Aniwa...මමනම් කියන්නේ උබ ඕක දැම්මට කමක් නැහැ නමක් ගමක් දල දාපං ඒ ලග පාර
අනික මේකෙන් අපේ එකාගේ විචාරය
sasliit![]()
කොයි තරම් සාර්ථකද කියල හිතා ගන්න පුළුවන්
වෙන උන් (මමත් ඇතුළුව ) වෙන bolg වලින් එළකිරි එකට දානකොට එළකිරියේ ඒවා
e mail වලින් හරි හැම තැනකටම යන එක අපිට කොයි තරම් ආඩම්බරයක්ද අපේ කොල්ලොන්ගේ
වැඩනේ sasliit උබ ගොඩක් සාර්ථකයි කියල තමයි මට කියන්න තියෙන්නේ මේවගෙන් කේන්ති නොගෙන තව තවත්
ලියපන් කොල්ලා

ඇයි අපි දෙකොනෙන් හිනා නොවෙන්නේ එහෙමනම් සබඳ.....![]()

මට මුගේ ඇ* දෙක තැලීමට ඇත්නම් කදිමය...






ඔන්න මේක අමතක කරල දාල සහයෝගෙන් ඉමු.. වැරදීමක් වෙන්න ඇත්තේ..