♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

නිකං ඉන්න ගමන් කම්මැලි කම යන්නත් එක්ක උබලා එක්ක පොඩි දෙයක් කතා කරන්න හිතුනා....
මට මෙහෙම හිතුනා.. උබලට මතකද ඉස්සර වෙලාම ලියපු ලව් ලෙටර් එක... ඉතින් ඉතින්:P
කියමු බලන්න හොද හොද සීන් වෙලා තියනවා ඇතිනේ සමහරු අම්මලාට තාත්තිලාට හොරෙන් ඔය වැඩේ කරන්න මාර ගේම්නේ දෙන්නේ.. දැන් ඉතින් කියහල්ල අපේ කාලේ ෆේස් බුක් එස් එම් එස්..
මම කියන්නේ ඒ කාලෙට කලින්:frown:

The+first+love+letter+from+peter_s+first+girlfriend+7+years+.jpg
 
Last edited:

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අපේ අක්ක කෙනෙක් වත් අල්ල ගෙන මහ රෑ බයේ ගැහි ගැහි ලිව්වේ ඉස්කෝලෙ 9 වසරෙ ඉන්න කාලෙ.මුල් එක නම් දි ගත්තා.දෙවෙනි එක ගෙදරට මාට්ටු :lol::lol::lol:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    අපේ අක්ක කෙනෙක් වත් අල්ල ගෙන මහ රෑ බයේ ගැහි ගැහි ලිව්වේ ඉස්කෝලෙ 9 වසරෙ ඉන්න කාලෙ.මුල් එක නම් දි ගත්තා.දෙවෙනි එක ගෙදරට මාට්ටු :lol::lol::lol:

    කියකෝ ලියනකොට හිතුන දහසක් දේවල්:lol::lol::lol::lol::lol:
     

    mthgayan

    Junior member
  • Jun 13, 2011
    424
    17
    18
    male
    කියලා වැඩක නැ මචන්ලා පළවැනි ලිවුම ලියන්න පැය 4 විතර ගියා
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    :rofl: ලියලා යවන්න address නෑ මචන්.. :yes: කෙල්ලෙක් නැතුව ලියලා වැඩක් නෑ නෙ.
    අයියෝ මල්ලි පලවෙනි එකම ඇඩ්‍රස් හොයලා දෙන්න බෑ.. ලග පාතක හම්බ වෙන කෙනෙක්ට අතින් දෙන්න
     

    GrIZzly

    Well-known member
  • May 31, 2012
    550
    236
    63
    Badulla
    පලවෙනි Love Letter එක ලිව්වේ 10 වසරේදී.:P:P. වැඩක වුනේ නැනේ. කෙල්ල ලියුම ගත්තේ නෑ. ලියුම ලිව්වේ ඉස්කෝලෙදි.:(. :( කොල්ලොත් sup එක දුන්න ලියන්න.

    පස්සේ අර කලින් ලියුම ලියන්න sup එක දුන්න කෙල්ලෙක් සින්දුවක් ලියල මගේ නම දාලා එකාගේ ගමේ කෙල්ලෙක්ට ලියුමක් දීලා.:angry::angry::angry: මගේ කරුමෙටම එකට Rply ආවනේ. අරකගේ වදේටම මාත් ඉතින් rply කරා. :love::love:. ඔහොම ලියුම් 5ක් 6ක් ලියද්දි කෙල්ල මට Love කරන්න පටන් ගෙන. :sorry::sorry:. මම දැකල වත තිබ්බේ නෑ. අන්තිමට ලියුම් 11ක් ලිව්වා. මගේ හිතේ එහෙම Love කරන්න අදහසක් වත් තිබ්බේ නෑ.

    වැඩේ කියන්න මට ආපු ලියුන් 11 මම පොතක කවරේ අස්සේ දාගෙන හිට්යා. දැන් ඒ පොත හොයා ගන්න බෑ. :shocked::shocked::shocked::baffled:.