Mawbima paththare mage article eka copy kalla dala..

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උනහපුලුවාට උගේ දරුවා මැණිකක් කියනවනේ.. ඒ වගේ තමා ආදරණීය මිතුරණි මා ලියූ මගේ අදහස් මට වටිනවා..

    ඒ අදහස් කොහේ ගියත් කවුරු කොපි කරගත්තත් මට ගැටළුවක් නෑ.. ඒ නිසයි මෙතුවක් ඒ ගැන කතා නොකලේ...

    නමුත් මුද්‍රිත මාධ්‍යයකදී මෙසේ පළවීමෙන් හිතට දැනෙන වේදනාව මෙතරම් යැයි කියා නිමකල නොහැක... කෙසේ නමුත්.. එය මාගේ අනුදැනුමකින් තොරව පලවිය.. මෙහිදී මා පත්වූ අසරණභාවට මට කීමට ඇත්තේ එළකිරියන්ටම පමණි... එනිසා මා මේසේ ත්රෙඩ් එකක් මගින් පල කරන ලදී....

    එහිදී.. සියලු වාදබේද අතැරදමා සියලු ජාති බේද අතැර දමා එක මවකගේ දරුවන් මෙන් ඔබ සියලු දෙනාම මා වෙනුවෙන් මාව රැක බලාගත් ආකාරය හා මාව දිරිමත් කල ආකාරය හදවතෙහි ගැඹුරුම තැනෙහි තැන්පත් විය... පින් ඔබ සියලු දෙනාටම...

    එමෙන්ම මෙවන් අවස්ථාවකදී සිය පුද්ගලික දැන හැදුනුම්කම්, පුද්ගලික හිතවත්කම් යොදා ගනිමින් මා වෙනුවෙන් බොහෝ දෙනෙක් කොන්දේසි විරහිතව පෙනී සිටීමද ලොකු ශක්තියක් බව කිව යුතුමය...

    මෙම වෙබ් අඩෙවියෙහි ප්‍රධානියා ලෙස GTRZ සහෝදරයාත් මොඩ් ලෙස tintin123 සහෝදරයාත් තම සහෝදරයෙකුට විපතක් වූ විටක පිහිට වන්නා සේ පුද්ගලිකවම මැදිහත් වී මා ලගින් සිටිමින් දක්වන ලද සහායට හදවතින්ම ස්තූතිය පුදකරමි...

    අදාල ලිපිය පලකරනු ලැබූ කතෘතුමන් මා අමතනලද අතර ඔහුගෙන් සිදුවූ වරද පිළිබදවත් එය නිවැරදි කරනුලබන බවත් පැවසීය.. ඔහුගේ පුවත් පතට ලිපි පලකිරීමට අවස්ථාවක් පවා ලබා දීමට ඔහු කැමැත්ත පලකලද මා එය සුහදව ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර ඔහුට අවැසිනම් එළකිරියේ අපේ ගී විචාර නූල වෙත පැමිණ අපේ අවසරයෙන් තොරතුරු ලබා ගන්නා ලෙස මා දැන්වීමි.

    ඔහු කරනු ලැබූ වැරැද්ද ඔහු තේරුම් ගත්තේ නම්.. පුද්ගලිකවම මා හට ඔහු සිදුවූ වරද පිලිබද කරුණු දැක්වීනම්... තව දුරටත් මේ පිළිබදව ගැටීම මිනිසත් භාවයේ නාමයෙන් මට කල නොහැක්කකි.. එනිසා මා ඔවුන්ගෙන් ඉල්ලීමක් කලෙමි. අදාල ගැටළුව විසදූ බව ඔවුන්ගේ එෆ්බී පේජ් එකෙත්... මේ ත්රෙඩ් එකෙත් පල කරනලෙස මා ඉල්ලා සිටියෙමි...

    ඔබ මේ වැරැද්ද නිවැරදි කරනු ඇතැයි අපේක්ෂා කරමින්.. මා නිහඩවෙමි...

    ආදරණීය එළකිරි කොල්ලනේ එළකිරිය වෙනුවෙන්, මා වෙනුවෙන් ඔබ නැගීසිටීමෙන් අපේ එළකිරියේ අපේ හඩ කොතරම් ප්‍රබලදැයි ඔබටම වැටහෙන්නට ඇතැයි මා සිතමි..

    පින් ඔබ සියලු දෙනාටම.. -සස්ලිට්-

    ප.ලි. - කරුණාකර ඔබ
    එෆ් බී පේජ් එක අපට බෑන් කරපු එක ලිෆ්ට් කරන්න.

    සස්ලිට් සහෝදරයට සහ එළකිරියේ සියලුම දෙනාට ජය වේවා!!!!!
     
    Akashtharinda

    Junior member
  • Feb 1, 2012
    311
    12
    18
    Ampara
    කට්ටිය තව තව මව්බිම wall එකේ පොස්ට් දාපල්ල මෙකට ලොකු විරෝදයක් පෙන්නන්න ඕනෙ:sorry:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මචන් ඕක අතහරින්න එපා. ඌට නඩු දාපන්. වන්දි ඉල්ලපන් මිලියන ගණන්. :angry:
    ITN එකට මඩ ගැහුවා කියලා මිලියන 2000 ක් වන්දි ඉල්ලලා තිබ්බා පත්තරයකින් උන්. උඹත් ඉල්ලපන් අඩුම ගානේ මිලියන 50 ක් වත් :P
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    උනහපුලුවාට උගේ දරුවා මැණිකක් කියනවනේ.. ඒ වගේ තමා ආදරණීය මිතුරණි මා ලියූ මගේ අදහස් මට වටිනවා..

    ඒ අදහස් කොහේ ගියත් කවුරු කොපි කරගත්තත් මට ගැටළුවක් නෑ.. ඒ නිසයි මෙතුවක් ඒ ගැන කතා නොකලේ...

    නමුත් මුද්‍රිත මාධ්‍යයකදී මෙසේ පළවීමෙන් හිතට දැනෙන වේදනාව මෙතරම් යැයි කියා නිමකල නොහැක... කෙසේ නමුත්.. එය මාගේ අනුදැනුමකින් තොරව පලවිය.. මෙහිදී මා පත්වූ අසරණභාවට මට කීමට ඇත්තේ එළකිරියන්ටම පමණි... එනිසා මා මේසේ ත්රෙඩ් එකක් මගින් පල කරන ලදී....

    එහිදී.. සියලු වාදබේද අතැරදමා සියලු ජාති බේද අතැර දමා එක මවකගේ දරුවන් මෙන් ඔබ සියලු දෙනාම මා වෙනුවෙන් මාව රැක බලාගත් ආකාරය හා මාව දිරිමත් කල ආකාරය හදවතෙහි ගැඹුරුම තැනෙහි තැන්පත් විය... පින් ඔබ සියලු දෙනාටම...

    එමෙන්ම මෙවන් අවස්ථාවකදී සිය පුද්ගලික දැන හැදුනුම්කම්, පුද්ගලික හිතවත්කම් යොදා ගනිමින් මා වෙනුවෙන් බොහෝ දෙනෙක් කොන්දේසි විරහිතව පෙනී සිටීමද ලොකු ශක්තියක් බව කිව යුතුමය...

    මෙම වෙබ් අඩෙවියෙහි ප්‍රධානියා ලෙස GTRZ සහෝදරයාත් මොඩ් ලෙස tintin123 සහෝදරයාත් තම සහෝදරයෙකුට විපතක් වූ විටක පිහිට වන්නා සේ පුද්ගලිකවම මැදිහත් වී මා ලගින් සිටිමින් දක්වන ලද සහායට හදවතින්ම ස්තූතිය පුදකරමි...

    අදාල ලිපිය පලකරනු ලැබූ කතෘතුමන් මා අමතනලද අතර ඔහුගෙන් සිදුවූ වරද පිළිබදවත් එය නිවැරදි කරනුලබන බවත් පැවසීය.. ඔහුගේ පුවත් පතට ලිපි පලකිරීමට අවස්ථාවක් පවා ලබා දීමට ඔහු කැමැත්ත පලකලද මා එය සුහදව ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර ඔහුට අවැසිනම් එළකිරියේ අපේ ගී විචාර නූල වෙත පැමිණ අපේ අවසරයෙන් තොරතුරු ලබා ගන්නා ලෙස මා දැන්වීමි.

    ඔහු කරනු ලැබූ වැරැද්ද ඔහු තේරුම් ගත්තේ නම්.. පුද්ගලිකවම මා හට ඔහු සිදුවූ වරද පිලිබද කරුණු දැක්වීනම්... තව දුරටත් මේ පිළිබදව ගැටීම මිනිසත් භාවයේ නාමයෙන් මට කල නොහැක්කකි.. එනිසා මා ඔවුන්ගෙන් ඉල්ලීමක් කලෙමි. අදාල ගැටළුව විසදූ බව ඔවුන්ගේ එෆ්බී පේජ් එකෙත්... මේ ත්රෙඩ් එකෙත් පල කරනලෙස මා ඉල්ලා සිටියෙමි...

