ස්තුතියි මචං..!!Good Post machan
ස්තුතියි මචං..!!bumpppp
ස්තුතියි මචං..!!+++++ machan
ස්තුතියි මචං..!!Good Post machan
ස්තුතියි මචං..!!bumpppp
ස්තුතියි මචං..!!+++++ machan
බොහොම ස්තුතියි මචං..![]()
Patta bro....
+5![]()
එලස්.. බොහොම ස්තුතියි මචං ප්රතිචාරයට..patta ban
poth 3k arenna anith serama man gawa thinawa
land of soviet
congo
alph art
thamai naththe
patta...rep balu ban
දැන් ඊටත් වඩා වැඩි ඇති මචං.. රූපවාහිනියෙන් හඩකවපු එක තමා සිරාවටම කරලා තිබුණෙ..බොහොම වැදගත් ත්රෙඩ් එකක්. මම හරිම ආස කාටුන් එකක් තමයි ටින් ටින්. ඉස්සර අනිවා බලනවා. ජාතික රූපවාහිනියෙයි , සිරසෙයි දෙකේම දෙවිදිහකට හඬ කවලා ගියා. ඒ කාලේ ටින් ටින් පොතක් ගන්න එක මාර ලොකු දෙයක්. 500/= උනා පොතක් මට මතක හැටියට
rep+++
බොහොම ස්තුතියි මචං..
බොහොම ස්තුතියි මචං.. ජය!!කෝරලේමහත්තයා;12909115 said:හොදයි මචං.....
කෙල්ලෙ සුපුන් උඹ දැන්ද බං ආවෙ..fatta supiri ela thread eka![]()


බොහොම ස්තුතියි ලොක්කා.. උඹ ලොකු සහයෝගයක් දුන්නා..



ස්තුතියි මචං...Great one...






උඹ ගාව ටින් ටින් කාටූන් එකේ සිංහල පොත් තියෙද..? තියෙනවා නම් ඒවා ගත්තෙ කීයද කියලා කියපංකො..ලොවෙත් නෑ මමත් ටින් ටින් පිස්සෙක් තමා....
සියලුම ටින් ටින් කාර්ටුන් ටික පොත් ටික මගේ ගාව තියෙනවා...
කොච්චර බැලුවත් එපා වෙන්නෙත් නෑ...
රේප්++++
සිංහල පොත් නෑ බන් මගේ ලග...උඹ ගාව ටින් ටින් කාටූන් එකේ සිංහල පොත් තියෙද..? තියෙනවා නම් ඒවා ගත්තෙ කීයද කියලා කියපංකො..

පොඩිම කාලේ මතක විදියට එකක් තිබුනා සුනාමියට පින්සිද්ද වෙන්න එකත් නෑ දැන්... 