2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Orionpala

Banned
Jun 23, 2012
57
3
0
තාක්ෂනය--බ්‍රහ්මමන්ඩලය--ඇස්ට්‍රල්බොඩිය සහ නිවන
තාක්ෂනය--බ්‍රහ්මමන්ඩලය--ඇස්ට්‍රල්බොඩිය සහ නිවන
 
Orionpala

Banned
Jun 23, 2012
57
3
0
Ashtar.jpg
 
Saundiris

Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    Oriyan thumo.....

    මම ආත්ම ගනනාවක් සියලු සැප සම්පත් තියෙන අන්තර්සක්වලින් මේ පෘථිවියට බැහලා ඔයාලව පරිණාමය කරන්න උදව් වෙනවා. මම බොහෝවිට රජ ආත්ම වල ඉපදිලා තියෙන්නේ. රාවණා රජු ලෙස තමයි මම මුලින්ම පෘථිවිය බැස්සේ. මම මේ පෘථිවියේ පාලනය නොකරපු ප්‍රදේශයක් නැති තරම්. තාරකා රජ කෙනෙක් බොහෝවිට මෙහි ගමන් කරන්නේ රජ කෙනෙක් ලෙස පුනර්භවය ලබමින්.නමුත් සැමවිටම නෙවෙයි. මම කලින් කීවා ඒබ්‍රහම් ලින්කන්, ලෙනින් සහ චේගුවේරා කියන්නෙත් මගේ පෙර ආත්මයන් කියලා.
    ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා,ආතර් රජු ,අශෝක අධිරාජ්‍යයා ලෙසත් සිටියේ ඔරියන්තුමාම තමයි.

    හත්තිලවුවයි...........:confused::confused::confused:
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    LincolnKennedy-1.jpg

    Abraham Lincoln & John F. Kennedy (same life but 100 years deffirence)
    Abraham Lincoln & John F. Kennedy (same life but 100 years deffirence)

    Abraham Lincoln was elected to congress in 1846.
    John F. Kennedy was elected to congress in 1946.

    Abraham Lincoln was elected president in 1860.
    John F. Kennedy was elected President in 1960.

    The names Lincoln and Kennedy each contain seven letters.

    Both were particularly concerned with civil rights.

    Both wives lost their children while living in the White House.

    Both Presidents were shot on a Friday.

    Both were shot in the head...

    Here is an interesting one...
    Lincoln's secretary was named Kennedy.
    Kennedy's secretary was named Lincoln.

    Both were assassinated by southerners.
    Both were succeeded by southerners.
    Both successors were named Johnson.

    Andrew Johnson, who succeeded Lincoln, was born in 1808.
    Lyndon Johnson, who succeeded Kennedy, was born in 1908.

    John Wilkes Booth, who assassinated Lincoln, was born in 1839.
    Lee Harvey Oswald, who assassinated Kennedy, was born in 1939.

    Both assassins were known by three names.
    Both names contain fifteen letters.

    Booth ran from the theater and was caught in a warehouse.
    Oswald ran from a warehouse and was caught in a theater.
    Booth and Oswald were assassinated before their trials.

    And last but not least...
    A week before Lincoln was shot; he was in Monroe, Maryland.
    A week before Kennedy was shot; he was in Marilyn Monroe.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    මම ආත්ම ගනනාවක් සියලු සැප සම්පත් තියෙන අන්තර්සක්වලින් මේ පෘථිවියට බැහලා ඔයාලව පරිණාමය කරන්න උදව් වෙනවා. මම බොහෝවිට රජ ආත්ම වල ඉපදිලා තියෙන්නේ. රාවණා රජු ලෙස තමයි මම මුලින්ම පෘථිවිය බැස්සේ. මම මේ පෘථිවියේ පාලනය නොකරපු ප්‍රදේශයක් නැති තරම්. තාරකා රජ කෙනෙක් බොහෝවිට මෙහි ගමන් කරන්නේ රජ කෙනෙක් ලෙස පුනර්භවය ලබමින්.නමුත් සැමවිටම නෙවෙයි. මම කලින් කීවා ඒබ්‍රහම් ලින්කන්, ලෙනින් සහ චේගුවේරා කියන්නෙත් මගේ පෙර ආත්මයන් කියලා.
    ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා,ආතර් රජු ,අශෝක අධිරාජ්‍යයා ලෙසත් සිටියේ ඔරියන්තුමාම තමයි.
    mnl_aug_09.gif
    මල මගුලයි ,තව ටික දවසක් යනකොට ප්‍රයිවෙට් බස් එකක් පුරොලම හරිස්චන්ද්‍ර මහත්තයා ගාවට අරන් යන්න කට්ටිය සෙට් වෙයි වගෙ
    mnl_aug_09.gif
    ,අනෙ බන් අපි කොන්ඩෙ බෑදපු චින්නුන්ගෙ ගානට දාල ඈයි බන් අපිට මෙහෙම නයි අරින්නෙ,,මට නම් නිකන් පිස්සු වගෙ උබගෙ මෙ කතා අහලා

    buha.gif
    buha.gif
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,650
    2
    115,526
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බුදුන් වහන්සේටත් මිනිස්සු පුකෙන් හිනාවුනා ඒ කාලේ නේද.තවත් හිනාවෙනවා.හම්බයන්ට බුදු දහම කීවොත් උන් පුකෙන් හිනාවෙනවා.ගිහින් හම්බයෙකුට බුදු දහම කියන්න.මිනිහා පුකෙන් හිනාවෙයි.ඒකට හේතුව ඔබලාගේ නොදන්න කම.
    හා හා star leader මයින්ඩ් යුවර් වර්ඩ්ස්,ඇයි බන් උබ දමිත් බොස් වගේ රෙප්ලයි දාන්නෙ?:baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    දැන් ඔය නවයුගය හදනකන් කොහෙද මේ මිනිස්සු ටික ඉන්නෙ..නැත්නම් එක රැයකින්ම වැඩේ වෙනවද?
     
    Orionpala

    Banned
    Jun 23, 2012
    57
    3
    0
    ඔරියන්තුම අන්තර්සක්වල මානවයෝ වයසට යනවද?
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මට තියෙන ප්‍රශ්නේ මූ ගිය ආත්ම වල හෙන පොරක් වෙලා ඉඳලා මේ ආත්මේ මෙහෙම ගං කබරයෙක් වුනේ ඇයි?? අඩුමගානේ මහරජාගේ පුතා වත් වෙලා ඉපදුනේ නැතුව :lol::lol::lol:
     
    Status
    Not open for further replies.