව්වෙ? කියපන් සාක්ෂි එක්ක...
මේක තනිකරම ආත්මාර්ථකාමී අදහසක්. මීගමුව බෞද්ධ කරන්ඩයි ඕන වෙලා තියෙන්නෙ. ඒකයි ප්‍රධාන හේතුව. මීගමුව කතෝලික කියල තියෙන එකට ඉරිසියාව... දැනටමත් එතන බුදු පිළිමයක් තියෙනව.

ane machan me meegamuwa baudda karanne ai yako rata baudda nam... meegamu me jesu ipudunu nagarayada..paraya... irisiyak neme yako apita wadak thopi hithan inne meegamuwa romaya kiyalada.. ethana budu pilime thiyanawa nagara sabha wata aine.. apita one loku karala lokuwata hadanna achcharai...ekatane thopi ida dennaththe..thope eka mah lokuwata thiyenne..
 
OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සේරම පිලිම තියෙන්නේ මේ තව මාස කීපයක් විතරයි.නව යුගය තුල ඔරියන්තුමාගේ පිලිම විතරයි තියෙන්නේ.මගේ පිංතූර තමයි ඔයාලා එල්ලගෙන ඉන්නේ. මහත්මාගාන්ධි,ඩී ඇස් සේනානයක ,අලි ජින්නා, ඔබාමා,මැන්ඩෙලාගේ පිංතූර නෙවෙයි මගේ පිතුර ඔයාලගේ නිවසේ එල්ලිලා තියේවි.:cool::cool:
     
    • Like
    Reactions: ruchira88

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ane machan me meegamuwa baudda karanne ai yako rata baudda nam... meegamu me jesu ipudunu nagarayada..paraya... irisiyak neme yako apita wadak thopi hithan inne meegamuwa romaya kiyalada.. ethana budu pilime thiyanawa nagara sabha wata aine.. apita one loku karala lokuwata hadanna achcharai...ekatane thopi ida dennaththe..thope eka mah lokuwata thiyenne..

    niyama uththare :lol:
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    reputation_neg.gif
    බුදු පිළිමෙට ඉඩක් නැද්ද... 06-21-2012 11:33 AM This Is Jesus Country,We need this,Jesus coming soon and fuck all budhist

    ATHE GAHAPAN ITA WADA DEYAK BANE..:lol::lol::lol:
     
    • Like
    Reactions: gayankuwait

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    සේරම පිලිම තියෙන්නේ මේ තව මාස කීපයක් විතරයි.නව යුගය තුල ඔරියන්තුමාගේ පිලිම විතරයි තියෙන්නේ.මගේ පිංතූර තමයි ඔයාලා එල්ලගෙන ඉන්නේ. මහත්මාගාන්ධි,ඩී ඇස් සේනානයක ,අලි ජින්නා, ඔබාමා,මැන්ඩෙලාගේ පිංතූර නෙවෙයි මගේ පිතුර ඔයාලගේ නිවසේ එල්ලිලා තියේවි.:cool::cool:

    freak_alien_creature-t2.jpg

    මේ වගෙ ඒවද..? :confused::confused::rolleyes::rolleyes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    freak_alien_creature-t2.jpg

    මේ වගෙ ඒවද..? :confused::confused::rolleyes::rolleyes:
    මං සේව් කරගත්තා. මේක දිහා එකපාරක් බැලුවම සතියක් කන්න ඕන නෑ. වියදම සෑහෙන්න ඉතුරුයි.ලොල් :lol:
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මොන ජාතියෙ උනත් මිනිස්සු තම තමන්ගේ ආගමක් විස්වාස කරන් ඉන්නවා ඒකට අනිවාර්යෙන් අනිත් කට්ටිය ගරු කරන්න ඕනේ.කිසිම දෙවියෙක් නැහැ, කිසිම ආගමක් නැහ, කියගෙන හිටියොත් තමා වැරදි.

    මොනවවුනත්,
    බුදු පිළිමයක් හදලා එකට කවුරුහරි අඩුගානේ දවසකට 5 දෙනෙක්වත් ගිහින් වඳිනවනම්,පිළිමයක් හදන එකේ කිසිම වැරද්දක් නැහැ.ඒකට කවුරුත් විරුද්දවෙන්න බැහැ.

