ubala gana man kiwwe![]()
කියලා වැඩක් නෑ Truth අයියේ...
Lovers Avenue වුනාට
ඒ පාර කවුරුවත් නෑනේ එයාලගේ Love Story එකක් කියන්නේ....
මම මේ දවස්වල thread එකක් හදනවා.....
ඒ නිසා කතාව ලියන්න බැරි උනා!!!!


ඒ නිසා කතාව ලියන්න බැරි උනා!!!!


ubala gana man kiwwe![]()
කියලා වැඩක් නෑ Truth අයියේ...
Lovers Avenue වුනාට
ඒ පාර කවුරුවත් නෑනේ එයාලගේ Love Story එකක් කියන්නේ....


Hi Angel kohomadaකියලා වැඩක් නෑ Truth අයියේ...
Lovers Avenue වුනාට
ඒ පාර කවුරුවත් නෑනේ එයාලගේ Love Story එකක් කියන්නේ....


Oyage katawa matakath na danමම මේ දවස්වල thread එකක් හදනවා.....
ඒ නිසා කතාව ලියන්න බැරි උනා!!!!

ekane.කියලා වැඩක් නෑ Truth අයියේ...
Lovers Avenue වුනාට
ඒ පාර කවුරුවත් නෑනේ එයාලගේ Love Story එකක් කියන්නේ....

oya dannako kathawaHi Angel kohomada
oyage danna kiyana kenek ge katawak hari danna
issara me nuula maasayak wenakota pages 100k witara yanawa dan![]()

Oyage katawa matakath na dan![]()


මම මේ දවස්වල thread එකක් හදනවා.....
ඒ නිසා කතාව ලියන්න බැරි උනා!!!!



Hi Angel kohomada
oyage danna kiyana kenek ge katawak hari danna
issara me nuula maasayak wenakota pages 100k witara yanawa dan![]()









ekane.
dennama katha nawaththuwane madin![]()

methana lokuwata kiyewwata kellanta bayai neda uba?උඹල දන්නවනෙ කෙල්ලෙක්ගෙන් අහන්න තියෙන අමාරුව කැමැත්ත.කොල්ලො මොන ජාති කිව්වත් කෙල්ලෙක්ගෙ මූණ ඉස්සරහට ගිහින් ඕක කෙලින්ම කියන්න දක්ෂ කීයෙන් කීදෙනාද?.අන්න ඒකම තමයි මටත් දවසින් දවස N ගෙන් අහන්න ෆිට් එකක් එන්නෙම නෑ.එක පැත්තකින් බය මොකද මෙයා ගිහින් ඕක ගෙදර අයට කිව්වොත් එහෙම.වසල හමාරයි.අනිව හොද පෝරියල් එකක් හම්බෙනවා.ඒත් ඉතින් බයයි කියල ඒ ඇස් දෙක අමතක කරන්නද.අපේ ක්ලාස් එකේ කොල්ලො(මගේ යාලුවෝඋන් මුලින් ෆුල් හෙල්ප් එක දුන්න අහපන් අහපන් අරකයි මේකයි කියල.පස්සෙ පස්සෙ උන්ට තේරුණා මම කිසිදාක අහන එකෙක් නෙවෙයි කියල.ගෙදරදි අහන්නව කියන්නෙ සයිනයිඩ් කරලක් කෑව වගේ තමයි ඉල්ලගෙන.අන්න ඒකයි ගෙදරින් පිටදි හිතේ තියෙන දේ කියන්න හිතාගත්තේ.ඒත් ඉතින් එයා ලගට ගියහම හිතේ ශක්තිය වාෂ්ප වෙලා යන්නෙ මටත් නොදැනීම.වෙන භූතයක් කියවල එන එක තමයි කොරන්නෙ.අපේ අයියගෙ වයිෆ්(ලොකු අක්ක ) තමයි ගොඩක් උදව් කලේ එයා තමයි කිව්වෙ.කෙල්ලෙක්ගෙන් කෙලින්ම ගිහිල්ල අහනව බ්රෝකර්ල දම්මල අහන්නේ නැතුව කියලා.එහෙම කොල්ලො කෙලින්ම ඇවිල්ල කියනවටලු කෙල්ලො ආස.ඔය විදියට මාස 5ක් 6ක් වගේ ගතෞනා................හ්ම්

ඔයාගේ කතාව දැන් මතකත් නැහැ මුල
ටික...
methana lokuwata kiyewwata kellanta bayai neda uba?![]()


mu try karana ekata mu bayada?කෙල්ලන්ට නම් මම දන්නෑ........
N ට නම් පරාණ බයයි!!!!!

ඉවර වෙච්ච ගමන් මම ගත්ත කෙල්ලගෙ නම්බර් එකට..... කෙල්ල කතා කළා.... වැඩිම උනොත් තත්පර 3යි!!!
ඊට පස්සෙ අරූ උදුරලා ගන්න සද්දෙ ඇහුණා.......


මාස 5ක් 6ක් වගේ ගතෞනා................හ්ම්
bohoma duken iwara una kiyala kiyawala yata baladdi mu maralayak gana dala
"අඩෝ මම තොට කිව්වා නේද මගෙ කෙල්ලගෙන් ඈත් වෙලා ඉන්න කියලා...........!@!#$$@^!@^!#%!&^!%#!*&@#^!#"
අන්න එහෙම විනීතව පටන් අරන් ඉවර උනේ
"බලධාරියා විසින් කපා හරින ලද"
වාක්‍ය කිහිපයකින්......
මාත් ඉතින් ඌ ඉවරවෙනකම් අහන් හිටියා.....
ඊට පස්සෙ මම ඌට කිව්වා.....
උඹේ කෙල්ලයි මට කැමති කිව්වෙ, මම එයාගෙන් ඇහුවා හෙඅමදේම ඔයා විසඳගත්ත ද කියලා, ඒත් එයා එහෙම කරගෙන නෑ දැන් බලන් යනකොට, ප්‍රශ්නයක් නෑ උඹේ කෙල්ල උඹම තියාගනින් කියලා....
ඒ වෙලාවේ ඇඬෙන්න ආවත් හිත තද කරගෙන මම ඒ ටික ඌට කිව්වා....
පස්සෙ මම කෙල්ලත් එක්කත් ටික වෙලාවක් කතා කරලා තිබ්බා.....
ඔන්න ඔය විදියට මගෙ ප්‍රථම ප්‍රේමය ඉවර උනා!!!!!
--------------------------------
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඉවරයි කිව්වට ඉවර නෑ.........
තව තියෙනවා....
![]()
ඊලඟ කොටසින්....
"පශ්චාත් ආදර මරාල...."

අපි අද ආවා උඹලගෙ බම්බුව පැත්තෙ......
why yako mama mokada methana den kalekalekin kawuruwath kathawak kiwethwath kiwwe na.
me wena dewal walata waga kiyanna ona fire dragon saha mal baba![]()


anunge katha dala wiwidha chodana ossea daapu ekaata nadu dawida danne ne onna akkeHi Angel kohomada
oyage danna kiyana kenek ge katawak hari danna
issara me nuula maasayak wenakota pages 100k witara yanawa dan![]()