GirlFriend's Birthday හෙල්ප් හෙල්ප් ඕනේ !!!!

logi$tic$

Member
Aug 19, 2011
354
5
0

මචන්ලා මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගේ බර්ත් ඩේ එකට කරන්න හොද දෙයක් , හොද විදිහක් කියන්නකෝ.අරන් දෙන්න හොද මොනවගේ දේවල්ද කියලත් කියන්න..තෑන්ක්ස්
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
Dildo එකක් අරන් දීපන් උඹ් ළග නැති වෙලාවට අතේ ගහන්න.

dildo-clasico-hank-negro-384.png
 
smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මගේ යාලුවෙක් ගෙ කෙල්ලව එලියට ගන්න විදිහක් තිබ්බෙ නැතුව බර්ත් ඩේ එකට අපි ෆේස්බුක් එකේ එයාගෙ යාලුවො ඔක්කොගෙම කවර් පේජ් එයාට විෂ් කරල හදපු කවර් පේජ් එකකට මාරු කෙරෙවුවා එයාට හොරෙන් හික්ස්

    කෙල්ල මාර සප්‍රයිස් උනා ඇන්ඩ් සන්තෝස උනා වැඩේට ( එලියට ගන්න ගෙවල් වලට හොරෙන් බැරි හින්ද මචන් ඒක කරේ )
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0

    Joke නෙවෙයි. මේක ඇත්තටම කිව්වේ. ගොඩක් කෙල්ලෝ sex වලට වැඩියේ කැමති නැත්තේ උන්ට Orgasm එක කොල්ලෝ දෙන්නේ නැති නිසයි , මොකද කොල්ලෝ කරන්නේ එක පාරටම පැනලා ගහලා, උන්ට බඩු ගිය ගමන් කෙල්ලව අමතක කරලා නිදාගන්න එකයි . කෙල්ලොන්ට sex වල තියෙන නියම තත්වය පෙන්නුවම උන් නිකම්ම sex කරන්න එනවා. මේක ගොඩක් එවුන් කරන්නේ නෑ. ඊට පස්සේ කියනවා ගෑණු එන්නේ නෑ කියලා sex වලට.
     
    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    ‍ටෙඩියෙක් අරන් දියන්.............කෙල්ලෝ කැමතියි උන්ව තියා ගන්න...............
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    karanna dewal: movie ekak balanna, kalin gihin nathi honda restaurant ekakin lunch/dinner ekak, pansal yanna puluwan,
    gifts: (meka ithin girl ge hati anuwa depend wenawa.:P:P) godak girly type girl keneknam thadi teddyek with her fav flowers. normally oni kenekuta denna puluwan necklaces, ring ekak, earrings, cloths, shoes(high heels etc. ) make up set ekak..
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මගේ යාලුවෙක් ගෙ කෙල්ලව එලියට ගන්න විදිහක් තිබ්බෙ නැතුව බර්ත් ඩේ එකට අපි ෆේස්බුක් එකේ එයාගෙ යාලුවො ඔක්කොගෙම කවර් පේජ් එයාට විෂ් කරල හදපු කවර් පේජ් එකකට මාරු කෙරෙවුවා එයාට හොරෙන් හික්ස්

    කෙල්ල මාර සප්‍රයිස් උනා ඇන්ඩ් සන්තෝස උනා වැඩේට ( එලියට ගන්න ගෙවල් වලට හොරෙන් බැරි හින්ද මචන් ඒක කරේ )

    eka pattama idea eka :yes:
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    කෙල්ල watches වලට කැමතිනම් ලස්සන එකක් අරන් දීපන්.. :yes:
    උඹල දෙන්න එකට එලා ගත්ත පින්තුරයක් ලස්සනට frame කරල දීපන්... :)
     
    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    Joke නෙවෙයි. මේක ඇත්තටම කිව්වේ. ගොඩක් කෙල්ලෝ sex වලට වැඩියේ කැමති නැත්තේ උන්ට Orgasm එක කොල්ලෝ දෙන්නේ නැති නිසයි , මොකද කොල්ලෝ කරන්නේ එක පාරටම පැනලා ගහලා, උන්ට බඩු ගිය ගමන් කෙල්ලව අමතක කරලා නිදාගන්න එකයි . කෙල්ලොන්ට sex වල තියෙන නියම තත්වය පෙන්නුවම උන් නිකම්ම sex කරන්න එනවා. මේක ගොඩක් එවුන් කරන්නේ නෑ. ඊට පස්සේ කියනවා ගෑණු එන්නේ නෑ කියලා sex වලට.

    TRUE!!!
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    Joke නෙවෙයි. මේක ඇත්තටම කිව්වේ. ගොඩක් කෙල්ලෝ sex වලට වැඩියේ කැමති නැත්තේ උන්ට Orgasm එක කොල්ලෝ දෙන්නේ නැති නිසයි , මොකද කොල්ලෝ කරන්නේ එක පාරටම පැනලා ගහලා, උන්ට බඩු ගිය ගමන් කෙල්ලව අමතක කරලා නිදාගන්න එකයි . කෙල්ලොන්ට sex වල තියෙන නියම තත්වය පෙන්නුවම උන් නිකම්ම sex කරන්න එනවා. මේක ගොඩක් එවුන් කරන්නේ නෑ. ඊට පස්සේ කියනවා ගෑණු එන්නේ නෑ කියලා sex වලට.

    :yes::yes::yes:

    Cum Shot Surprise ekak diyan :lol:
     
    :D :D