    මේක බෞද්ධ රටක් අනිත් එවුනුත් පල්ලි කෝවිල් පිළිම හදන් ඉන්නව අපිත් තියමු පිළිමයක් කියල දකින දකින තැනක පිළිමයක් හදාගෙන නිකන් අව්වට වැස්සට තෙමිලා පිළිමෙ යටින් බල්ලෙක් බුදියන් ඉන්නවනම් එහෙම පිළිමයක් තියන එකෙන් කිසිම වැඩක් හැහැ.බුදු හාමුදුරුවෝ එහෙම දෙයක් කිසිම කෙනෙකුගෙන් බලාපොරොත්තු උනෙත් නැහැ.

    අපේ ඉන්න සේහෙන්න බෞද්ධයනෙගෙන් උඹ පන්සල් යනවද කියල ඇහුවොත්,
    බුද්ධගමේ පන්සල් යන එක අනිවාර්ය නැහැ.පිළිමයට වඳින එක අනිවාර්ය නැහැ,බුද්ධාගම කියන්නේ ආගමක් නෙමෙයි චින්තනයක් කියල පණ්ඩිත කතා කියනවා.

    ඒ හින්දා බෞද්ධයනේ අඩියක් අඩියක් ගානේ උනත් පන්සලක් පිළිමයක් තියා ගන්න,හැබැයි අනිවාර්යෙන් ගිහින් වඳින්න. නමකට පමනක් බෞද්ධ වෙන්නේ නැතුව.

    ජේසුගේ කාලේ ජේසුට විරුද්දව යුදෙව්වෝ සෑහෙන්ඩ කරදර කරා ක්‍රිස්තියානි ආගමට එරෙහිව

    මුහම්මද් නබිතුමාගේ කාලේ සෑහෙන්න අරාබින් විරුද්දුනා ඉස්ලාම් ආගමට එරෙහිව.

    බුදුන්ගේ කාලේ සෑහෙන හින්දු කට්ටිය විරුද්ද උනා බුද්ධාගමට එරෙහිව.
    හැබැයි ජේසු හෝ බුදුන් හෝ මුහම්මද් නබිතුමාහෝ ඒ වෙලාවේ සරම උස්සන් උඹල වගේ කැරිය පරය කියල චන්ඩිකම් කරන්න ගියෙ නැහැ.

    හැම තැනකම ප්‍රස්න තියෙනව.ඕව විසදන්න ඔනේ මෙහෙම චන්ඩිකම් කරල නෙමෙයි!

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    මං සේව් කරගත්තා. මේක දිහා එකපාරක් බැලුවම සතියක් කන්න ඕන නෑ. වියදම සෑහෙන්න ඉතුරුයි.ලොල් :lol:

    අඩෝ පට්ටයිනේ..
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0

    මුහම්මද් නබිතුමාගේ කාලේ සෑහෙන්න අරාබින් විරුද්දුනා ඉස්ලාම් ආගමට එරෙහිව.

    මොහොමඩ් කාරයා යකෝ එතකොට මදීනා වල මදීනා එවුන් එක්ක යුද්ධ කරේ මොකද?, ඊට පස්සේ මෙකා වලට ඇවිත් එතන යුද්ධ කරේ මොකද? ඊට පස්සේ යුද්ධ කරලා කැලීප් එකක් හදලා ඇෆ්ගනිස්ථානයට වෙනකම් අල්ලගත්තේ මොකද? පලයන් හු*ත්තෝ යන්න පච නොකියා. මොහොමඩ් කියන්නේ අමු ත්‍රස්ත වාදියෙක්. ජේසු බොරු කාරයෙක් වුනත් මේ වගේ ත්‍රස්ත වැඩ කරේ නෑ. ඊට පස්සේ පච වමාරලා ගෑණු 21 තියාගෙන අන්තිමට මැරෙන වෙලාවෙත් යුදෙව් ගෑණියෙක්ට බැන්නා වස දැම්මා කියලා අනේ මෙහෙමත් හු*ත්තෙක්.
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    සේරම පිලිම තියෙන්නේ මේ තව මාස කීපයක් විතරයි.නව යුගය තුල ඔරියන්තුමාගේ පිලිම විතරයි තියෙන්නේ.මගේ පිංතූර තමයි ඔයාලා එල්ලගෙන ඉන්නේ. මහත්මාගාන්ධි,ඩී ඇස් සේනානයක ,අලි ජින්නා, ඔබාමා,මැන්ඩෙලාගේ පිංතූර නෙවෙයි මගේ පිතුර ඔයාලගේ නිවසේ එල්ලිලා තියේවි.:cool::cool:

