|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ubala gana man kiwwe :dull:

    කියලා වැඩක් නෑ Truth අයියේ...
    Lovers Avenue වුනාට
    ඒ පාර කවුරුවත් නෑනේ එයාලගේ Love Story එකක් කියන්නේ....
    :no::no::no::no:

    මම මේ දවස්වල thread එකක් හදනවා.....

    ඒ නිසා කතාව ලියන්න බැරි උනා!!!!

    :(:(
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    කියලා වැඩක් නෑ Truth අයියේ...​

    Lovers Avenue වුනාට
    ඒ පාර කවුරුවත් නෑනේ එයාලගේ Love Story එකක් කියන්නේ....
    :no::no::no::no:
    Hi Angel kohomada
    oyage danna kiyana kenek ge katawak hari danna :)
    issara me nuula maasayak wenakota pages 100k witara yanawa dan:no:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    Oyage katawa matakath na dan:no:

    වැඩත් එක්ක ලියන්න වෙලාවක් නෑ.....

    බොහොම අමාරුවෙන් මේ දවස්වල thread එකක් ලියනවා!!!!!

    ගොඩ කාලෙකින් දැම්මෙ නැති නිසා....

    මේ කතාවත් ඉක්මනටම ලියලා දාන්නම්!!!

    :D:D
     
    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    මම මේ දවස්වල thread එකක් හදනවා.....

    ඒ නිසා කතාව ලියන්න බැරි උනා!!!!

    :(:(

    ඔයාගේ කතාව දැන් මතකත් නැහැ මුල
    ටික...
    :dull::dull::dull:

    Hi Angel kohomada
    oyage danna kiyana kenek ge katawak hari danna :)
    issara me nuula maasayak wenakota pages 100k witara yanawa dan:no:

    HI සයූ...
    මම නම් හොඳින්නොයාට කොහොමද..
    :):):)
    ම්...අනේ මම දන්න කාගෙවත් ලස්සන කතාවක් නෑ සයූ..
    :(:(:(
    ඉතින් ඔයාගෙ කතාව කියන්නකෝ අපිට...
    :D:D:D
    ekane.
    dennama katha nawaththuwane madin :(

    හ්ම්...ඒක තමා..
    :dull::dull:
     
    • Like
    Reactions: Mr.Truth

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    උඹල දන්නවනෙ කෙල්ලෙක්ගෙන් අහන්න තියෙන අමාරුව කැමැත්ත.කොල්ලො මොන ජාති කිව්වත් කෙල්ලෙක්ගෙ මූණ ඉස්සරහට ගිහින් ඕක කෙලින්ම කියන්න දක්ෂ කීයෙන් කීදෙනාද?.අන්න ඒකම තමයි මටත් දවසින් දවස N ගෙන් අහන්න ෆිට් එකක් එන්නෙම නෑ.එක පැත්තකින් බය මොකද මෙයා ගිහින් ඕක ගෙදර අයට කිව්වොත් එහෙම.වසල හමාරයි.අනිව හොද පෝරියල් එකක් හම්බෙනවා.ඒත් ඉතින් බයයි කියල ඒ ඇස් දෙක අමතක කරන්නද.අපේ ක්ලාස් එකේ කොල්ලො(මගේ යාලුවෝඋන් මුලින් ෆුල් හෙල්ප් එක දුන්න අහපන් අහපන් අරකයි මේකයි කියල.පස්සෙ පස්සෙ උන්ට තේරුණා මම කිසිදාක අහන එකෙක් නෙවෙයි කියල.ගෙදරදි අහන්නව කියන්නෙ සයිනයිඩ් කරලක් කෑව වගේ තමයි ඉල්ලගෙන.අන්න ඒකයි ගෙදරින් පිටදි හිතේ තියෙන දේ කියන්න හිතාගත්තේ.ඒත් ඉතින් එයා ලගට ගියහම හිතේ ශක්තිය වාෂ්ප වෙලා යන්නෙ මටත් නොදැනීම.වෙන භූතයක් කියවල එන එක තමයි කොරන්නෙ.අපේ අයියගෙ වයිෆ්(ලොකු අක්ක ) තමයි ගොඩක් උදව් කලේ එයා තමයි කිව්වෙ.කෙල්ලෙක්ගෙන් කෙලින්ම ගිහිල්ල අහනව බ්‍රෝකර්ල දම්මල අහන්නේ නැතුව කියලා.එහෙම කොල්ලො කෙලින්ම ඇවිල්ල කියනවටලු කෙල්ලො ආස.ඔය විදියට මාස 5ක් 6ක් වගේ ගතෞනා................හ්ම්

    • Like
    Reactions: Mr.Truth

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    methana lokuwata kiyewwata kellanta bayai neda uba? :P
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    අවුරුදු 2 = මාසය (VI)

    ඉවර වෙච්ච ගමන් මම ගත්ත කෙල්ලගෙ නම්බර් එකට..... කෙල්ල කතා කළා.... වැඩිම උනොත් තත්පර 3යි!!!

    ඊට පස්සෙ අරූ උදුරලා ගන්න සද්දෙ ඇහුණා.......

    :confused::confused::confused:

    "අඩෝ මම තොට කිව්වා නේද මගෙ කෙල්ලගෙන් ඈත් වෙලා ඉන්න කියලා...........!@!#$$@^!@^!#%!&^!%#!*&@#^!#"

    අන්න එහෙම විනීතව පටන් අරන් ඉවර උනේ
    "බලධාරියා විසින් කපා හරින ලද"
    වාක්‍ය කිහිපයකින්......

    මාත් ඉතින් ඌ ඉවරවෙනකම් අහන් හිටියා.....

    ඊට පස්සෙ මම ඌට කිව්වා.....

    උඹේ කෙල්ලයි මට කැමති කිව්වෙ, මම එයාගෙන් ඇහුවා හෙඅමදේම ඔයා විසඳගත්ත ද කියලා, ඒත් එයා එහෙම කරගෙන නෑ දැන් බලන් යනකොට, ප්‍රශ්නයක් නෑ උඹේ කෙල්ල උඹම තියාගනින් කියලා....

    ඒ වෙලාවේ ඇඬෙන්න ආවත් හිත තද කරගෙන මම ඒ ටික ඌට කිව්වා....

    පස්සෙ මම කෙල්ලත් එක්කත් ටික වෙලාවක් කතා කරලා තිබ්බා.....

    ඔන්න ඔය විදියට මගෙ ප්‍රථම ප්‍රේමය ඉවර උනා!!!!!

    :(:(
    --------------------------------

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    ඉවරයි කිව්වට ඉවර නෑ.........

    තව තියෙනවා....

    7.gif

    ඊලඟ කොටසින්....

    "පශ්චාත් ආදර මරාල...."

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මාස 5ක් 6ක් වගේ ගතෞනා................හ්ම්

    .........හ්ම්

    දවසක් හිතාගත්ත අහනවමයි කියල.මලත් කමක් නෑ කියල.කැමති උනත් නැතත්.අම්මප.ගට දලා එදත් අහන්න මූඩ් එකක් ආවේ නෑ ඕයි.අපේ උන්ට නම් දැන් අහනව කියල මම කියන කොටත් කෙලින්න එනවා.මට අද වගේ මතකයි.අහනව කියල හිතාගත්ත සතියට පස්සෙ ආපු සතියෙ අගහරුවාදා.නිකන්ම ක්ලාස් එකේදී ළඟ ඉන්නකොට කෙලින්ම කිව්වෙ

    මුලින්ම සුදු නංගි කියල කථාවට අල්ලගෙන වටේම දුවවල එක පාර මම කිව්ව.
    "ඔයා දන්නෙ නැතුව ඇති මම ඔයා ගැන ගොඩ කාලෙක ඉදල අදහසක් තියන් හිටිය.ඒත් ඔයාගෙ ඇස් දෙක දිහා බලාගෙන ඒක කියාගන්න බැරුව ලතවේවී හිටියේ.කාලයක් යනකොට මට තේරුණේ ඔයාව මට නැතුවම බැරි ආදරයක් වෙලා කියල"මට සිහිය තිබ්බ විදියට මතක ඔය ටික

    මම ඔයාට මගේ පණටත් වඩා ආදරෙයි සුදු නංගි කියල කිව්ව අන්තිමට.මූණ දිහා බලාගෙනමයි කිව්වෙ.මට මතකයි ඒ ඇස් දෙක මගේ දිහා බලාගෙන පුපුරන්න ආසන්න ගිණි කන්දක ලාව බිංදු දෙකක් වගේ කදුළු බිංදු මගේ හාට් එකේ සද්දෙ මටම ඇහෙනව.කකුල් දෙකත් නිකන් වාරු නෑ වගේ.කොල්ලො දන්නවනේ මේ වගේ වෙලාවක සිටුවේශන් එක ඔහොමද කියල.

    විනාඩි කීපයක් ඔහොම ගතවෙන්න ඇති.තිබ්බ නිහැඩියාව බිදිමින් එන් කිව්ව

    "මහ බූරු මෝඩයෙක්" කියල.

    මම හිතාගත්ත මම ඉවරයි.ආයේ මම ගෙදර ගිහින් ඉවරයි කියල.ඒක කියල තරහෙන් යන්න ගියා ආයේ එයාගෙ යාලුවො සෙට් එක ළගට.

    අම්මප මට නේද සිරාවට වාහනේකට පනින්නමයි හිතුනෙ.කොළඹ-මීගමු පාරේ එන
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    "අඩෝ මම තොට කිව්වා නේද මගෙ කෙල්ලගෙන් ඈත් වෙලා ඉන්න කියලා...........!@!#$$@^!@^!#%!&^!%#!*&@#^!#"

    අන්න එහෙම විනීතව පටන් අරන් ඉවර උනේ
    "බලධාරියා විසින් කපා හරින ලද"
    වාක්‍ය කිහිපයකින්......

    මාත් ඉතින් ඌ ඉවරවෙනකම් අහන් හිටියා.....

    ඊට පස්සෙ මම ඌට කිව්වා.....

    උඹේ කෙල්ලයි මට කැමති කිව්වෙ, මම එයාගෙන් ඇහුවා හෙඅමදේම ඔයා විසඳගත්ත ද කියලා, ඒත් එයා එහෙම කරගෙන නෑ දැන් බලන් යනකොට, ප්‍රශ්නයක් නෑ උඹේ කෙල්ල උඹම තියාගනින් කියලා....

    ඒ වෙලාවේ ඇඬෙන්න ආවත් හිත තද කරගෙන මම ඒ ටික ඌට කිව්වා....

    පස්සෙ මම කෙල්ලත් එක්කත් ටික වෙලාවක් කතා කරලා තිබ්බා.....

    ඔන්න ඔය විදියට මගෙ ප්‍රථම ප්‍රේමය ඉවර උනා!!!!!

    :(:(
    --------------------------------

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    ඉවරයි කිව්වට ඉවර නෑ.........

    තව තියෙනවා....

    7.gif

    ඊලඟ කොටසින්....

    "පශ්චාත් ආදර මරාල...."

    bohoma duken iwara una kiyala kiyawala yata baladdi mu maralayak gana dala :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අපි අද ආවා උඹලගෙ බම්බුව පැත්තෙ......

    :rolleyes::rolleyes:
    අප්පට කියන්න එපැයි බන්
    එනව කියලා
    මොනා හරි කාල බීල යන්න තිබ්බනෙ

    කො.කො.වෙ එකටද ආවේ
    ශ්‍රී ලංකන් ගුවන් සේවා එකටද

    නැත්නම් වෙනත් එකකටද
     
    Status
    Not open for further replies.