TinTin විප්ලවය (TinTinගෙ වගතුග ටිකක් )

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Good Post machan
    ස්තුතියි මචං..!!

    ස්තුතියි මචං..!!

    398868_364701380259068_349236473_n.jpg
    8.gif
    8.gif

    +++++ machan
    ස්තුතියි මචං..!!
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    බොහොම වැදගත් ත්‍රෙඩ් එකක්. මම හරිම ආස කාටුන් එකක් තමයි ටින් ටින්. ඉස්සර අනිවා බලනවා. ජාතික රූපවාහිනියෙයි , සිරසෙයි දෙකේම දෙවිදිහකට හඬ කවලා ගියා. ඒ කාලේ ටින් ටින් පොතක් ගන්න එක මාර ලොකු දෙයක්. 500/= උනා පොතක් මට මතක හැටියට
    rep+++
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    fnVd.jpeg

    Patta bro....:D
    +5 ;)
    බොහොම ස්තුතියි මචං..

    patta ban
    poth 3k arenna anith serama man gawa thinawa

    land of soviet
    congo
    alph art

    thamai naththe

    patta...rep balu ban
    එලස්.. බොහොම ස්තුතියි මචං ප්‍රතිචාරයට..

    බොහොම වැදගත් ත්‍රෙඩ් එකක්. මම හරිම ආස කාටුන් එකක් තමයි ටින් ටින්. ඉස්සර අනිවා බලනවා. ජාතික රූපවාහිනියෙයි , සිරසෙයි දෙකේම දෙවිදිහකට හඬ කවලා ගියා. ඒ කාලේ ටින් ටින් පොතක් ගන්න එක මාර ලොකු දෙයක්. 500/= උනා පොතක් මට මතක හැටියට
    rep+++
    දැන් ඊටත් වඩා වැඩි ඇති මචං.. රූපවාහිනියෙන් හඩකවපු එක තමා සිරාවටම කරලා තිබුණෙ..

    බොහොම ස්තුතියි මචං..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෝරලේමහත්තයා;12909115 said:
    හොදයි මචං.....
    බොහොම ස්තුතියි මචං.. ජය!!

    fatta supiri ela thread eka :)
    කෙල්ලෙ සුපුන් උඹ දැන්ද බං ආවෙ.. :oo::oo:

    බොහොම ස්තුතියි ලොක්කා.. උඹ ලොකු සහයෝගයක් දුන්නා.. :love::love::yes:

    Great one...
    ස්තුතියි මචං...
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    ලොවෙත් නෑ මමත් ටින් ටින් පිස්සෙක් තමා....:yes::yes::D
    සියලුම ටින් ටින් කාර්ටුන් ටික පොත් ටික මගේ ගාව තියෙනවා...:yes:
    කොච්චර බැලුවත් එපා වෙන්නෙත් නෑ...:cool::cool:
    රේප්++++
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලොවෙත් නෑ මමත් ටින් ටින් පිස්සෙක් තමා....:yes::yes::D
    සියලුම ටින් ටින් කාර්ටුන් ටික පොත් ටික මගේ ගාව තියෙනවා...:yes:
    කොච්චර බැලුවත් එපා වෙන්නෙත් නෑ...:cool::cool:
    රේප්++++
    උඹ ගාව ටින් ටින් කාටූන් එකේ සිංහල පොත් තියෙද..? තියෙනවා නම් ඒවා ගත්තෙ කීයද කියලා කියපංකො..
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    උඹ ගාව ටින් ටින් කාටූන් එකේ සිංහල පොත් තියෙද..? තියෙනවා නම් ඒවා ගත්තෙ කීයද කියලා කියපංකො..
    සිංහල පොත් නෑ බන් මගේ ලග...:no::no: පොඩිම කාලේ මතක විදියට එකක් තිබුනා සුනාමියට පින්සිද්ද වෙන්න එකත් නෑ දැන්... :(