    man ape toilet eke ube pinthurayak ellanna baluwe :D
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මචන් උඹ මුලු කතෝලික ජනතාවට ම අප්සට් කතා කියල බනින්නෙ ඇයි ඔහොම? උඹ කියන ඔය බුදුන්ගේ දේශයේ වෙන කොහෙද බුදු පිළිම හදන්ඩ කතෝලිකයෝ එපා කිව්වෙ? කියපන් සාක්ෂි එක්ක...
    මේක තනිකරම ආත්මාර්ථකාමී අදහසක්. මීගමුව බෞද්ධ කරන්ඩයි ඕන වෙලා තියෙන්නෙ. ඒකයි ප්‍රධාන හේතුව. මීගමුව කතෝලික කියල තියෙන එකට ඉරිසියාව... දැනටමත් එතන බුදු පිළිමයක් තියෙනව.

    බුදු පිලිමයක් හැදුවම උබලා බෞද්ධ වෙනව නම් මොකද්ද ඔය කතෝලික කම
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මොන ජාතියෙ උනත් මිනිස්සු තම තමන්ගේ ආගමක් විස්වාස කරන් ඉන්නවා ඒකට අනිවාර්යෙන් අනිත් කට්ටිය ගරු කරන්න ඕනේ.කිසිම දෙවියෙක් නැහැ, කිසිම ආගමක් නැහ, කියගෙන හිටියොත් තමා වැරදි.

    මොනවවුනත්,
    බුදු පිළිමයක් හදලා එකට කවුරුහරි අඩුගානේ දවසකට 5 දෙනෙක්වත් ගිහින් වඳිනවනම්,පිළිමයක් හදන එකේ කිසිම වැරද්දක් නැහැ.ඒකට කවුරුත් විරුද්දවෙන්න බැහැ.

    මේක බෞද්ධ රටක් අනිත් එවුනුත් පල්ලි කෝවිල් පිළිම හදන් ඉන්නව අපිත් තියමු පිළිමයක් කියල දකින දකින තැනක පිළිමයක් හදාගෙන නිකන් අව්වට වැස්සට තෙමිලා පිළිමෙ යටින් බල්ලෙක් බුදියන් ඉන්නවනම් එහෙම පිළිමයක් තියන එකෙන් කිසිම වැඩක් හැහැ.බුදු හාමුදුරුවෝ එහෙම දෙයක් කිසිම කෙනෙකුගෙන් බලාපොරොත්තු උනෙත් නැහැ.

    අපේ ඉන්න සේහෙන්න බෞද්ධයනෙගෙන් උඹ පන්සල් යනවද කියල ඇහුවොත්,
    බුද්ධගමේ පන්සල් යන එක අනිවාර්ය නැහැ.පිළිමයට වඳින එක අනිවාර්ය නැහැ,බුද්ධාගම කියන්නේ ආගමක් නෙමෙයි චින්තනයක් කියල පණ්ඩිත කතා කියනවා.

    ඒ හින්දා බෞද්ධයනේ අඩියක් අඩියක් ගානේ උනත් පන්සලක් පිළිමයක් තියා ගන්න,හැබැයි අනිවාර්යෙන් ගිහින් වඳින්න. නමකට පමනක් බෞද්ධ වෙන්නේ නැතුව.

    ජේසුගේ කාලේ ජේසුට විරුද්දව යුදෙව්වෝ සෑහෙන්ඩ කරදර කරා ක්‍රිස්තියානි ආගමට එරෙහිව

    මුහම්මද් නබිතුමාගේ කාලේ සෑහෙන්න අරාබින් විරුද්දුනා ඉස්ලාම් ආගමට එරෙහිව.

    බුදුන්ගේ කාලේ සෑහෙන හින්දු කට්ටිය විරුද්ද උනා බුද්ධාගමට එරෙහිව.
    හැබැයි ජේසු හෝ බුදුන් හෝ මුහම්මද් නබිතුමාහෝ ඒ වෙලාවේ සරම උස්සන් උඹල වගේ කැරිය පරය කියල චන්ඩිකම් කරන්න ගියෙ නැහැ.

    හැම තැනකම ප්‍රස්න තියෙනව.ඕව විසදන්න ඔනේ මෙහෙම චන්ඩිකම් කරල නෙමෙයි!

    කාලෙකට පස්සෙ ඇත්තක් කියලා:D