athula samitha jeewita katawa..

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මමනම් කියන්නේ උබ ඕක දැම්මට කමක් නැහැ නමක් ගමක් දල දාපං ඒ ලග පාර
    අනික මේකෙන් අපේ එකාගේ විචාරය
    sasliit
    user_online.gif

    කොයි තරම් සාර්ථකද කියල හිතා ගන්න පුළුවන්
    වෙන උන් (මමත් ඇතුළුව ) වෙන bolg වලින් එළකිරි එකට දානකොට එළකිරියේ ඒවා
    e mail වලින් හරි හැම තැනකටම යන එක අපිට කොයි තරම් ආඩම්බරයක්ද අපේ කොල්ලොන්ගේ
    වැඩනේ sasliit උබ ගොඩක් සාර්ථකයි කියල තමයි මට කියන්න තියෙන්නේ මේවගෙන් කේන්ති නොගෙන තව තවත්
    ලියපන් කොල්ලා
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    email ekakin awe meka... kattiya balala adahasak denna...
    tawa godaak tiyenawaaa issarahata daannam...

    ko ewath dapan balanna...
    ????????????????????????
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මමනම් කියන්නේ උබ ඕක දැම්මට කමක් නැහැ නමක් ගමක් දල දාපං ඒ ලග පාර
    අනික මේකෙන් අපේ එකාගේ විචාරය
    sasliit
    user_online.gif

    කොයි තරම් සාර්ථකද කියල හිතා ගන්න පුළුවන්
    වෙන උන් (මමත් ඇතුළුව ) වෙන bolg වලින් එළකිරි එකට දානකොට එළකිරියේ ඒවා
    e mail වලින් හරි හැම තැනකටම යන එක අපිට කොයි තරම් ආඩම්බරයක්ද අපේ කොල්ලොන්ගේ
    වැඩනේ sasliit උබ ගොඩක් සාර්ථකයි කියල තමයි මට කියන්න තියෙන්නේ මේවගෙන් කේන්ති නොගෙන තව තවත්
    ලියපන් කොල්ලා
    Aniwa...:yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,491
    113

    මෙතන මර ප්‍රශ්නයක්නෙ :rofl:
    මම කට්ටියට කියල දෙන්නන් තමන්ගේ ප්‍රකාශන අයිතිය තහවුරු කරන ලේසිම හා ප්‍රබලම ක්‍රමය ගැන
    තමන්ට කරන්න තියෙන්නේ තමන්ගේම නමට හා ලිපිනයට රෙජිස්ටර් තැපෑලෙන් අදාල ප්‍රකාශනය තැපැල් කරගැනීමයි
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,491
    113
    ඔන්න මේක අමතක කරල දාල සහයෝගෙන් ඉමු.. වැරදීමක් වෙන්න ඇත්තේ.. :)

    උබ අපු එක හොදයි උබ සතුටු වෙන්න ඕනි උබේ සිතුවිල්ලක්e-mail මගින් විශාල පිරිසකට ගිය එක ගැන
    එත් මෙතන සමහරක් හැසිරෙච්ච විදිය පහත් thread strt අම්මට කරන දේවල් gana post n tag karala තියෙන අපුරුව දැක්කම ලැජ්ජයි නේද උබටත්