♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥
නිකං ඉන්න ගමන් කම්මැලි කම යන්නත් එක්ක උබලා එක්ක පොඩි දෙයක් කතා කරන්න හිතුනා....
මට මෙහෙම හිතුනා.. උබලට මතකද ඉස්සර වෙලාම ලියපු ලව් ලෙටර් එක... ඉතින් ඉතින්
කියමු බලන්න හොද හොද සීන් වෙලා තියනවා ඇතිනේ සමහරු අම්මලාට තාත්තිලාට හොරෙන් ඔය වැඩේ කරන්න මාර ගේම්නේ දෙන්නේ.. දැන් ඉතින් කියහල්ල අපේ කාලේ ෆේස් බුක් එස් එම් එස්..
මම කියන්නේ ඒ කාලෙට කලින්

Last edited:

පොඩි පෙම ඉතා සුන්දරය.. සෙක්ස් නැත.. බදින්නම හෝ පුල්ම ආදරය නිසාම එය හට ගනී..
තාම ඔය ජාතියේ ලියුම් එකක්වත් ලියලා නෑ. 

ලියලා යවන්න address නෑ මචන්..
කෙල්ලෙක් නැතුව ලියලා වැඩක් නෑ නෙ.
. 

.