මෙහෙමයි මේ පටන් ගත්ත පුද්ගලයා පැහැදිලිවම කියනවා මට මේක e-mail අපු එකක් කියල.
එහෙම තියෙදිත් thread පටන් ගත්ත මනුස්සයාගේ අම්මව කට්ටියක් හොයනවා,
සමහරු තමන්ගේ අම්මලටදන සෙල්ලන් වෙන මිනිස්සුන්ගේ අම්මල එක්කත් දන්න ඕනවෙලා වගේ ලිංගික බෙලහිනතාවයෙන් පෙන කාඩ්බෝඩ් විරෝයෝ ගොඩයි මෙතන.
මචන් මේතැන උබේ නිර්මාණය මංකොල්ල කලද කියල කව්රුත් ඇහුවොත් අපිට එකට ඔව් කියලත් නැ කියලත් උත්තර දෙන්න පුළුවන්.
මොකද මේ සින්දුවල අයිතිය උබේ නෙමෙයි,
මේ සින්දු ලිව්ව මිනිස්සු ඇවිල්ල කිවොත් මචන් උබ ඒ මිනිස්සුන්ගේ සින්දුවල අර්ථයට වෙනස්කරන්න හැදුව කියලා එතකොට මොකද වෙන්නේ?
මේ කාඩ්බෝඩ් වීරයෝ එතැනදී උබේ අම්මවත් හොයයි මේ විදියටම.
මෙතැනදී සමහරු නැටි පාගාගෙන එලකිරිය ගැන කතා කරනවා අපේ එලකිරිය කියලා
මට ඒ කට්ටියට මතක් කරලා දෙන්න ඕනි දැනට අවුරුදු 3කලින් කට්ටියක් එලකිරිය එක්ක තරහ වෙලා GTRZ නමයි ගමයි පින්තුරයි skype walin hamotama දීලා
ඒ පින්තුරේ fake Id`s walin methana post karapu මිනිස්සු දැන් මෙතන එළකිරි බදාගෙන පින්බෙන්න හදනවා ,එලකිරියෙන් එලවලාදාපු Mod එක්ක කරන්න හදපු දේවල් මම මතක් කරලා දෙන්න ඕනි නැ මගේ හිතේ..මෙතැනදී මේ විදියට thread පටන් ගත්ත සාමාජිකයාට සලකපු එක වැරදියි
එළකිරියේ දැන් අලුත් කල්ලිවාදයක් පටන් අරන් වගේ ,මෙතන තියෙන විහිලුව තමයි ඒ කල්ලියේ ඉන්නෙ ඔක්කොම වයසක විවාහක රැකියා කරන පිරිස්විම
අන්තිමේදී කියන්න ඕනි මට උබත් එක්ක කිසිම ප්රශ්නයක් නැ මචන් උබ මහත්මයෙක් විදියට මෙතැනදී හැසුරුන එත් සමහරක් හැසිරිලා තියෙන්නෙ පිං ගොන්නු වගේ