තාම මගේ 0 ය්.

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    අඩෝ 99 නේද

    අඩේ මම දැක්කේ නෑනේ මචන්ලා මේ කොමෙන්ට් ඊයේ. thread එකක් follow up කරන හැටි දන්නේ නෑ. තාම පොඩිනේ. :lol::lol:

    ඔව් මචං ට්‍රයි කරලා ඊයෙම 100 ගැහුවා. :yes::yes::yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,741
    3,335
    113
    අඩේ මම දැක්කේ නෑනේ මචන්ලා මේ කොමෙන්ට් ඊයේ. thread එකක් follow up කරන හැටි දන්නේ නෑ. තාම පොඩිනේ. :lol::lol:

    ඔව් මචං ට්‍රයි කරලා ඊයෙම 100 ගැහුවා. :yes::yes::yes:

    user cp eka balapan.. udama bar eke tiyenne
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    rep power එක වැඩි කරගන්න නිකන් threads වලට post දැම්මම විතරක් හරිද? අපි threads හදල ඒවාට ලැබෙන rep වලින් නෙමෙයිද rep power එක වැඩි වෙන්නේ?:confused:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,741
    3,335
    113
    rep power එක වැඩි කරගන්න නිකන් threads වලට post දැම්මම විතරක් හරිද? අපි threads හදල ඒවාට ලැබෙන rep වලින් නෙමෙයිද rep power එක වැඩි වෙන්නේ?:confused:

    post + rep + join year anuwa thama rep power eka tiranaya wenne..

    http://www.elakiri.com/forum/showthread.php?t=342919
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    dan ehenam rep power eka 4i..:D :D :D :D

    ඔව් මචං. :yes::yes::yes::yes: පුලුවන්නම් කියලා දීපන් රෙප් පවර් එක කියන්නේ මොකක්ද ඒක වැදගත් වෙන්නේ මොනවගේ දේවල් වලටද කියලා. :confused::confused::confused::confused: