Mawbima paththare mage article eka copy kalla dala..

Status
Not open for further replies.

conqureshadow

Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    උඹට කියන්නෙ මචෝ මම බ්ලොග් එකක් කරනවා.. ඒකෙ මම කතා දාන්නෙ.. මම දාන්නෙත් ස්කෑන් කරලා නෙමෙයි අමාරුවෙන් ටයිප් කරලා.. මේකෙත් මම ඒ හැම කතාවම දාලා ඇති.. කියවපු එවුන් දන්නවා.. තාමත් මම ලියනවා.. ඉතිං දවසක් එකෙක් මට මැසේජ් එකක් එවලා තිබුණා උඹ කාගෙන් අහලද අපේ සයිට් එකෙන් කතා උස්සන්නෙ කියලා.. යකෝ යෞවන මහත්තයා මට ගේම දැම්මා නම් අවුලක් නෑ.. මේ SL-Ultimate එකේ එවුන් ඇවිල්ලා ගේම දාන්න ගත්තා.. මම ඇහුවා තොපිද මේ කතාව ලිව්වෙ කියලා.. උන් කිව්වා නෑ අපි මේවා අමාරුවෙන් ස්කෑන් කරලා දාන්නෙ කියලා.. පස්සෙ මම කිව්වා මේ පොත් උඹලා ගාව විතරද තියෙන්නෙ යකෝ බුක්ෂොප් වල නැද්ද කියලා.. මම මගේ පොත් සෙට් එකේ ෆොටෝ අරගෙන දැම්මා.. පස්සෙ මම ත්‍රඩ් එකකුත් දැම්මා.. මුන් හොයාගන්නත් නෑ එදා ඉදන්.. මාර නෝන්ඩියක් නෝන්ඩි වුණේ.. ගේම දෙන්න ඕන බං ඕකුන්ට.. මම රෙජිස්ටර් වුනා සයිට් එකේ.. පැය 24ක් ඇතුලත මේල් එක එවනවා කියලා කිව්වෙ.. හිගන සයිට් එකක් බං.. මෙලෝ රහක් නෑ.. ඔය සයිට් එකේ එවුන් ගොඩක් මේකෙ ඉන්නවා..

    grouppic02.jpg
    machan ubata gemak dennanam one kiyapan mage id ekak tiyenawa,man flashbacklage original album ekak demma 2007 kale sl sprit eke ekek eka ussala uge wage dala,kamak ne kiyamuko,mama awruddaka idan unge eke register wenna ahanne eke karana ewuntath mesage kala,ekko unge ewa math ekka share karaganna one nethnam mage album eka ain karana one kiyala mun saddayak ne,eth videomart eke ekata mage yaluwek e album eka dunna munge site eke ekek awilla eke cmnt danawa ubala apen neda issuwe kiyala okata gema denawa mama videomart eke eka ekka set wela ubala id eka onenam pm ekak ewapan mama dennam
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,760
    859
    113
    ස්වර්ණවිමානේ
    මචන් මේවා ගොඩක් සිද්ද වෙනවා
    හුඟක් දේවල් එලකිරියෙන් පිටට යනවා ............. හැබැයි ගිහින් කැරකිලා කැරකිලා ඕක ගැන දන්නේ නැති එකෙක් අපහු එලකිරියටම අරන් එනවා........ මුල් පොස්ට් එක දාපු එකට තරහක් නෙමෙයි දුකක් දැනෙන්නේ ,.......
    මටත් ඔය අත්දැකීම තිඉයනවා සහෝ ......
    හැබැයි මේක හුඟක් දුර ගිහින් තියනවා .... අපි මොනවා හරි කරමු
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    මමත් මේකෙ රෙජිස්ටර් වුණා.. අනිවා ඒක හරිගියේ නැත්නම් මම උඹට PM කරන්නම් Songsmart, Videomart කියන්නෙ බ්ලොග් සයිට් දෙකක් නේද මචං.. මචෝ උන් නම් ඒක සිරාවටම කරනවා.. නැති ඇල්බම් එකක් නෑ.. හැබැයි ඉතින් ඔය හැම සයිට් එකටම සමාන වෙන්න හෝ වැඩි වෙන්න මගේ ළග ඇල්බම් තියෙනවා.. නැති එකක් නෑ.. දැනට ලංකාවෙ ගායකයොන්ගෙ ගොඩක් ඇල්බම් තියෙනවා.. මට අවුල තියෙන්නෙ අප්ලෝඩ් කරන්න විදියක් නෑ.. නෙට් ස්ලෝව් බං.. ඔෆිස් එකෙත් එකයි.. ගෙදරත් එකයි.. අප්ලෝඩ් කලොත් නෙට් යන්න බෑ.. ඒක ඉවර වෙනකන්..:( අර උස්සපු වැඩේට නම් මටත් අවුල්.. සිරාවට කතාව ලියලා තියෙනවා බං.. මගේ බොක්කටම වැදුනා සීන් එක.. පවු බං ඌ අමාරුවෙන් ලියපු එක කී දෙනෙක් උස්සලද.. කිසිම සාධාරණයක් නෑ ඌට.. :( කොච්චර අමාරුවෙන්ද බං ඕවා කොටන්නෙ..

    අහ්. . මේක දමියත් ඉන්නවා නේ.. ???
    කවුද බං ඒ..?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මචන් මේවා ගොඩක් සිද්ද වෙනවා
    හුඟක් දේවල් එලකිරියෙන් පිටට යනවා ............. හැබැයි ගිහින් කැරකිලා කැරකිලා ඕක ගැන දන්නේ නැති එකෙක් අපහු එලකිරියටම අරන් එනවා........ මුල් පොස්ට් එක දාපු එකට තරහක් නෙමෙයි දුකක් දැනෙන්නේ ,.......
    මටත් ඔය අත්දැකීම තිඉයනවා සහෝ ......
    හැබැයි මේක හුඟක් දුර ගිහින් තියනවා .... අපි මොනවා හරි කරමු
    අනිවා මචෝ.. ඕවා කොටන එකා දන්නවා බං ඒකෙ තියෙන දුක.. අනික මොකක් හරි බලාගෙන කොටනවා නම් පොඩ්ඩක් හරි ෂේප් කියමුකො.. මෙයා හරියට වචන ගලපලා අර වගේ ලස්සනට කතාව ලියන්න කොච්චර කට්ටක් කන්න ඇතිද බං.. ඌට දුකක් ඇතිවෙන එක සාධාරණයිනෙ.. මමත් ඕකෙ කට්ට උපරිමේටම කෑවා ඇගේ අමාරුවට බ්ලොග් එකක් පටන් අරගෙන කතා දාන.. අම්මෝ නොකා නොබී පොත් 14ක් විතර ටයිප් කරා බං.. හිටු කියලා.. ඇගිලි ගෙවෙනකන්.. අද උදේට බලමුකො.. SL- Ultimate මහත්වරුන්ට මොකක් හරි කරන්ඩ.. කැත විදියට උස්සලා දාගෙන බං.. නමක් ගමක් මොකුත් නෑ.. අනික ඒකි කෙල්ලෙක්.. නොදකින්... :angry::angry:
     
    sirawata machan mama adai dekke eyage anith articaluth bokkatama wadinna liyala aniwa ratak watina kollek monawa unath mekatanam deyak karanan one one sup 1k me wenuwen denawa,ow machan videomart kiyanne wena ekak,mama danne uwa witarai,mama arunge register wenna heduwe flashbacklage albums live gahapuwa parana 2009ta kalin ewa wagekata demand ekak tiyenawa,una gawa tiyenawa un dunne ne register wenna,uba laga oya mama kiyapu album live shows tiyenawanam danna ekek hari kiyapan,nethnam videomart ekata uba kiwwa nisa me ahanne,nikan newei 4ne card walin dennam, e neththat awlak ne set wela gemak demu idea ekak nam ne one dekata sup eka dennam mama yanawa machan passe aya set wemu nice to meet u
     
    Last edited:

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    Facebook ඒකේ උඹේ ලිපිය/කවි share වෙන එක නවත්තන එක ලේසි වැඩක් වෙන්නේ නෑ. උඹට වෙන්නේ ඕක දාන දාන සැරයට උන්ට report කර කර ඉන්නයි. මට මතකයි මේ වගේ වැඩක් [LINK] supzter කියලා user කෙනෙක්ටත් වුනා. මේක ඒ කාලේ ඉදලම අනික වෙන දෙයක්. ජෝතිපාල, බෙග් (මගේ ත්‍රෙඩ් එකක් තියෙනවා මේ ගැන -බෙග් තනු හොරෙක්. (
    multipage.gif
    1 2 3)) වගේ එවුන් කරෙත් අද කසුන් කල්හාර වගේ (බලන්න Jack and Beanstalk -real story තනුව) [LINK]
    කරන්නෙත්, ඉරාජ් වගේ එවුන් ගෙඩිය පිටින්ම ගන්නේ නැතිවුනාට කරන්නෙත් අද මේකයි. මම හිතන්නේ නෑ උඹට මේක නවත්තන්න පුලුවන් කියලා. ලංකාවේ ගොඩක් එවුන් අද කරන්නේ මේකයි එදා කරෙත් මේකයි. උඹ දැකලා ඇති නේ මේකට එනවා ගොඩක් එවුන් Programming code හොයාගෙන. උන් ගැන මම දන්න එක කියන්නම්.

    මුන් programming වල වුනත් කරන්නේ කොහෙන් හරි code ටිකක් copy paste කරලා අතහරින එකයි. අඩුම ගානේ programming වල basic concept වත් ඉගෙන ගන්න ඕනේ නෑ. අඩුම ගානේ තමන් ලියලා තියෙන එකෙන් වෙන්නේ මොකක්ද කියලාවත් දන්නේ නෑ.
    මාත් එක්ක එකට ඉගෙන ගත්ත එවුන් පවා මේ වැරද්ද කරා. හෙටත් කරයි ,හැම දාම කරයි.
    ස්වයංව නිර්මාණයක් නොකර වෙන කවුරු හරි කරපු දෙයක් හොරකම් කිරිමට කියන්නේ Plagiarism කියලා. මේකට උඹට නඩු දාන්න ඕනේ නම් පුලුවන් මව් බිම පත්තරයට. නමුත් facebook ,Elakiri වල share වෙන ඒවා නවත්තන්න බැරි වේවි ඇරත් ඒක කරදර වැඩක්. මව් බිම පත්තරයට call කරලා සාක්ෂි පෙන්වපන්. ඊට පස්සේ උන්ට කියන්න මේක උඹේ කවි ඒක නිසා මේකට සාධාරණයක් කරන්න කියලා. වෙනම ලිපියක් දාන්න කියන්න මේ කවි ලියපු එකාගේ අන්‍යනයතාව සදහන් කරලා ඊළග පත්තරයේ. අඩුම ගානේ ගත්තේ එළකිරියෙන් කියලවත් දාන්න කියපන් උඹට Expose වෙන්න ඕනේ නැත්නම්. උන් ඒක කරේ නැත්නම් ළගම තියෙන පොලිසියට ගිහින් complain එකක් දාන්න ,බුද්ධිමය දේපළ පනත යටතේ මේකට නඩු දාන්න පුලුවන් මව්බිම පත්තරයට එරෙහිව නමුත් මේක හෙන කේස් lawyers ලට ගෙවන්නයි වෙයි නමුත් උඹ දිනුවොත් මේ වගේම වාසි වෙයි. උඹ දිනුවොත් මේ නිර්මාණයේ අයිතිය උඹේ නමට officially පැවරෙනවා විතරක් නෙවෙයි උන්ට වන්දි ගෙවන්නත් වෙයි.
     
    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    උන්ගෙ ෆේස් බුක් පේජ් එකට ගිහින් සද්දෙ දාන්න ගියොත් වැඩේ අල වෙයි වගේ මචෝ.. :oo:

    උන්ගේ Facebook Page ඒකට අමුතුවෙන කරන්න දෙයක් ඉතිරි වෙල නෑ බන්... දෑනටමත් ඒක අල නෙමෙයි ගූ හෑලියක් කරල ඉවරයි.. මුලු Page එකම ගූ වලින් නාවලා... :lol::lol::lol::lol:
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    උන්ගේ Facebook Page ඒකට අමුතුවෙන කරන්න දෙයක් ඉතිරි වෙල නෑ බන්... දෑනටමත් ඒක අල නෙමෙයි ගූ හෑලියක් කරල ඉවරයි.. මුලු Page එකම ගූ වලින් නාවලා... :lol::lol::lol::lol:

    lInk eka diyan ko
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    අයියෙ උඹ අමාරුවෙන් ලස්සනට ලියපු ලිපිය උස්සලා දාගත්තු බ්ලොග් 4ක් දැනට මම හොයාගත්තා.. ලැජ්ජ නැතුව SL-Unlimited එකේ බල්ලෙක් මේක දාගෙන.. ඕකෙ අයිතිකාරයා මේකෙ ඉන්නවා.. උගේ නම මට මතක නෑ.. ඕකාගෙ සයිට් එකෙන් වචනයක් හරි ඉස්සුවොත් මැරෙන්න හදනවා.. උගේ එවුන් ගෙඩිය පිටින් උස්සගෙන ගිහින් ඒකෙ දාගෙන..

    Code:
    http://borukaraya.blogspot.com/2012/05/blog-post_27.html
    
    http://www.**********.com/modules.php?name=Forums&file=viewtopic&t=23626&start=15
    
    http://sithuviliawakashaya.blogspot.com/2012/04/blog-post_4185.html
    
    http://apeadaraya.blogspot.com/2012/04/blog-post_18.html
    [/QUOTE]

    Sl-Unlimited eke mulu site ekama copy karala blog ehekata danna hithai bun ;)
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    නෙට් එකේ උන් පොඩි කොල්ලෝ නම දාගන්න කරන වැඩ කියමුකෝ..පත්තරකාරයා බලු වැඩේ කරලා තියෙන්නේ.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Oka mawbima paththarene dala thiyenne. Unta call ekak aran kiyapan umbe lipiya horakam kalla damme ai, ewagema eka liyapu kena kiyala wena kenekge nama dala neda?
    Eyagenuth contact kalla ahapan. Paththare eelanga para notice ekak danna kiyapan meka liwwe umba ewagema egollo meka uputagena pala kale kiyala.

    article eka paththare print kalla wena kenek liwwa kiyala eya pora wela paththare wikunala salli ganna eka loku waradddak. Umbata ona nam policiyata kiyannath puluwan.

    facebook eke ho kohe hari article ekak ussala gahala nam umbata eka ain karanna ona nam facebook ekata copyright notice ekak yawanna puluwan.

    machan ape Djpata Mawbime neda weda karanne ? eyata pm ekak dala kiwwanam hari wage neda ? mokak hari deyak elakiriya wenuwen karaine :)
     
    sen10

    Member
    Jan 7, 2011
    1,641
    65
    0
    Matara
    mata terenawa ban ubage hagima.Math oka una Mama nomile karapu Animation wena ewwn thamange kiyala wikunuwa .mama Eda idan hitagatta Apahu kawadawath Nikan nam deyak karaladenne na kiyala ...Monawa karannada ban ada Lankawe godak un balan inne wena ekek ge karen Goda yanna ne ......
    Uba owa ganan ganna epa ....MeKa Sri Lankawa ...
     
    tharuolive

    Member
    Nov 10, 2010
    1,563
    361
    0
    piliyandala
    උඹට කියන්නෙ මචෝ මම බ්ලොග් එකක් කරනවා.. ඒකෙ මම කතා දාන්නෙ.. මම දාන්නෙත් ස්කෑන් කරලා නෙමෙයි අමාරුවෙන් ටයිප් කරලා.. මේකෙත් මම ඒ හැම කතාවම දාලා ඇති.. කියවපු එවුන් දන්නවා.. තාමත් මම ලියනවා.. ඉතිං දවසක් එකෙක් මට මැසේජ් එකක් එවලා තිබුණා උඹ කාගෙන් අහලද අපේ සයිට් එකෙන් කතා උස්සන්නෙ කියලා.. යකෝ යෞවන මහත්තයා මට ගේම දැම්මා නම් අවුලක් නෑ.. මේ SL-Ultimate එකේ එවුන් ඇවිල්ලා ගේම දාන්න ගත්තා.. මම ඇහුවා තොපිද මේ කතාව ලිව්වෙ කියලා.. උන් කිව්වා නෑ අපි මේවා අමාරුවෙන් ස්කෑන් කරලා දාන්නෙ කියලා.. පස්සෙ මම කිව්වා මේ පොත් උඹලා ගාව විතරද තියෙන්නෙ යකෝ බුක්ෂොප් වල නැද්ද කියලා.. මම මගේ පොත් සෙට් එකේ ෆොටෝ අරගෙන දැම්මා.. පස්සෙ මම ත්‍රඩ් එකකුත් දැම්මා.. මුන් හොයාගන්නත් නෑ එදා ඉදන්.. මාර නෝන්ඩියක් නෝන්ඩි වුණේ.. ගේම දෙන්න ඕන බං ඕකුන්ට.. මම රෙජිස්ටර් වුනා සයිට් එකේ.. පැය 24ක් ඇතුලත මේල් එක එවනවා කියලා කිව්වෙ.. හිගන සයිට් එකක් බං.. මෙලෝ රහක් නෑ.. ඔය සයිට් එකේ එවුන් ගොඩක් මේකෙ ඉන්නවා..

    grouppic02.jpg

    machan meke ape school 1ke ekek innawa..:shocked::shocked: me lamayek wadagena hitagena inne..:eek::eek: man hithuwe nane ban mun me wage jadayo kiyala:growl::growl::growl:
     
    Status
    Not open for further replies.