    ඔබ මේ වැරැද්ද නිවැරදි කරනු ඇතැයි අපේක්ෂා කරමින්.. මා නිහඩවෙමි...

    ආදරණීය එළකිරි කොල්ලනේ එළකිරිය වෙනුවෙන්, මා වෙනුවෙන් ඔබ නැගීසිටීමෙන් අපේ එළකිරියේ අපේ හඩ කොතරම් ප්‍රබලදැයි ඔබටම වැටහෙන්නට ඇතැයි මා සිතමි..

    පින් ඔබ සියලු දෙනාටම.. -සස්ලිට්-

    Congratulation
     
    Akashtharinda

    Junior member
  • Feb 1, 2012
    311
    12
    18
    Ampara
    HatsOff.jpg

    machan:yes::yes:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    348
    83
    Hamadema hodin una..
    eeth machan meka methanin nawaththanna hoda na mama nam kiyanne..
    Anyway machan ..uba hoda eka..mehema dewal wenna denna ba..
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    උනහපුලුවාට උගේ දරුවා මැණිකක් කියනවනේ.. ඒ වගේ තමා ආදරණීය මිතුරණි මා ලියූ මගේ අදහස් මට වටිනවා..

    ඒ අදහස් කොහේ ගියත් කවුරු කොපි කරගත්තත් මට ගැටළුවක් නෑ.. ඒ නිසයි මෙතුවක් ඒ ගැන කතා නොකලේ...

    නමුත් මුද්‍රිත මාධ්‍යයකදී මෙසේ පළවීමෙන් හිතට දැනෙන වේදනාව මෙතරම් යැයි කියා නිමකල නොහැක... කෙසේ නමුත්.. එය මාගේ අනුදැනුමකින් තොරව පලවිය.. මෙහිදී මා පත්වූ අසරණභාවට මට කීමට ඇත්තේ එළකිරියන්ටම පමණි... එනිසා මා මේසේ ත්රෙඩ් එකක් මගින් පල කරන ලදී....

    එහිදී.. සියලු වාදබේද අතැරදමා සියලු ජාති බේද අතැර දමා එක මවකගේ දරුවන් මෙන් ඔබ සියලු දෙනාම මා වෙනුවෙන් මාව රැක බලාගත් ආකාරය හා මාව දිරිමත් කල ආකාරය හදවතෙහි ගැඹුරුම තැනෙහි තැන්පත් විය... පින් ඔබ සියලු දෙනාටම...

    එමෙන්ම මෙවන් අවස්ථාවකදී සිය පුද්ගලික දැන හැදුනුම්කම්, පුද්ගලික හිතවත්කම් යොදා ගනිමින් මා වෙනුවෙන් බොහෝ දෙනෙක් කොන්දේසි විරහිතව පෙනී සිටීමද ලොකු ශක්තියක් බව කිව යුතුමය...

    මෙම වෙබ් අඩෙවියෙහි ප්‍රධානියා ලෙස GTRZ සහෝදරයාත් මොඩ් ලෙස tintin123 සහෝදරයාත් තම සහෝදරයෙකුට විපතක් වූ විටක පිහිට වන්නා සේ පුද්ගලිකවම මැදිහත් වී මා ලගින් සිටිමින් දක්වන ලද සහායට හදවතින්ම ස්තූතිය පුදකරමි...

    අදාල ලිපිය පලකරනු ලැබූ කතෘතුමන් මා අමතනලද අතර ඔහුගෙන් සිදුවූ වරද පිළිබදවත් එය නිවැරදි කරනුලබන බවත් පැවසීය.. ඔහුගේ පුවත් පතට ලිපි පලකිරීමට අවස්ථාවක් පවා ලබා දීමට ඔහු කැමැත්ත පලකලද මා එය සුහදව ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර ඔහුට අවැසිනම් එළකිරියේ අපේ ගී විචාර නූල වෙත පැමිණ අපේ අවසරයෙන් තොරතුරු ලබා ගන්නා ලෙස මා දැන්වීමි.

    ඔහු කරනු ලැබූ වැරැද්ද ඔහු තේරුම් ගත්තේ නම්.. පුද්ගලිකවම මා හට ඔහු සිදුවූ වරද පිලිබද කරුණු දැක්වීනම්... තව දුරටත් මේ පිළිබදව ගැටීම මිනිසත් භාවයේ නාමයෙන් මට කල නොහැක්කකි.. එනිසා මා ඔවුන්ගෙන් ඉල්ලීමක් කලෙමි. අදාල ගැටළුව විසදූ බව ඔවුන්ගේ එෆ්බී පේජ් එකෙත්... මේ ත්රෙඩ් එකෙත් පල කරනලෙස මා ඉල්ලා සිටියෙමි...

    ඔබ මේ වැරැද්ද නිවැරදි කරනු ඇතැයි අපේක්ෂා කරමින්.. මා නිහඩවෙමි...

    ආදරණීය එළකිරි කොල්ලනේ එළකිරිය වෙනුවෙන්, මා වෙනුවෙන් ඔබ නැගීසිටීමෙන් අපේ එළකිරියේ අපේ හඩ කොතරම් ප්‍රබලදැයි ඔබටම වැටහෙන්නට ඇතැයි මා සිතමි..

    පින් ඔබ සියලු දෙනාටම.. -සස්ලිට්-

    :)
    11.gif
     
    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    මචන් ඕවා හොඳයි මොන්ටිසෝරි යන ඒවුන් බය කරන්න....

    කාවද දැන් බය කලේ? දන්නැති මගුල් කියවනන් එපා බන්. මුන් ඊයේ මේ සිද්දිය කියපු නිසා තමා මම අද එ පිටුව කරන එකත් එක්ක කතා කරල මේ ත්‍රෙඩ් එක දාපු එකාගේ නොම්බරේ දීලා කතා කරන්න කිව්වේ.
    ඒත් මොකෙක් හරි ෆෙස්බුක් පෙජ් එකෙන් බෑන් කරපු කතාවක් කියනවනම් මට එකට උත්තර දෙන්න පුලුවන්,

    අනික උබව හරි වෙන එකෙක් ව හරි බය කරන්නෙ උබට වගෙ ඇම්මක් මට නෑ. මේකෙ එකෙක් කියපු නිස මේ උදව්ව කලෙ. එක මතක තියාගනින්
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කාවද දැන් බය කලේ? දන්නැති මගුල් කියවනන් එපා බන්. මුන් ඊයේ මේ සිද්දිය කියපු නිසා තමා මම අද එ පිටුව කරන එකත් එක්ක කතා කරල මේ ත්‍රෙඩ් එක දාපු එකාගේ නොම්බරේ දීලා කතා කරන්න කිව්වේ.
    ඒත් මොකෙක් හරි ෆෙස්බුක් පෙජ් එකෙන් බෑන් කරපු කතාවක් කියනවනම් මට එකට උත්තර දෙන්න පුලුවන්,

    අනික උබව හරි වෙන එකෙක් ව හරි බය කරන්නෙ උබට වගෙ ඇම්මක් මට නෑ. මේකෙ එකෙක් කියපු නිස මේ උදව්ව කලෙ. එක මතක තියාගනින්

    :cool:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    වැඩේ නම අන්තිම කැතයි..එත් දැන් හැම දේම හොඳ විදියට විසදුන ඒකට නම් ගොඩක් සතුටුයි.අපේ එකා අපිට වටිනවා..සසියෝ උඹට සදා ජය..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් ඕවා හොඳයි මොන්ටිසෝරි යන ඒවුන් බය කරන්න....
    චී මචන් එහෙම කථා කරන්න එපා
    යකෝ නික් සහෝදරය එහෙම හරි උදව් කරන්න ඉදිරිපත් වෙච්ච එක අගය කරපන්.මතක තියාගනින් මේ චෝදනාව ඉදිරිපත් කරන්නේ එතුමා වැඩ කරන ආයතනයට එරහිව.ඒත් එතුමා ඒ ගැන නොසිතා එළකිරි වෙනුවෙන් මෙහෙම හරි උදව් කරන්න පෙළබුණා.ඒක බය කිරීමක්වත් වෙන දෙයක් උදෙසා නෙවෙයි එළකිරි කියන මේ පවුල වෙනුවෙනුයි කලේ.මෙහෙම කථාවක් අහන්න වෙනව කියල දන්නව නම් මමවත් අපේ නික් සහෝදරයට මේ ගැන නොකිය ඉන්නවා

    මටම ලැජ්ජයි මේ ගැන
    සමාවෙන්න
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    උනහපුලුවාට උගේ දරුවා මැණිකක් කියනවනේ.. ඒ වගේ තමා ආදරණීය මිතුරණි මා ලියූ මගේ අදහස් මට වටිනවා..

    ඒ අදහස් කොහේ ගියත් කවුරු කොපි කරගත්තත් මට ගැටළුවක් නෑ.. ඒ නිසයි මෙතුවක් ඒ ගැන කතා නොකලේ...

    නමුත් මුද්‍රිත මාධ්‍යයකදී මෙසේ පළවීමෙන් හිතට දැනෙන වේදනාව මෙතරම් යැයි කියා නිමකල නොහැක... කෙසේ නමුත්.. එය මාගේ අනුදැනුමකින් තොරව පලවිය.. මෙහිදී මා පත්වූ අසරණභාවට මට කීමට ඇත්තේ එළකිරියන්ටම පමණි... එනිසා මා මේසේ ත්රෙඩ් එකක් මගින් පල කරන ලදී....

    එහිදී.. සියලු වාදබේද අතැරදමා සියලු ජාති බේද අතැර දමා එක මවකගේ දරුවන් මෙන් ඔබ සියලු දෙනාම මා වෙනුවෙන් මාව රැක බලාගත් ආකාරය හා මාව දිරිමත් කල ආකාරය හදවතෙහි ගැඹුරුම තැනෙහි තැන්පත් විය... පින් ඔබ සියලු දෙනාටම...

    එමෙන්ම මෙවන් අවස්ථාවකදී සිය පුද්ගලික දැන හැදුනුම්කම්, පුද්ගලික හිතවත්කම් යොදා ගනිමින් මා වෙනුවෙන් බොහෝ දෙනෙක් කොන්දේසි විරහිතව පෙනී සිටීමද ලොකු ශක්තියක් බව කිව යුතුමය...

    මෙම වෙබ් අඩෙවියෙහි ප්‍රධානියා ලෙස GTRZ සහෝදරයාත් මොඩ් ලෙස tintin123 සහෝදරයාත් තම සහෝදරයෙකුට විපතක් වූ විටක පිහිට වන්නා සේ පුද්ගලිකවම මැදිහත් වී මා ලගින් සිටිමින් දක්වන ලද සහායට හදවතින්ම ස්තූතිය පුදකරමි...

    අදාල ලිපිය පලකරනු ලැබූ කතෘතුමන් මා අමතනලද අතර ඔහුගෙන් සිදුවූ වරද පිළිබදවත් එය නිවැරදි කරනුලබන බවත් පැවසීය.. ඔහුගේ පුවත් පතට ලිපි පලකිරීමට අවස්ථාවක් පවා ලබා දීමට ඔහු කැමැත්ත පලකලද මා එය සුහදව ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර ඔහුට අවැසිනම් එළකිරියේ අපේ ගී විචාර නූල වෙත පැමිණ අපේ අවසරයෙන් තොරතුරු ලබා ගන්නා ලෙස මා දැන්වීමි.

    ඔහු කරනු ලැබූ වැරැද්ද ඔහු තේරුම් ගත්තේ නම්.. පුද්ගලිකවම මා හට ඔහු සිදුවූ වරද පිලිබද කරුණු දැක්වීනම්... තව දුරටත් මේ පිළිබදව ගැටීම මිනිසත් භාවයේ නාමයෙන් මට කල නොහැක්කකි.. එනිසා මා ඔවුන්ගෙන් ඉල්ලීමක් කලෙමි. අදාල ගැටළුව විසදූ බව ඔවුන්ගේ එෆ්බී පේජ් එකෙත්... මේ ත්රෙඩ් එකෙත් පල කරනලෙස මා ඉල්ලා සිටියෙමි...

    ඔබ මේ වැරැද්ද නිවැරදි කරනු ඇතැයි අපේක්ෂා කරමින්.. මා නිහඩවෙමි...

    ආදරණීය එළකිරි කොල්ලනේ එළකිරිය වෙනුවෙන්, මා වෙනුවෙන් ඔබ නැගීසිටීමෙන් අපේ එළකිරියේ අපේ හඩ කොතරම් ප්‍රබලදැයි ඔබටම වැටහෙන්නට ඇතැයි මා සිතමි..

    පින් ඔබ සියලු දෙනාටම.. -සස්ලිට්-

    emoticon-beertoast.GIF
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    Ok i talked with that page editor and he said he talked with
    sasliit about this problem and they came to a solution.
    Thats all i can do, so hope problem is solved for you guys​
    මේ ගැන හොයල බලල විසදුමක් ගෙන එන්න අහක නොබලා ක්‍රියාකල ඔබට මාගේ ප්‍රණාමය ජය වෙවා
     
    Status
    Not open for further replies.