GTRZ _අය්යා වෙනුවෙන්

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
අනේ මන්ද මචන්..මම නම් සම්පුර්ණ සද්භාවයෙන් කිව්වේ...මටනම් ලොකු ටෝක් දෙන්න ඌනේ නෑ..අපි එක පවුලක් වගේනේ බන්..(ගොඩක් අය)..ඉතින් මට නම් අවුලක් නෑ...ඕනේ විදිහක්...

:yes: ඔව් මචන්, :) කීප දෙනෙක් මේ වැඩේට කැමැත්තෙන්ම ඉදිරිපත් වෙයි. :sorry: ඒත් ගොඩක් අය සල්ලි දුන්නත් මොකක් හරි බලාපොරොත්තු වෙයි.
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
oka thama wenne .... we have had plenty of threads and posts about this long time ago !
Better to click some ads and help :)

:yes: :yes: එකඟයි.
11.gif
එතකොට කැමති උන් කැමැත්තෙන් ඇඩ් click කරයි. :rolleyes: අකමැති උන් නිකන් ඉඳීවි.

එක නෙවෙයි මම උබට පී එම් එකක් දැම්ම, ඒක ඕනේ නෑ..අවුලක් නෑ උන්ට වැරදිලා..දැන් හරි..:angry::angry::angry:

:( අඩේ මට ඒකට රිප්ලයි එකක් එවන්න බැරි වුනා බං, :oo: ගොඩක් උන් අරකයි මේකයි කියලා PM එවල තියෙනව, :D ලොග් වෙද්දිම ඒවා බල බල රිප්ලයි කරන අතර සයිට් එකෙත් අහු මුළු thread වල රිංගනව. :sorry: ඉතින් සමහර PM වලට reply දාන්න අමතක වෙනවා. :(
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    GTRZ salli ubalagen illuwe naha. nikan nodi pala

    GTRZ athin wiydam karan meka duwawanne.
    salli denna dagalana ekekwath aththatama fund ekak ekathu karoth denne naha sure.

    අහ් ආන්ඩුවට සප් එකක් දෙනවනම් අයියට පුලුවන් නෙද සල්ලි අරන් දෙන්න දැන් අයියාගෙ ලොක්කත් සනිප එකෙ:rofl::rofl:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මම කට්ටා;12930550 said:
    මම ඔය වැඩිය වැඩ කිඩ දන්නේ නෑ අය්යේ..ඒ කිව්වෙ ලින්ක් ගැන. කවුරු හරි වැඩේ පටන් ගන්න මම මුදල් ආදාරයක් කරන්නම් එලකිරි සුබසාදනය වෙනුවෙන්

    කට්ට මල්ලිට නෙමේ කිව්වේ ජිටී ලොක්කට :yes::cool:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    GTRZ athin wiydam karan meka duwawanne.
    salli denna dagalana ekekwath aththatama fund ekak ekathu karoth denne naha sure.

    ඒක තමා කියන්නේ PayPal වගේ Donation link එකක් add කරන්න කියල site එකට එතකොට කෙලින්ම යන්නේ ජිටී ට මිසක් වෙන කාටවත් නෙමේ :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒයි, ඉතින් GTRZ අපිට bank account no එක දියන්කෝ, අපි සල්ලි දාල රිසිට් එක පොස්ට් කරන්නම්...


    එඩිට්: අපි කිව්වේ මම හොදේ....උබල කැමති වෙයි ද දන්නේ නෑ නේ :baffled::baffled::P:P

    වැඩේ එළ... එයයි වියයුත්තෙ.. අපිත් උදව් කරන්නම් ඈ..
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Thank you malli oya udaw karannna darana uthsahayata. Ogollo wage community ekata adare minissu thama community ekakata ona karanne. :yes:

    Habai malli issara indan mage adahasak thiyanawa kagen wath aadara nogena meka pawathwagena yanna. Salli wadi kamak nemei namuth adara gaththata passe godak prashna athi wenawa, ewagema hariyta palanaya karanna bari wenawa. Enisa anawasha prashna ati kara gannawata wada lesi thawa masayak 2k iwasana eka.
    Aniwaryen chat eka laba denawa ikmaninma. :D
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    PayPal donation දැම්මොත් අපිත් sup එකක් දෙන්නම්
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    Thank you malli oya udaw karannna darana uthsahayata. Ogollo wage community ekata adare minissu thama community ekakata ona karanne. :yes:

    Habai malli issara indan mage adahasak thiyanawa kagen wath aadara nogena meka pawathwagena yanna. Salli wadi kamak nemei namuth adara gaththata passe godak prashna athi wenawa, ewagema hariyta palanaya karanna bari wenawa. Enisa anawasha prashna ati kara gannawata wada lesi thawa masayak 2k iwasana eka.
    Aniwaryen chat eka laba denawa ikmaninma. :D

    ela machan.....
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මට දෙන්න සල්ලි නෑ තාම ජොබ්ලස්...:confused:
    ඈඩ් ක්ලික් කරන්නම්:cool: