Mata Oya Prasnaya Tibuna...Kohenda Elakiri ekata Fund??
අනේ මන්ද මචන්..මම නම් සම්පුර්ණ සද්භාවයෙන් කිව්වේ...මටනම් ලොකු ටෝක් දෙන්න ඌනේ නෑ..අපි එක පවුලක් වගේනේ බන්..(ගොඩක් අය)..ඉතින් මට නම් අවුලක් නෑ...ඕනේ විදිහක්...
ඔව් මචන්,
කීප දෙනෙක් මේ වැඩේට කැමැත්තෙන්ම ඉදිරිපත් වෙයි.
ඒත් ගොඩක් අය සල්ලි දුන්නත් මොකක් හරි බලාපොරොත්තු වෙයි.oka thama wenne .... we have had plenty of threads and posts about this long time ago !
Better to click some ads and help![]()
එකඟයි.
අකමැති උන් නිකන් ඉඳීවි.එක නෙවෙයි මම උබට පී එම් එකක් දැම්ම, ඒක ඕනේ නෑ..අවුලක් නෑ උන්ට වැරදිලා..දැන් හරි..![]()
අඩේ මට ඒකට රිප්ලයි එකක් එවන්න බැරි වුනා බං,
ගොඩක් උන් අරකයි මේකයි කියලා PM එවල තියෙනව,
ලොග් වෙද්දිම ඒවා බල බල රිප්ලයි කරන අතර සයිට් එකෙත් අහු මුළු thread වල රිංගනව.
ඉතින් සමහර PM වලට reply දාන්න අමතක වෙනවා. 
GTRZ salli ubalagen illuwe naha. nikan nodi pala
GTRZ athin wiydam karan meka duwawanne.
salli denna dagalana ekekwath aththatama fund ekak ekathu karoth denne naha sure.


මම කට්ටා;12930550 said:මම ඔය වැඩිය වැඩ කිඩ දන්නේ නෑ අය්යේ..ඒ කිව්වෙ ලින්ක් ගැන. කවුරු හරි වැඩේ පටන් ගන්න මම මුදල් ආදාරයක් කරන්නම් එලකිරි සුබසාදනය වෙනුවෙන්


GTRZ athin wiydam karan meka duwawanne.
salli denna dagalana ekekwath aththatama fund ekak ekathu karoth denne naha sure.

ඒයි, ඉතින් GTRZ අපිට bank account no එක දියන්කෝ, අපි සල්ලි දාල රිසිට් එක පොස්ට් කරන්නම්...
එඩිට්: අපි කිව්වේ මම හොදේ....උබල කැමති වෙයි ද දන්නේ නෑ නේ


Thank you malli oya udaw karannna darana uthsahayata. Ogollo wage community ekata adare minissu thama community ekakata ona karanne.
Habai malli issara indan mage adahasak thiyanawa kagen wath aadara nogena meka pawathwagena yanna. Salli wadi kamak nemei namuth adara gaththata passe godak prashna athi wenawa, ewagema hariyta palanaya karanna bari wenawa. Enisa anawasha prashna ati kara gannawata wada lesi thawa masayak 2k iwasana eka.
Aniwaryen chat eka laba denawa ikmaninma.![]()