පොරොන්දම් ගැලපෙනවද?

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    පොරොන්දම අංක 1 ....????
    එතකොට ආදරය ......??????? :confused::confused::confused::confused::confused:

    :no::no::no::no::no:

    මම නම් ඉතින් කෙල්ල අඩ වුනත් ගේන්න කැමතියි කොල්ලෝ... :love::love:
    මාමා කාරයා නේ කියන්නේ... කේන්දර ගැලපීම අනිවාර්යයි කියල... :baffled::baffled:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පොරොන්දම් බලන්ඩ ඉස්සෙල්ල කේන්දර ගැලපෙනවද කියල බලන්ඩ ඕනේ.උඹේ කේන්දරේ කුජ භෞම දෝෂය තියෙනව.ඒත් වාසනාවට කෙල්ලගේ කේන්දරෙන් ඒ කුජ දෝෂය භංග වෙලා ගිහින් තියෙනව.පොරොන්දම් ගැලපේ.විවාහයට සුදුසුයි.වෙනත් ජ්‍යෝතිෂ්‍ය වේදියෙකු ගාවට යාමට අවශ්‍ය නැති මුත් හිතේ සැකය දුරු කර ගැනීමට අවශ්‍ය නම් ගියාට වරදක් නැත.
     
    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    පොරොන්දම් බලන්ඩ ඉස්සෙල්ල කේන්දර ගැලපෙනවද කියල බලන්ඩ ඕනේ.උඹේ කේන්දරේ කුජ භෞම දෝෂය තියෙනව.ඒත් වාසනාවට කෙල්ලගේ කේන්දරෙන් ඒ කුජ දෝෂය භංග වෙලා ගිහින් තියෙනව.පොරොන්දම් ගැලපේ.විවාහයට සුදුසුයි.වෙනත් ජ්‍යෝතිෂ්‍ය වේදියෙකු ගාවට යාමට අවශ්‍ය නැති මුත් හිතේ සැකය දුරු කර ගැනීමට අවශ්‍ය නම් ගියාට වරදක් නැත.

    අම්මට සිරි මෙන්න අපේ දෙයියා ඇවිල්ලා... එල මචං එල.. මම උබගෙන් උත්තරයක් එනකන් ම තමයි බලාගෙන හිටියේ... අපි දෙන්නාගේ ඉදිරි ජීවිතය ගැන පොඩ්ඩක් විස්තර ඇතිව කියන්න පුලුවන් නම් මචං මට මේක ම අපේ මාමට පෙන්නන්න පුලුවං... එහෙම කරන්න පුලුවන් නම් ඔයා කරන්නේ ලොකු පිනක් පවුසි මහත්තයෝ... ලොකුම උදව්වක්....!!!:yes::yes::yes::yes::yes:

    මෙහෙම බලන්න බැරි නම් මම උපන් වේලාව හා නගර දෙන්නම්...
    මම 1986 10 14 වැල්ලවාය (මොණරාගල දිස්ත්‍රික්කය) වෙලාව 22:53
    කෙල්ල 1995 01 01 අම්පාර (අම්පාර ම තමයි) වෙලාව 16:37
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මම නම් ඉතින් කෙල්ල අඩ වුනත් ගේන්න කැමතියි කොල්ලෝ... :love::love:
    මාමා කාරයා නේ කියන්නේ... කේන්දර ගැලපීම අනිවාර්යයි කියල... :baffled::baffled:

    mama dan dakke, ube kella taama iskole gihilla iwarat na neda ? 17 years. ubata sure da oya wayasen badinna puluwan kiyala ?
     
    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    bro_bump_funny_mens_tshirt-p235172691338611112b2v75_400.jpg
     
    mthgayan

    Junior member
  • Jun 13, 2011
    424
    17
    18
    male
    මචන් වැල්ලවායේ ඉන්නවා එල කොල්ලෙක් උබට ඔය ගැන හොදට බලාගන්න පුළුවන් උ ඉන්නේ වැල්ලවායේ බස්
    හෝල්ට් එක ලග කලස් එකක් තියන්නේ ඒ පාරේ ඉන්නේ මන් නුම්බෙර් එක ඕනෙනං p.m karapan

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell

    අම්මට සිරි මෙන්න අපේ දෙයියා ඇවිල්ලා... එල මචං එල.. මම උබගෙන් උත්තරයක් එනකන් ම තමයි බලාගෙන හිටියේ... අපි දෙන්නාගේ ඉදිරි ජීවිතය ගැන පොඩ්ඩක් විස්තර ඇතිව කියන්න පුලුවන් නම් මචං මට මේක ම අපේ මාමට පෙන්නන්න පුලුවං... එහෙම කරන්න පුලුවන් නම් ඔයා කරන්නේ ලොකු පිනක් පවුසි මහත්තයෝ... ලොකුම උදව්වක්....!!!:yes::yes::yes::yes::yes:

    මෙහෙම බලන්න බැරි නම් මම උපන් වේලාව හා නගර දෙන්නම්...
    මම 1986 10 14 වැල්ලවාය (මොණරාගල දිස්ත්‍රික්කය) වෙලාව 22:53
    කෙල්ල 1995 01 01 අම්පාර (අම්පාර ම තමයි) වෙලාව 16:37

    ලුණුයි බතුයි කමුකෝ රත්තරන් කියලනේ යකෝ කසාද බඳින්නේ:lol:.ඒකට ඉතින් බැඳල බලපල්ල.එච්චර දේවල් චෙක් කරල ලියන්ඩ තරම් දැන් වෙලාවක් නෑ බන්.මට තව ටිකකින් රැස්වීමක් හෑව්.
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    ubata salli tiyenawanam oa kendara,porondam gedaratama avith thattu karai ban..kella aththatama ubata adarenam merenna hari bedapan..eth me kaala hatiyata uabalage wayas paratharaya nam awulak penawa machan..any way.good luck!
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මම නම් ඉතින් කෙල්ල අඩ වුනත් ගේන්න කැමතියි කොල්ලෝ... :love::love:
    මාමා කාරයා නේ කියන්නේ... කේන්දර ගැලපීම අනිවාර්යයි කියල... :baffled::baffled:

    KEllage kendareta 100% gelapena ekak uba hadaganina, eeta passe eka mamata pennapan. wede simple:P:P:P
    :love::love::love: