පොරොන්දම අංක 1 ....????
එතකොට ආදරය ......???????
![]()




පොරොන්දම අංක 1 ....????
එතකොට ආදරය ......???????
![]()


පොරොන්දම් බලන්ඩ ඉස්සෙල්ල කේන්දර ගැලපෙනවද කියල බලන්ඩ ඕනේ.උඹේ කේන්දරේ කුජ භෞම දෝෂය තියෙනව.ඒත් වාසනාවට කෙල්ලගේ කේන්දරෙන් ඒ කුජ දෝෂය භංග වෙලා ගිහින් තියෙනව.පොරොන්දම් ගැලපේ.විවාහයට සුදුසුයි.වෙනත් ජ්‍යෝතිෂ්‍ය වේදියෙකු ගාවට යාමට අවශ්‍ය නැති මුත් හිතේ සැකය දුරු කර ගැනීමට අවශ්‍ය නම් ගියාට වරදක් නැත.





මම නම් ඉතින් කෙල්ල අඩ වුනත් ගේන්න කැමතියි කොල්ලෝ...
මාමා කාරයා නේ කියන්නේ... කේන්දර ගැලපීම අනිවාර්යයි කියල...![]()
අම්මට සිරි මෙන්න අපේ දෙයියා ඇවිල්ලා... එල මචං එල.. මම උබගෙන් උත්තරයක් එනකන් ම තමයි බලාගෙන හිටියේ... අපි දෙන්නාගේ ඉදිරි ජීවිතය ගැන පොඩ්ඩක් විස්තර ඇතිව කියන්න පුලුවන් නම් මචං මට මේක ම අපේ මාමට පෙන්නන්න පුලුවං... එහෙම කරන්න පුලුවන් නම් ඔයා කරන්නේ ලොකු පිනක් පවුසි මහත්තයෝ... ලොකුම උදව්වක්....!!!
මෙහෙම බලන්න බැරි නම් මම උපන් වේලාව හා නගර දෙන්නම්...
මම 1986 10 14 වැල්ලවාය (මොණරාගල දිස්ත්‍රික්කය) වෙලාව 22:53
කෙල්ල 1995 01 01 අම්පාර (අම්පාර ම තමයි) වෙලාව 16:37
.ඒකට ඉතින් බැඳල බලපල්ල.එච්චර දේවල් චෙක් කරල ලියන්ඩ තරම් දැන් වෙලාවක් නෑ බන්.මට තව ටිකකින් රැස්වීමක් හෑව්.මම නම් ඉතින් කෙල්ල අඩ වුනත් ගේන්න කැමතියි කොල්ලෝ...
මාමා කාරයා නේ කියන්නේ... කේන්දර ගැලපීම අනිවාර්යයි කියල...![]()





